✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    Step-4.png

    FOCOLTONE
    උඩ ඉදන් 3 වෙනි එක
    බය නැතුව මේ කලර් පැලට් එක දාගන්න CMYK වැඩ වලට
    Special කලර්ස් නෙමෙයි Pentone වගේ print වෙන්නේ
    4 colour වලින් ප්‍රින්ට් වෙන්නේ
    :love::love::love:
    colour guide book එකක් තිබ්බා නම් මේකේ අගේ කියලා වැඩක් නෑ
    :(:(:(:(:(

    දැන් හිතපන්කෝ කස්ටමර් කියනවා gold දාන්න කියලා artwork එකේ font එකට
    එතකොට colour slider එහා මෙහා කර කර ඇද ඇද ඉන්න ඕනේ නෑ
    FOCOLTONE එකේ 2338 ගත්තා
    ඕක ටික දවසක් හුරු උනාම කස්ටමර්ම කියනවා ගෝල්ඩ් එකට 2338 දාන්න කියලා
    :rofl::rofl::rofl::rofl:

    252FBC355251AE6A21537D

    මගේ නම් ගොඩක් කල්යන්ට්ස්ලා එහෙමයි දැන්

    :D පට්ට උබ ක්ලියන්ට්ලට කෝඩ් එකත් යවනවද :shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙත් ඔය කේස් එක ආවා. දෙතුන් පාර අයින් කරලා ආයෙම දැම්මා. ඒත් හරි ගියේ නෑ. නෙට් Disconnect කරන්න බෑ මොකද Email & Server කේස් එක නිසා. පස්සේ මාට්ටු උනා සිද්ධිය. මෙන්න මේ විදියට කරපන්. Updates වල තියෙන මේ දෙකේම tick දෙක අයින් කරපන්. වැඩේ ගොඩ :yes:

    M1nX7Gw.jpg

    එලස්.. මේක සෙනිකව කරන්න ඕනි ආයිත් මාට්ටු වෙන්න කලින්..එල.. පින් සිද්ධ වේවා
    +23
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    :( ඔය අලුත් එකද. අර කලර් බ්‍රිජ් කියල එකක් ආව නේද.

    මේක බන් ටිකක් පරණ එකක්. මම පාවිච්චි කරන්නේ මේක. Solid Coated එක. පට්ට ලේසි බන් මේක නිසා

    මේක බන්

    https://www.google.ae/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&uact=8&ved=0ahUKEwjuoK-LoaTWAhUBOo8KHazsCg4QFggmMAA&url=http%3A%2F%2Fvector-conversions.com%2Fvector%2Fpantone_color_swatchbook.pdf&usg=AFQjCNHDleERdVysWiGRzUx1soH0OkKE4Q
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    පලයන් පුතී යන්න. කොරල් වල ඔය කිසි ගින්නක් නැතුව ඔය වැඩ කරන්න පුලුවන්...:baffled::baffled::angry::angry::baffled::baffled:

    කොරල් ලවර්. සමහර ඒව නම් කොරල් වල ලේසි තමයි. ඒත් පෙන් ටූල් එක නම් ඉලස් වල තරම් මොකේවත් නෑ :yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මේක බන් ටිකක් පරණ එකක්. මම පාවිච්චි කරන්නේ මේක. Solid Coated එක. පට්ට ලේසි බන් මේක නිසා

    මේක බන්

    https://www.google.ae/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&uact=8&ved=0ahUKEwjuoK-LoaTWAhUBOo8KHazsCg4QFggmMAA&url=http%3A%2F%2Fvector-conversions.com%2Fvector%2Fpantone_color_swatchbook.pdf&usg=AFQjCNHDleERdVysWiGRzUx1soH0OkKE4Q

    11.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙත් ඔය කේස් එක ආවා. දෙතුන් පාර අයින් කරලා ආයෙම දැම්මා. ඒත් හරි ගියේ නෑ. නෙට් Disconnect කරන්න බෑ මොකද Email & Server කේස් එක නිසා. පස්සේ මාට්ටු උනා සිද්ධිය. මෙන්න මේ විදියට කරපන්. Updates වල තියෙන මේ දෙකේම tick දෙක අයින් කරපන්. වැඩේ ගොඩ :yes:

    ;) tfs කුමෝ මෙන්නෝ

    ela ela..දැනුවත් උනා...:yes::yes::yes:
     
    • Like
    Reactions: signshop

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පලයන් පුතී යන්න. කොරල් වල ඔය කිසි ගින්නක් නැතුව ඔය වැඩ කරන්න පුලුවන්...:baffled::baffled::angry::angry::baffled::baffled:

    කවුද බොල කොරල් වල නෑ කිව්වේ
    :angry::angry::angry:
    අකුරක් නෑරම කියවලා බලපන් ආයෙත්
    වැරැද්දක් අහුවුණානම් ටොක්කක් ඇනගනින්
    :P:P:P:P:P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :D පට්ට උබ ක්ලියන්ට්ලට කෝඩ් එකත් යවනවද :shocked:

    නෑ බන් ලග ඉදන් කරගන්න උන්
    වෙඩින් කාර්ඩ් වලට වගේ ගෝල්ඩ් එක ගොඩක් යූස් වෙනවනේ
    උන්ගේ කටේ තියෙන්නේ 2338 තමයි මම කියලා දීලම
    ඒ උනාට උන් CMYK වත් දන්නේ නෑ
    :rofl::rofl::rofl::rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කොරල් ලවර්. සමහර ඒව නම් කොරල් වල ලේසි තමයි. ඒත් පෙන් ටූල් එක නම් ඉලස් වල තරම් මොකේවත් නෑ :yes:

    මම නම් දෙකම පාවිච්චි කරනවා. හැබැයි උඹ කියනවා වගේ AI වල පෙන් ටූල් එකේ ලේසිය කොරල් වල නෑ. ඒත් කොරල් වල තියෙන සමහර දේවල් ඉලස්ට්‍රෙටර් වලත් නෑ. ඒ නිසා මම නම් දෙකම ඕපන් කරගෙන දෙකෙන්ම වැඩ කරගෙන යනවා :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොරල් ලවර්. සමහර ඒව නම් කොරල් වල ලේසි තමයි. ඒත් පෙන් ටූල් එක නම් ඉලස් වල තරම් මොකේවත් නෑ :yes:

    කොරල් වලට හුරු දෑතට පෙන් ටූල් අහිමිද ඈගේ...:sorry::sorry::sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුද බොල කොරල් වල නෑ කිව්වේ
    :angry::angry::angry:
    අකුරක් නෑරම කියවලා බලපන් ආයෙත්
    වැරැද්දක් අහුවුණානම් ටොක්කක් ඇනගනින්
    :P:P:P:P:P

    :sorry::sorry::sorry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    විකුණනවද බන්
    :P:P:P:P:P
    FOCOLTONE එකක් නැතෙයි

    විකුනන්නේ මොකටද බන් නිකන් හම්බුන එක. ඕකත් මට මේ Company එකට සෙට් උනාට පස්සේ හම්බුනේ. මේකේ ඉන්න උන් මේ පොත ගැන දන්නේ නෑ. උන් හිතාගෙන ඉදලා තියෙන්නේ මොකක් හරි වාහනවලට ගාන පාට සිලෙක්ට් කරන පොතක් කියලා. මට ඉතින් දෙය්යෝ දුන්නා වගේ නිකන්ම අයිති උනා :rofl: