උඩ ලේයර් එකට යට ලේයර් වලින් කවර් වෙන කොටස් විතරක් හයිඩ් කරන්න විදියක් ඕනේ බන්.අරහෙම කලාම ලේයර් එකටම බලපානවා නේද
View attachment 69709
මේ තියෙන්නේ අදින ආට් එක.ඕකේ රෝද වෙනම ලේයර් එකක ඇන්දේ.ඒත් කවර් වෙන කොටසත් මතු වෙලා පේනවා.

net noya idin
![]()
කට්ටිය fiver වලට අමතරව වැඩ කරන තව site එහෙමත් කියමු බලන්න

fill වෙලා නැතිවනේ බන් ඔය. ලයින් එකක් විදියට විතරයි ඇදිල/ ඇදලා ඇත්තේ.![]()
ඒකනන් අමාරු වැඩක් නෙමෙයි.. කරන්න බැරිම වැඩක්...
ඉස්සර හිටියේ මිනිහෝ අපුරුවට. දැන් මේ ඉන්ටරෙනට් ඇවිල්ලනෙ කරදරේ. ඉස්සර වගේ ලෑලි කරත්තේ තල්ලු කරන් සෙල්ලම් ගෙවල් හදාගෙන හිටියා නම් සෝයි 
designcrowd, 99design, designhill ekakwath hari giye nam ne![]()

හේ හම් ආගයේ හේ කහා............ටහිකේ. දැන්වත් ආවනෙ![]()

එහෙම නැතුව හයිඩ් කරන්න බැරිද බන්.

ළගකදි ඉදන් කොරල් ඩ්රෝ සොෆ්ට්වෙයා එකේ හොර කොපි අල්ලනවා.. කොහොම ට්රැක් කරනවද දන්නෙ නැහැ. මගේ මැෂින් දෙකකටම කෙළ වුනා.. මුලින්ම මැසේජ් බොක්ස් එකක් ඇවිත් කියනවා අපි පාවිච්චි කරන්නෙ හොර කොපියක්.. හරි එකක් ගන්න. එහෙම කරොත් 50% ඩිස්කවුන්ට් දෙනවා කියල... ඒ එක්කම කොරල් වල බාගෙට බාගයක් ෆන්ෂන් ඩිසේබල් කරනවා. වැඩ කරන්නම බැහැ. රිී ඉන්ස්ටෝල් කරල දැම්මත් හරි යන්නෙ නැහැ.. අන්තිමට ෆෝමැට් කරලම දාන්න උනා...
ඉස්සර හිටියේ මිනිහෝ අපුරුවට. දැන් මේ ඉන්ටරෙනට් ඇවිල්ලනෙ කරදරේ. ඉස්සර වගේ ලෑලි කරත්තේ තල්ලු කරන් සෙල්ලම් ගෙවල් හදාගෙන හිටියා නම් සෝයි
![]()



සම්පුර්ණයෙන් ඉගෙන ගන්න මේක බලපන් මචන්..මට පොඩි අවුලක් ආවා බන් Inkscape එකෙන් ආට් එකක් අදිනකොට.කලින් Inkscape පාවිච්චි කරලම නෑ .ලේයර් 4ක් විතර ඇඩ් කරලා ආට් එක කලේ.ඒත් බන් යට තියෙන ලේයර්වල රේඛාත් මතුවෙලා පේනවා නේ.ඒවා හංගන්න විදියක් නැද්ද?