Cloud Mining

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මගෙ යාළුවෙක් ඊයෙ මේ cloud mining සයිට් එක දුන්න මිනිහ දැනට withdraw කරනව කියල කිසි අව්ලක් නැතුව. නිකන් දෙන එකනෙ ඔන්න ඔහෙ mine වෙන්න දාල තියන්න තියෙන්නෙ, open කරන ඉන්න දෙයක් නෑ. දැම්ම close කලා. සල්ලි දාල කරන්න යන්න එපා නිකන් දෙන එකෙන් කරල බලන්න. මාසෙ අන්තිමට $2-3 හරි හම්බෙන්නෙ නැතැයි නිකන් ඉන්නවට :lol:

    https://victorymine.com/

    මටත් පොඩි hash rate එකක් එන්න referral එකෙන්ම යමල්ල :rolleyes:

    *************************************************

    Referral links are not allowed. Do not post them.
    /moderator
     
    Last edited by a moderator:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    මොන විදිහටද මචන් විත්ඩ්‍රෝ කරන්න දෙන්නෙ? කීයක් දාන්න ඕනද?
    විස්තර ටිකක් කියපන් කො :)
     
    dixonlk

    Member
    Aug 24, 2017
    167
    9
    0
    මොන විදිහටද මචන් විත්ඩ්‍රෝ කරන්න දෙන්නෙ? කීයක් දාන්න ඕනද?
    විස්තර ටිකක් කියපන් කො :)

    machann uba mokatada masekata 2 ,3$ hoyanne ube business walin m,asekata 5000-6000$ hewahakine
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machann uba mokatada masekata 2 ,3$ hoyanne ube business walin m,asekata 5000-6000$ hewahakine
    $5000ක් මාසෙට ලැබෙන්න නම් $33000ක් ඉන්වෙස්ට් කරන්න එපැයි බන්
    අනික $2 - $3 නෙමේ මේකෙනුත් ලොකු ගනන් ලැබෙනවා ඉන්වෙස්ට් කලාම :rolleyes: