සූම්ලයින්,
මම උඹට කලිනුත් කීවා, කොල්ලෙක්නේ... ඌ උඹ කියපු දේවල් කරන්නේ නෑ, ජීවිතේට. (කොන්දක් තියනවනම්)
ඌ ත්රෙඩ් 5 දාන එක කෙසේ වෙතත් උඹ ලව්වා අලුත් ත්රෙඩ් එකක් දැම්මෙව්වා ලස්සනට. උගේ හැකියාව.
මට අන්තිමට කියන්න තියෙන්නේ,
මේක නම් උඹේ සැබෑ ස්වරූපය උඹ බිස්නස් කරන්න එපා. උඹ වැටෙනවා. උඹට ලීඩර්ශිප් කොලිටීස් නෑ
ඔන්ලයින් ආතල් ගත්තට සැබෑ ලෝකේ ජීවත් වෙයන් බන්.
ගෑණු හෝ පිරිමි උඹලා මොන වගේ මානසිකත්වයක් තියන
මිනිස්සුද කියන්න ඔය පෝස්ට් ටික හොඳටෝම ඇති.

Last edited: