✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉදපන් අර විදියට හරි ගියේ නැද්ද?

    උඩ ලේයර් එකට යට ලේයර් වලින් කවර් වෙන කොටස් විතරක් හයිඩ් කරන්න විදියක් ඕනේ බන්.අරහෙම කලාම ලේයර් එකටම බලපානවා නේද

    scooter.png

    මේ තියෙන්නේ අදින ආට් එක.ඕකේ රෝද වෙනම ලේයර් එකක ඇන්දේ.ඒත් කවර් වෙන කොටසත් මතු වෙලා පේනවා.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    උඩ ලේයර් එකට යට ලේයර් වලින් කවර් වෙන කොටස් විතරක් හයිඩ් කරන්න විදියක් ඕනේ බන්.අරහෙම කලාම ලේයර් එකටම බලපානවා නේද

    View attachment 69709

    මේ තියෙන්නේ අදින ආට් එක.ඕකේ රෝද වෙනම ලේයර් එකක ඇන්දේ.ඒත් කවර් වෙන කොටසත් මතු වෙලා පේනවා.

    fill වෙලා නැතිවනේ බන් ඔය. ලයින් එකක් විදියට විතරයි ඇදිල/ ඇදලා ඇත්තේ. :confused:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    කරනට් එක යනවා බන් විනාඩියෙන් විනාඩිය.. :baffled:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඒකනන් අමාරු වැඩක් නෙමෙයි.. කරන්න බැරිම වැඩක්...

    :rofl: ඉස්සර හිටියේ මිනිහෝ අපුරුවට. දැන් මේ ඉන්ටරෙනට් ඇවිල්ලනෙ කරදරේ. ඉස්සර වගේ ලෑලි කරත්තේ තල්ලු කරන් සෙල්ලම් ගෙවල් හදාගෙන හිටියා නම් සෝයි :baffled:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    එහෙම නැතුව හයිඩ් කරන්න බැරිද බන්.

    මන් ඔය software ඒක පාවිච්කියක් නෑ බන්. තිබුන නම් බලල් කියනවා මන් කීවෙ ps, ai වල හැටියට නම් විශදුම ඕකයි. ඕකෙත් ඒ ගැටලුව wවගේ තමයි ඔය. ඇයි ඕකට වෙනම ලේයර් එකකින් ෆිල් කරන්න බැරිද :rolleyes:
     
    • Like
    Reactions: tupac97

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ළගකදි ඉදන් කොරල් ඩ්‍රෝ සොෆ්ට්වෙයා එකේ හොර කොපි අල්ලනවා.. කොහොම ට්‍රැක් කරනවද දන්නෙ නැහැ. මගේ මැෂින් දෙකකටම කෙළ වුනා.. මුලින්ම මැසේජ් බොක්ස් එකක් ඇවිත් කියනවා අපි පාවිච්චි කරන්නෙ හොර කොපියක්.. හරි එකක් ගන්න. එහෙම කරොත් 50% ඩිස්කවුන්ට් දෙනවා කියල... ඒ එක්කම කොරල් වල බාගෙට බාගයක් ෆන්ෂන් ඩිසේබල් කරනවා. වැඩ කරන්නම බැහැ. රිී ඉන්ස්ටෝල් කරල දැම්මත් හරි යන්නෙ නැහැ.. අන්තිමට ෆෝමැට් කරලම දාන්න උනා...

    කොරල් ඩ්‍රෝ එකේ වැඩ කරන්නේ ඉන්ටර්නෙට් කනෙට් කරලද ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: ඉස්සර හිටියේ මිනිහෝ අපුරුවට. දැන් මේ ඉන්ටරෙනට් ඇවිල්ලනෙ කරදරේ. ඉස්සර වගේ ලෑලි කරත්තේ තල්ලු කරන් සෙල්ලම් ගෙවල් හදාගෙන හිටියා නම් සෝයි :baffled:

    ඉස්සර මිනිහො ඉතින් අපි වැඩ කරේ 128 එම් බී රැම් එකෙන් මිනිහෝ
    හාඩ් එක 40ජීබී
    පෙන්ටියම් 2,3 මැෂින්..
    සේව් කරගන්න මීඩියා එක ෆ්ලොපි ඩිස්ක් (1.2 එම්බී)
    දැන් හැදෙන උන් අඩුම ගානේ ෆ්ලොපි ඩිස්ක් එකක් දැකලවත් තියෙනවද මිනිහෝ..
    ඉතින් මිනිහො දැනුත් එහෙම වැඩ කරන්න බැහැනෙ මිනිහො....

    අපි කාලෙත් එක්ක තාලෙට ඉස්සරහට යන්න ඕනි මිනිහෝ...
    :baffled::baffled::baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    මට පොඩි අවුලක් ආවා බන් Inkscape එකෙන් ආට් එකක් අදිනකොට.කලින් Inkscape පාවිච්චි කරලම නෑ .ලේයර් 4ක් විතර ඇඩ් කරලා ආට් එක කලේ.ඒත් බන් යට තියෙන ලේයර්වල රේඛාත් මතුවෙලා පේනවා නේ.ඒවා හංගන්න විදියක් නැද්ද?
    සම්පුර්ණයෙන් ඉගෙන ගන්න මේක බලපන් මචන්..
    https://thepiratebay.org/torrent/15826915/Lynda_-_Inkscape_Essential_Training