ආසද නැද්ද?

කෙල්ලන්ගෙ සපත්ත&

  • ආස නෑ

    Votes: 55 68.8%
  • ආසයි

    Votes: 20 25.0%
  • ඉඹින්ඩ තරං ආසයි

    Votes: 5 6.3%

  • Total voters
    80

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Deiyanta mokatada bn salli..?:baffled:
    Diwya loke currency walata rupees maru karanawaluda?:baffled:
    දෙයියෝ සන්තොසය, ප්‍රීතිය නෙ ආහාරයට ගන්නවා කියන්නේ :baffled: උන් සල්ලි දැකල සතුටු වෙනවා ඇති.

    සල්ලි ටික ඉතින් මම ගෙදර ගෙනියනවා මමනේ මුදල් පාලනය බාරව ඉන්නේ :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආයෙත් ගෑනි කියනවා සයෝ අක්කට :angry:

    අපේ දේවාලේ තියෙන අනුහස් දන්නේ නෑ උඹ :no: ගිය සතියේ එකෙක්ගේ ඔලුවටම පොල් ගෙඩියක් වැටිලා මලා :baffled:


    :rolleyes::rolleyes::rolleyes:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උබ සපත්තු සෙරෙප්පු ඉබ ඉබම ඉදපන්!!ෆෝන් නම්බර් එක එවපන් කෙල්ලක් දාලා දෙන්නම්!!:yes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,806
    921
    113
    Hamilton, NZ
    ඕක එක්තාරා විදියක සික් එකක් ප්‍රෙන් :rofl: උඹ ගෑනියෙක් ගත්තු දවසට ගැනීගේ කකුල් දෙක දිහා බලාන ඉදී. ගෑනී අල්ලපු ගෙදර එකාගේ එක දිහා බලන් ඉදි. උට තමා වාසිය ඉතින් :rofl: ජිල් බලන එක ටිකක් අඩු කරහන් ඕක ඉස්සරහට වෙලා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,531
    113
    යකෝ බකෝ උඹ බොලන් ගාන්නේ නෑ කාන්තාවන්ට ගරු කරලා කතා කරපිය :angry: ගල් මූසල කසුනා :angry:

    අඹරනවා මිරිස් හැඳි ගෑවිලා යන්න අර වෝකරයත් එක්ක :baffled:

    mamath enawa miris ambaranna madi nam poluth ghamu
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    Personally personal personally
    Personally personal personally


    Personally I rock your body
    I promise you go home
    You won't tell your daddy
    I'll give it to you like you've never had it
    Screaming chin chin like speaking Chinese
    Ehn na wetin be this
    Baka boom boom na weti I see
    Saga - but she no wan gree
    She talk say she no wan leave



    :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙයියෝ සන්තොසය, ප්‍රීතිය නෙ ආහාරයට ගන්නවා කියන්නේ :baffled: උන් සල්ලි දැකල සතුටු වෙනවා ඇති.

    සල්ලි ටික ඉතින් මම ගෙදර ගෙනියනවා මමනේ මුදල් පාලනය බාරව ඉන්නේ :D

    Uba ewa gedara geniyala wiyadam karama deyyanta duka athi. :(


    walker mata ehema katha karala na

    U ganunwa ganan ganne wath na...:D
     
    මුන්ගේ ඉරිසියාව :P

    ඒ එලෙව්වේ ඇත්ත එකා කියල කියන්න එපා කාටවත් මම උට නිල්පාට තීන්ත බාල්දියක් හැලුව, දැන් සමාජෙට මූන දෙන්න බැරුව හැංගිලා ඉන්නේ :D

    :lol::rofl:
    balapan api htye uta kotu ekolaha purawanna