පාපී භික්ෂුවකගේ අනිච්ච අර්ථ විකෘතිය

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පාපී භික්ෂුවකගේ අනිච්ච අර්ථ විකෘතිය

ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය

Skylark

--
* ඉහත වීඩියෝව "ථේරවාදී ආර්ය එකමුතුව" විසින් පළ කරන ලද්දකි. එය මෙහි පළ කරන මම එම එකමුතුවේ සාමාජිකයෙකු නොවේ.
 
Last edited:

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිලක්ඛනය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස වැරදි ආකාරයට මෑතකාලයේදී අඳබාල පෘතහ්ජනයෙකු විසින් පරිවර්තනය කළ පසු මෙකල ජීවත්වන බොහෝ ගිහියන් හා පැවිද්දන්ද එම අන්ධයාගේ පිටුපස කණවැල අල්ලාගෙන යන අන්ධයින් පිරිසක් සේ කිසිදු වගවිභාගයකින් තොරවම එම පරිවර්තනය හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ගමන් කර තමන්ගේත් අනුන්ගේත් නිවන වසා ගෙන සසර දිගු කර ගනිති.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අඳබාල මීවනපලානේ පචෝරිස් හිමි විසින් මෑත කාලයේදී බොහෝ දහම් කරුණු වැරදි ආකාරයට විස්තර කළ පසු මෙකල ජීවත්වන බොහෝ ගිහියන් හා පැවිද්දන් ද එම අන්ධයාගේ පිටුපස කණවැල අල්ලාගෙන යන අන්ධයින් පිරිසක සේ මනා වගවිභාගයකින් තොරවම එම විස්තර හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ගමන් කර තමන්ගේත් අනුන්ගේත් නිවන වසා ගෙන සසර දිගු කර ගන්නා බවට උදාහරණයක්:

    PABD: විශේෂ සමාලෝචන විහිළුව - 2017.08.18
    http://www.elakiri.com/forum/showthread.php?t=1815299

    Skylark
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මාගධී භාශාවෙ වචන වලට සෘජු ලෙස වෙනත් භාශා වල වචන ආදේශ කළාම මාගධී පද වල අර්ථය වෙනස් වෙලා ධම්ම අර්ත විකෘති වෙනව.බුදුරජානන් වහන්සේ විසින් විනය නීති පවා පනවා මෙය නොකළයුතු දෙයක් බව පැහැදිලිව දේශනා කර තිබියදීත් අද මෙසේ පදපරම ලෙස වෙනත් භාශාවන්ට ධර්මය පරිවර්තනය කර නිවන් මග විනාශ කර දමා ඇත.

    ධර්මය දැනගත යුත්තේ වාද විවාද කරමින් සිටීමට නොව වාද විවාද ආදියෙන් මිදී නිදහස් වීමටයි.නුවණැත්තෝ සත්‍ය වටහා ගනිත්වා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    ත්‍රිලක්ඛනය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස වැරදි ආකාරයට මෑතකාලයේදී අඳබාල පෘතහ්ජනයෙකු විසින් පරිවර්තනය කළ පසු මෙකල ජීවත්වන බොහෝ ගිහියන් හා පැවිද්දන්ද එම අන්ධයාගේ පිටුපස කණවැල අල්ලාගෙන යන අන්ධයින් පිරිසක් සේ කිසිදු වගවිභාගයකින් තොරවම එම පරිවර්තනය හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ගමන් කර තමන්ගේත් අනුන්ගේත් නිවන වසා ගෙන සසර දිගු කර ගනිති.
     
    • Like
    Reactions: thelaa rox

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාගධී භාශාවෙ වචන වලට සෘජු ලෙස වෙනත් භාශා වල වචන ආදේශ කළාම මාගධී පද වල අර්ථය වෙනස් වෙලා ධම්ම අර්ත විකෘති වෙනව.බුදුරජානන් වහන්සේ විසින් විනය නීති පවා පනවා මෙය නොකළයුතු දෙයක් බව පැහැදිලිව දේශනා කර තිබියදීත් අද මෙසේ පදපරම ලෙස වෙනත් භාශාවන්ට ධර්මය පරිවර්තනය කර නිවන් මග විනාශ කර දමා ඇත.

    ධර්මය දැනගත යුත්තේ වාද විවාද කරමින් සිටීමට නොව වාද විවාද ආදියෙන් මිදී නිදහස් වීමටයි.නුවණැත්තෝ සත්‍ය වටහා ගනිත්වා.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: thelaa rox

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය

    Skylark

    --
    * ඉහත වීඩියෝව "ථේරවාදී ආර්ය එකමුතුව" විසින් පළ කරන ලද්දකි. එය මෙහි පළ කරන මම එම එකමුතුවේ සාමාජිකයෙකු නොවේ.

    :D:D