✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ම්ම්ම්ම්ම්ම් artwork එකක් අවසානයේ සුරාන්තයට පත් වෙන්න..........
    ක්ලයන්ට් රිප්ලයි කල පසු බඩ වෙන්න ..
    ඔබත් අදම graphic designer කෙනෙක් වෙන්න !

    අහ්හ් අහ්හ් යාහ්හ්හ් බෙබී ....

    PM danna heduwe eeta kalin awilla wesi :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් එක විදියයි තියෙන්නේ ..කොරල් ඩ්‍රෝ එකේ වැඩ කරන වෙලාවට නෙට් disconnect කරලා වැඩ කරන එක.ඕන වෙලාවට connect කරනවා ..කොරල් ඩ්‍රෝ එක close කරන්න ඕනේ නැ ..මමනම් එහෙමයි :cool:

    දවසම නෙට් පාවිච්චි කරනවා.. සහ.. දවසම කොරල් ඩ්‍රෝ පාවිච්චි කරනවා...
    :sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled: ඉස්සර සෝයි බන්. ෆ්ලොපියෙ ගේම් දාන් ගහන්නෙ. සමහර උන් ගේම් එකේ ශෝර්ට් කට එක ෆ්ලොපිටය දාල දීල අපිට රවට්ටනව. ගේම් එක උබේ එකේ වැඩ නෑ කියලා :rofl:

    උඹව ඉස්සර ඉදන්ම මිනිස්සු රවට්ටල නේද? උඹ ඉස්සර ඉදන්ම හෙන ගොනා ඒ කියන්නේ..
    මොනා කරන්නද.. ගොනා කියල මස් කඩේට දක්කන්නයැ..:baffled::baffled:

    නැහැ යකෝ ගොඩක් වෙලාවට ඒ ෆයිල් එක රයිට් ක්ලික් කරාම තියෙනවා සෙන්ඩ් ෂොර්ට් කට් කියල ඔප්ෂන් එකක්.. අන්න ඒක වෙන්න ඇති කරන්න ඇත්තෙ.. මටත් එහෙම වෙලා නෑ කියන්නම බැහැ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක
    හැබැයි අප්ලෝඩ් කරල ලින්ක් එහෙමත් අපිට දෙන්න ඕනි හරියැ...:baffled::baffled::baffled:

    අඩේ කුමාර මාමි :D ඒක ඇත්ත ඒක ඇත්ත ලින්ක් දෙන්න ඕන තමා එතකොට තමා නිර්මාණශීලී මනස අවධි වෙන්නේ :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ කුමාර මාමි :D ඒක ඇත්ත ඒක ඇත්ත ලින්ක් දෙන්න ඕන තමා එතකොට තමා නිර්මාණශීලී මනස අවධි වෙන්නේ :yes:

    මනස කියා අදහස් කරේ කිමෙක්ද මිතුරේ?
    අවධි වෙන යම් දෙයක්නන් තියේ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක
    මනස කියා අදහස් කරේ කිමෙක්ද මිතුරේ?
    අවධි වෙන යම් දෙයක්නන් තියේ..

    අසරණ මල්ලි පැටිය අවධි වෙන එක වෙනම දෙයක් .. හැබැයි ඌ අඬල නිදාගත්තම ඇතිවෙන නිස්කලංක පරිසරය .. :love: ආන් ඒකෙන් තමා මනස අවධි වෙනෙන් :rofl: