![]()
FOCOLTONE
උඩ ඉදන් 3 වෙනි එක
බය නැතුව මේ කලර් පැලට් එක දාගන්න CMYK වැඩ වලට
Special කලර්ස් නෙමෙයි Pentone වගේ print වෙන්නේ
4 colour වලින් ප්රින්ට් වෙන්නේ
colour guide book එකක් තිබ්බා නම් මේකේ අගේ කියලා වැඩක් නෑ
දැන් හිතපන්කෝ කස්ටමර් කියනවා gold දාන්න කියලා artwork එකේ font එකට
එතකොට colour slider එහා මෙහා කර කර ඇද ඇද ඉන්න ඕනේ නෑ
FOCOLTONE එකේ 2338 ගත්තා
ඕක ටික දවසක් හුරු උනාම කස්ටමර්ම කියනවා ගෝල්ඩ් එකට 2338 දාන්න කියලා
![]()
මගේ නම් ගොඩක් කල්යන්ට්ස්ලා එහෙමයි දැන්
පට්ට උබ ක්ලියන්ට්ලට කෝඩ් එකත් යවනවද 







tfs කුමෝ මෙන්නෝ 