✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    ඔයා රෑට රෑට මට හොරෙන් දෙන ඒවා මේකේ උන් දැනගනී සත්ත්ලන්

    :angry: -12 :angry:



    එළ එළ..
    රොටාට ගුරු මුෂ්ටි නැතිව ග්‍රැෆික් ඥානය ලබාදුන්නේ මම...

    +16 එළ වැඩේට

    :love::love: 12+
     
    • Like
    Reactions: gayankuwait

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    avatar365404_39.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔව් මං ඒ කාලෙ හෙන ගොනා. දැන් කියලා ඒ හැටි වෙනසක් නෑ. උබල වගේම තමයි අපිත් මිතුරේ :P

    මං නොදන්නවයැ උබ ඉතින් හිප් හිප් හුරේ කියපු පට්ටි ගොනා නෙ :rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මං නොදන්නවයැ උබ ඉතින් හිප් හිප් හුරේ කියපු පට්ටි ගොනා නෙ :rofl:

    :angry: තනියම පට්ටි දාන්නත් බෑනෙ මයෙ මිතුරේ :rofl::P
    උබල එදා අපිට ඉඩ දුන් නෑනේ නැත්නම් අපි අද සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරු :rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :angry: තනියම පට්ටි දාන්නත් බෑනෙ මයෙ මිතුරේ :rofl::P
    උබල එදා අපිට ඉඩ දුන් නෑනේ නැත්නම් අපි අද සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරු :rolleyes:

    සොප්ට්වෙයාර් ඉන්ජිනියර් නෙවේ සොප්ට්වෙයා බාසුන්නැහේ .. :rofl:
    කොටාගෙ කීම ඇහුව නම් මේම වෙන් නෑ :frown:
    එනිවේ අපිත් බලමු freelance කරලා කීයක් හරි කොටාගන්න
    ජයවේවා
    :yes: :love::love:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    සොප්ට්වෙයාර් ඉන්ජිනියර් නෙවේ සොප්ට්වෙයා බාස් .. :rofl:
    කොටාගෙ කීම ඇහුව නම් මේම වෙන් නෑ :frown:
    එනිවේ අපිත් බලමු freelance කරලා කීයක් හරි කොටාගන්න
    ජයවේවා
    :yes: :love::love:

    මන් ෆාමසි 50 විතර සොෆ්ට්වෙයාර් ගහල බීඇම්ඩව්.
    එකක් ගන්නයි හිටියේ. තොපි මාව කෑව. :baffled:

    දැන් මේ ෆ්රීලාන්සින් කරනවා අනාත වෙලා ඔව්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    පොඩි පුශ්නයක් දැන් ඔය ක්ලයන්ට් කාරයෝ ෆ්ලයර් හදද්දී උන් ගව ෆොටෝ නැ එතකොට මන් ෆ්‍රී ස්ටොක් වලින් යුස් කරනවා, සමහර වෙලාවට ඒවායේ ඕනේ දේවල් නෑ, උදා : චිකන් ෆින්ගර් එතකොට සල්ලි දීල ගන්න වෙනවා එක පාඩුයි නේද $10 -20 කැලි වලට, ස්ටොක් මෙම්බර්ෂිප් පට්ට ගණන් නේ. මේකට විකල්පයක් නැද්ද?
    ඉමේජස් උස්සන එක තමයි ඉතින් විකල්පේ :baffled:
    ok bro:cool:;)

    hWJnpQ


    mekayi seen eka

    me kollata vissa naha wada karana thanin passport copy illanawa u laga thiyena eka kal ikuth wela

    meka poddak aluth vidiyata hadalaa agamana vigamana karayage nama poddak wenas karala 2019 wenakam dine hadala denna puluwan nam loku uadawuwak

    asarana ekek banla:cool::rolleyes::dull:
    එල. දැන් කවුරු හරි හදල දෙයි මචන්.
    Muller Complete Font Family


    Code:
     https://openload.co/f/uQhrUrN-zOk/muller_complete_set.zip
    11.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඩොලර් එකට ස්ටොක් පොටෝස් ගන්න සයිට් එක මොකද්ද බන්.