✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මන් ඔය software ඒක පාවිච්කියක් නෑ බන්. තිබුන නම් බලල් කියනවා මන් කීවෙ ps, ai වල හැටියට නම් විශදුම ඕකයි. ඕකෙත් ඒ ගැටලුව wවගේ තමයි ඔය. ඇයි ඕකට වෙනම ලේයර් එකකින් ෆිල් කරන්න බැරිද :rolleyes:

    එහෙමවත් කරලා බලන්න ඕනේ.Thanks.
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    :P:P ඔව්.. දවසම නෙට් ඔන්..

    එහෙනම් එක විදියයි තියෙන්නේ ..කොරල් ඩ්‍රෝ එකේ වැඩ කරන වෙලාවට නෙට් disconnect කරලා වැඩ කරන එක.ඕන වෙලාවට connect කරනවා ..කොරල් ඩ්‍රෝ එක close කරන්න ඕනේ නැ ..මමනම් එහෙමයි :cool:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඉස්සර මිනිහො ඉතින් අපි වැඩ කරේ 128 එම් බී රැම් එකෙන් මිනිහෝ
    හාඩ් එක 40ජීබී
    පෙන්ටියම් 2,3 මැෂින්..
    සේව් කරගන්න මීඩියා එක ෆ්ලොපි ඩිස්ක් (1.2 එම්බී)
    දැන් හැදෙන උන් අඩුම ගානේ ෆ්ලොපි ඩිස්ක් එකක් දැකලවත් තියෙනවද මිනිහෝ..
    ඉතින් මිනිහො දැනුත් එහෙම වැඩ කරන්න බැහැනෙ මිනිහො....

    අපි කාලෙත් එක්ක තාලෙට ඉස්සරහට යන්න ඕනි මිනිහෝ...
    :baffled::baffled::baffled:

    :baffled: ඉස්සර සෝයි බන්. ෆ්ලොපියෙ ගේම් දාන් ගහන්නෙ. සමහර උන් ගේම් එකේ ශෝර්ට් කට එක ෆ්ලොපිටය දාල දීල අපිට රවට්ටනව. ගේම් එක උබේ එකේ වැඩ නෑ කියලා :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක
    ම්ම්ම්ම්ම්ම් artwork එකක් අවසානයේ සුරාන්තයට පත් වෙන්න..........
    ක්ලයන්ට් රිප්ලයි කල පසු බඩ වෙන්න ..
    ඔබත් අදම graphic designer කෙනෙක් වෙන්න !

    අහ්හ් අහ්හ් යාහ්හ්හ් බෙබී ....
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ම්ම්ම්ම්ම්ම් artwork එකක් අවසානයේ සුරාන්තයට පත් වෙන්න..........
    ක්ලයන්ට් රිප්ලයි කල පසු බඩ වෙන්න ..
    ඔබත් අදම graphic designer කෙනෙක් වෙන්න !

    අහ්හ් අහ්හ් යාහ්හ්හ් බෙබී ....

    අහ් රෝබියා කාලෙකින් දැක්කේ ..දැන් coc ගහන්නෙත් නැ නේ :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    මට සයිට් එකක් කියපන් මම එක එක දේවල් අප්ලෝඩ් කරලා දෙන්න පුළුවන්.
    ටිකක් ලේසි එකක් ඕනා.