1. තොල් සිපගනිමේදී HIV සම්ප්‍රේෂණය නොවන අතර දෙදෙනාගේම මුකයේ විවුර්ත කැපුම් තුවාල පවතීනම් HIV සම්ප්‍රේෂණය වීමේ යම් අවධානමක් තිබිය හැක.
2. ලිංගය මුකය තුලට ගැනීමේදී HIV අසාධනය නොවේ. නමුත් මුකයේ තුවාල තිබේනම් සුළු අවධානමක් තිබේ.
3. HIV අසධිතයකුගේ ලිංගයේ තිබෙන ශ්‍රව්‍ය අතින් අල්ලා පසුව එය තමන්ගේ ලන්ගයේ තැවරීමෙන් අසාධනය වීමට ඇති අවස්ථාව ඉතා විරලය. මන්ද HIV වෛරසය යනු ඉතා දුර්වල වෛරසයකි. බාහිර පරිසරයට යොමු සැනින් එය විනාශ වේ.
4 මේ ප්රශ්නය සඳහා 2 වෙනි ප්රශ්නයේ පිළිතුරට අදාළ වේ.
5. මිනිස් කෙටයේ HIV වෛරසය යම් ප්‍රමාණයක් පැවතිය හැකි වුවත් එම ප්‍රමාණය තව කෙනෙකුට කෙල මගින් බෝවීමේ අවධානමක් නැත. HIV සම්ප්‍රේෂණය වීමට HIV වෛරස යම් ප්‍රමාණයක් අවශ්‍යවේ. කෙල තුල තිබෙන ප්‍රමාණය HIV සම්ප්‍රේෂණය වීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු අගයක් ගනී.
6. තරල තුවාලයක ගැටීමේදී යම් අවධානමක් ඇත.
7. විවුර්ත තුවාල නොපවතී නම් අවධානමක් නැහැ.
කෙසේ වෙතත් තමන්ට විශවාස නොවන සහකරුවෙකු සමග සම්බන්ධ නොපැවැත්වීමට වග බලා ගන්න.
thanks....
අසධිතයකුගේ කටේ තුවාලයක් තියෙනවා නමුත් ආසාධිත නොවුපුද්ගලයාගේ ලින්ගයේ තුවාලයක් නෑ දැන් ආසාධිතයා ආසාධිත නොවුපුද්ගලයාගේ ලින්ගය කටට ගන්නවා යයි සිතමු ඒ අවස්ථාවේදී ආසාධිත නොවුපුද්ගලයාගේ මුත්‍රා මාර්ගයෙන් HIV අසාධනය විය හැකිද?
Last edited:

උඹ IT related job එකක් නේ කරනව කිව්වෙ ?
උඹට HIV හැදුන නේ ඇත්ත කියපං ?
වෙන උන්ගෙ රිපෝට් දාල මේකෙ බොරුව නේ කලේ ? 
