✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ළගකදි ඉදන් කොරල් ඩ්‍රෝ සොෆ්ට්වෙයා එකේ හොර කොපි අල්ලනවා.. කොහොම ට්‍රැක් කරනවද දන්නෙ නැහැ. මගේ මැෂින් දෙකකටම කෙළ වුනා.. මුලින්ම මැසේජ් බොක්ස් එකක් ඇවිත් කියනවා අපි පාවිච්චි කරන්නෙ හොර කොපියක්.. හරි එකක් ගන්න. එහෙම කරොත් 50% ඩිස්කවුන්ට් දෙනවා කියල... ඒ එක්කම කොරල් වල බාගෙට බාගයක් ෆන්ෂන් ඩිසේබල් කරනවා. වැඩ කරන්නම බැහැ. රිී ඉන්ස්ටෝල් කරල දැම්මත් හරි යන්නෙ නැහැ.. අන්තිමට ෆෝමැට් කරලම දාන්න උනා...

    මගෙත් ඔය කේස් එක ආවා. දෙතුන් පාර අයින් කරලා ආයෙම දැම්මා. ඒත් හරි ගියේ නෑ. නෙට් Disconnect කරන්න බෑ මොකද Email & Server කේස් එක නිසා. පස්සේ මාට්ටු උනා සිද්ධිය. මෙන්න මේ විදියට කරපන්. Updates වල තියෙන මේ දෙකේම tick දෙක අයින් කරපන්. වැඩේ ගොඩ :yes:

    M1nX7Gw.jpg
     
    • Like
    Reactions: Kumara456

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    ඒ පාඩම් ටික කමෙන්ට් වලින් ඉස්ස්රහම්ට ගිනියමු එකතු කරලා.
    නොබර පිලිවෙලේට.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මගෙත් ඔය කේස් එක ආවා. දෙතුන් පාර අයින් කරලා ආයෙම දැම්මා. ඒත් හරි ගියේ නෑ. නෙට් Disconnect කරන්න බෑ මොකද Email & Server කේස් එක නිසා. පස්සේ මාට්ටු උනා සිද්ධිය. මෙන්න මේ විදියට කරපන්. Updates වල තියෙන මේ දෙකේම tick දෙක අයින් කරපන්. වැඩේ ගොඩ :yes:

    ;) tfs කුමෝ මෙන්නෝ

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Step-4.png

    FOCOLTONE
    උඩ ඉදන් 3 වෙනි එක
    බය නැතුව මේ කලර් පැලට් එක දාගන්න CMYK වැඩ වලට
    Special කලර්ස් නෙමෙයි Pentone වගේ print වෙන්නේ
    4 colour වලින් ප්‍රින්ට් වෙන්නේ
    :love::love::love:
    colour guide book එකක් තිබ්බා නම් මේකේ අගේ කියලා වැඩක් නෑ
    :(:(:(:(:(

    දැන් හිතපන්කෝ කස්ටමර් කියනවා gold දාන්න කියලා artwork එකේ font එකට
    එතකොට colour slider එහා මෙහා කර කර ඇද ඇද ඉන්න ඕනේ නෑ
    FOCOLTONE එකේ 2338 ගත්තා
    ඕක ටික දවසක් හුරු උනාම කස්ටමර්ම කියනවා ගෝල්ඩ් එකට 2338 දාන්න කියලා
    :rofl::rofl::rofl::rofl:

    252FBC355251AE6A21537D

    මගේ නම් ගොඩක් කල්යන්ට්ස්ලා එහෙමයි දැන්
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අසරණ මල්ලි පැටිය අවධි වෙන එක වෙනම දෙයක් .. හැබැයි ඌ අඬල නිදාගත්තම ඇතිවෙන නිස්කලංක පරිසරය .. :love: ආන් ඒකෙන් තමා මනස අවධි වෙනෙන් :rofl:

    මල්ලි පැටිය දඩබ්බරනන් නිදාගන්නෙම නැහැනේද යහලුවේ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai

    FOCOLTONE
    උඩ ඉදන් 3 වෙනි එක
    බය නැතුව මේ කලර් පැලට් එක දාගන්න CMYK වැඩ වලට
    Special කලර්ස් නෙමෙයි Pentone වගේ print වෙන්නේ
    4 colour වලින් ප්‍රින්ට් වෙන්නේ
    :love::love::love:
    colour guide book එකක් තිබ්බා නම් මේකේ අගේ කියලා වැඩක් නෑ
    :(:(:(:(:(

    දැන් හිතපන්කෝ කස්ටමර් කියනවා gold දාන්න කියලා artwork එකේ font එකට
    එතකොට colour slider එහා මෙහා කර කර ඇද ඇද ඉන්න ඕනේ නෑ
    FOCOLTONE එකේ 2338 ගත්තා
    ඕක ටික දවසක් හුරු උනාම කස්ටමර්ම කියනවා ගෝල්ඩ් එකට 2338 දාන්න කියලා
    :rofl::rofl::rofl::rofl:

    මගේ නම් ගොඩක් කල්යන්ට්ස්ලා එහෙමයි දැන්

    :P

    30yTEn5.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඩ සොට්ටයාර් එක ඉලස්ට්‍රේටර් නැත්තම් කොරල් එකේ මේක හොයයි
    :baffled::baffled::baffled::baffled:

    පලයන් පුතී යන්න. කොරල් වල ඔය කිසි ගින්නක් නැතුව ඔය වැඩ කරන්න පුලුවන්...:baffled::baffled::angry::angry::baffled::baffled: