




ත්‍රිලක්ඛනය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස වැරදි ආකාරයට මෑතකාලයේදී අඳබාල පෘතහ්ජනයෙකු විසින් පරිවර්තනය කළ පසු මෙකල ජීවත්වන බොහෝ ගිහියන් හා පැවිද්දන්ද එම අන්ධයාගේ පිටුපස කණවැල අල්ලාගෙන යන අන්ධයින් පිරිසක් සේ කිසිදු වගවිභාගයකින් තොරවම එම පරිවර්තනය හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ගමන් කර තමන්ගේත් අනුන්ගේත් නිවන වසා ගෙන සසර දිගු කර ගනිති.
මාගධී භාශාවෙ වචන වලට සෘජු ලෙස වෙනත් භාශා වල වචන ආදේශ කළාම මාගධී පද වල අර්ථය වෙනස් වෙලා ධම්ම අර්ත විකෘති වෙනව.බුදුරජානන් වහන්සේ විසින් විනය නීති පවා පනවා මෙය නොකළයුතු දෙයක් බව පැහැදිලිව දේශනා කර තිබියදීත් අද මෙසේ පදපරම ලෙස වෙනත් භාශාවන්ට ධර්මය පරිවර්තනය කර නිවන් මග විනාශ කර දමා ඇත.
ධර්මය දැනගත යුත්තේ වාද විවාද කරමින් සිටීමට නොව වාද විවාද ආදියෙන් මිදී නිදහස් වීමටයි.නුවණැත්තෝ සත්‍ය වටහා ගනිත්වා.



This is not fair!
ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
Skylark
--
* ඉහත වීඩියෝව "ථේරවාදී ආර්ය එකමුතුව" විසින් පළ කරන ලද්දකි. එය මෙහි පළ කරන මම එම එකමුතුවේ සාමාජිකයෙකු නොවේ.

