- Mayan19 උබට විඩියෝ ඕන නම් -

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    :P

    tama giye ban yanna inne jan walawat , mun baya karanawa ban leda gena kyla

    Yakow owata baya wela bae singa expensive bung..mama nxt month manila yanawa podi wadakata ubata oni nam waren math 1ka yanna ehe metric ton ganan badu inawa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එලෑ..


    http://www.elakiri.lk/forum/showthread.php?t=1815976
    ඕක බලපංකො බල්ලගෙ රිඇක්ෂන් එක.. මුල් වීඩියෝ එකේ..


    මෙන්න මුන් තවා ඕව කරන්නෙ..

    photo.jpg


    අනේ මන්ද ඕයි මූ අරූට බනිනවා අරූ මූට බනිනවා.. දෙන්නට දෙන්න බැනගන්නවා..:rofl:


    :rofl:
    hahaah මම බය නැහැ බය උනේ නහ ද :lol:
    Adow kari katha kiyala bayakarana epa lamai inna thathala api

    අපිත් තාත්තල අයියා ඔය ඕකුන් කැ රි කමට කියන කුප්ප කතානේ වෙස හැත්ත :(:lol:
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    එලෑ..


    http://www.elakiri.lk/forum/showthread.php?t=1815976
    ඕක බලපංකො බල්ලගෙ රිඇක්ෂන් එක.. මුල් වීඩියෝ එකේ..


    මෙන්න මුන් තවා ඕව කරන්නෙ..

    photo.jpg


    අනේ මන්ද ඕයි මූ අරූට බනිනවා අරූ මූට බනිනවා.. දෙන්නට දෙන්න බැනගන්නවා..:rofl:


    :rofl:

    16114065_977262399084015_4180757106719186303_n.jpg
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    එලෑ..


    http://www.elakiri.lk/forum/showthread.php?t=1815976
    ඕක බලපංකො බල්ලගෙ රිඇක්ෂන් එක.. මුල් වීඩියෝ එකේ..


    මෙන්න මුන් තවා ඕව කරන්නෙ..

    අර disabled එකාට කරන prank එකනම් staged ලොවෙත්.
    ඒවගේ එකෙක්ව prank කරනව කියන්නේ අමානුෂික වැඩක්.
    අනිත් එක ඔහොම prank එකක් heart problem තියෙන එකෙක්ට කලොත් ඌ panic වෙලා මැරෙනවා. අනික දුවන්න ගිහිල්ල accident උනොත් මොකෑ වෙන්නෙ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අද සිම් විකුන්නෙ නැද්ද උඹ.. :lol:

    :lol:

    hahaah මම බය නැහැ බය උනේ නහ ද :lol:


    අපිත් තාත්තල අයියා ඔය ඕකුන් කැ රි කමට කියන කුප්ප කතානේ වෙස හැත්ත :(:lol:

    මුල ඉදන් කියවල බලපං සොම්බි ෆිල්ම් එකක් බැලුව වගේ ෆීලිං එකක් එනවා.. :rofl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Koli wage:shocked:

    මුන්ගෙ ප්‍රෑන්ක් බලපං.. පට්ට.. :love:

    හැබැයි මුන්ගෙ කැරි වැඩ තියෙන්නෙ..:(

    එක වීඩියෝ එකක කිහිලිකරුවෙන් යන එකෙක්ට තුවක්කුව දික් කරලා ශූටිං සවුන්ඩ් එකක් දානවා අරූ වැටෙනවා..:(:growl:
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    මුන්ගෙ ප්‍රෑන්ක් බලපං.. පට්ට.. :love:

    හැබැයි මුන්ගෙ කැරි වැඩ තියෙන්නෙ..:(

    එක වීඩියෝ එකක කිහිලිකරුවෙන් යන එකෙක්ට තුවක්කුව දික් කරලා ශූටිං සවුන්ඩ් එකක් දානවා අරූ වැටෙනවා..:(:growl:

    12510363_755252437951680_1052396124398311804_n.jpg


    It's been a hard 2 weeks filming without you little Jalal, as soon as that bullet wound heals we'll continue to do what we do best 😉 (Bomb Pranks) Get well soon

    munta wedi tiyala :lol: