විට්ටර් එන්නේ නෑ පුතා .. රස්ප තමා එන්නේ ..
හැබැයි ෆොටෝෂොප් එකේ ලේයර්ස් වෙන වෙනම ඔබ්ජෙක්ට්ස් විදිහට ගන්න පුළුවන්.. මන් නං කරන්නේ එහෙම අරන් ට්‍රේස් කරගන්නවා .. පොඩි කොලිටි ඩ්‍රොප් එකක් එක්ක ග්‍රේඩියන්ට් එහෙම තිබ්බොත් කේස් ඉතින් .. හැබැයි එඩිට් කරන්න ගියොත් විතරයිපෙනුමට තියෙනව .. ඉතින් සෝස් එක යවන එකනෙ මගේ වැඩේ .. සෝස් එක හලාගන්නවද ගාගන්නවද කියන එක බයර් ගේ වැඩේ
![]()

හපොයි ඒක දාල නා ගත්තා විනාඩි 5ට පුලුවන්ද බන් සේරටම රිප්ලයි ගහන්න. චූ දාන්න ගියත් ඕක බැරි වෙන්වනෙ. ඒක මහේ පුකේ වැඩක්නෙ. ඔන් කරනවා හිතුනාම විතරක්. ටොප් රේඩට් නෙවෙයි මචන් මම ප්‍රෝ![]()
අනේ උකේ නෑ බන් ලෙවෙල් 2. මාත් අලුත් බන්![]()

ඒ මටත් ෆයිවර් කරන්න ඕනි.කියා දීපන්කෝ.
වැඩ ගන්න අපි වගේ මුලින් එන උන්ට ඉතින් ජුරාසික් පාර්ක් එකේ පුස් බයිසිකලෙන් යනවා වගේ 
පාන් කෑල්ලට බල්ලෝ පොරකනවා වගේ පොරකන්නේ සෙල්ලර් ලාවැඩ ගන්න අපි වගේ මුලින් එන උන්ට ඉතින් ජුරාසික් පාර්ක් එකේ පුස් බයිසිකලෙන් යනවා වගේ
![]()


,එත් බන් උබලට හොද ටැලන්ට් තියෙනවනේ ගිග් ටික දැම්මම ඒවි බය්ර් රික්වෙස්ට් දාල පොර්ට් ෆොලියෝ දාද්දි, කොහෙද මටනම් පොර්ට් ෆොලියෝ කියල දාන්න තියෙන්නේ හම්බන්තොට පිච්චර් ටිකක් නේ.
මේ ඉන්දියන් මල යක්කු පෙරෝතයෝ නිසා තමයි බැරි එක රික්වෙස්ට් එක ඔබද්දී උන් 100ක් විතර යවල,මොන ටැලන්ට්ද කුකුලෝ.. තුසිතයටයි ඇම්ඩටයි වද දිදී වැඩ අහගන්නේ මම.මන් කිව්වේ මන් ගැන,එත් බන් උබලට හොද ටැලන්ට් තියෙනවනේ ගිග් ටික දැම්මම ඒවි බය්ර් රික්වෙස්ට් දාල පොර්ට් ෆොලියෝ දාද්දි, කොහෙද මටනම් පොර්ට් ෆොලියෝ කියල දාන්න තියෙන්නේ හම්බන්තොට පිච්චර් ටිකක් නේ.
මේ ඉන්දියන් මල යක්කු පෙරෝතයෝ නිසා තමයි බැරි එක රික්වෙස්ට් එක ඔබද්දී උන් 100ක් විතර යවල,
බලන්න ඕනා බන් ට්‍රයි එකක් දීලා අල්ලගන්න පුලුවන්ද කියල සින් එක.. 

එකත් හොද ට්‍රික් එක, සෝස් එක එඩිට් කරලා ආයේ වෙනස් කරන්න ඕනේ උනාම බයර්ට උබ ලගටම එන්න වෙනවනේ
එහෙමත් එකක්ද කවුද ඔච්චරටම මැසේජ් ගහන්නේ ඉස්සරහට ඕක නිසා බයර් රික්වෙස්ට් නැති වෙයිද? ඕක දාල ඔන් එකේ කොච්චර වෙලාවක් තියන්න ඕනෙද? දැන්නම් ඕක දාන්නත් බෑ වගේ. මන් තාම ඕ ලෙවල් වත් නැ ඔන්න දැන් තමයි 7 කොම්ප්ලිට් තව තුනක් ගහන්න තියෙනවා තාම බයර් රික්ක නැ නේ, බලන් ඉන්නේ ඊලග එකට කොටන්න![]()
මගේ කතාව දුක්බරයි මිතුරේ කීවොත් අඩයි ඔයාල ඉකි ගහ ගහ
පාන් කෑල්ලට බල්ලෝ පොරකනවා වගේ පොරකන්නේ සෙල්ලර් ලාවැඩ ගන්න අපි වගේ මුලින් එන උන්ට ඉතින් ජුරාසික් පාර්ක් එකේ පුස් බයිසිකලෙන් යනවා වගේ
![]()
ආතල් එක නම් 
මන් කිව්වේ මන් ගැන,එත් බන් උබලට හොද ටැලන්ට් තියෙනවනේ ගිග් ටික දැම්මම ඒවි බය්ර් රික්වෙස්ට් දාල පොර්ට් ෆොලියෝ දාද්දි, කොහෙද මටනම් පොර්ට් ෆොලියෝ කියල දාන්න තියෙන්නේ හම්බන්තොට පිච්චර් ටිකක් නේ.
මේ ඉන්දියන් මල යක්කු පෙරෝතයෝ නිසා තමයි බැරි එක රික්වෙස්ට් එක ඔබද්දී උන් 100ක් විතර යවල,
ලංකාවෙ උන් කී දෙනෙක් ටොප්රේඩට් ඉන්නවද? ටැලන්ට් එකක් නම් මටත් ගෑවිලාවත් නෑ
වැඩ කරලා කරලා ගත්තු ඉක්ස්පීරියන්ස් එකෙන් තමයි ගේම ගහන්නෙ. වෙලාවකට ඒක ටැලන්ට් එකට වඩා වටිනවා. 
මොන ටැලන්ට්ද කුකුලෝ.. තුසිතයටයි ඇම්ඩටයි වද දිදී වැඩ අහගන්නේ මම.බලන්න ඕනා බන් ට්‍රයි එකක් දීලා අල්ලගන්න පුලුවන්ද කියල සින් එක..
![]()

එහෙනම් ඉතින් ගොඩ නේ, උන්ට කියන්න ඔර්ඩර් ටිකක් දාල දෙන්න කියන්න![]()



එක නෙමේ කියපන් කොහොමද ඉල්ලස්ට්‍රේටර් වල recent file clear කරන්නේ.![]()

එහෙනම් ඉතින් ගොඩ නේ, උන්ට කියන්න ඔර්ඩර් ටිකක් දාල දෙන්න කියන්න![]()

තෝ දන් නැතිවට මට එහෙම පිටින් අවුරුද්දක් ගියා බ ලෙවල් 2 එන්න.මගේ කතාව දුක්බරයි මිතුරේ කීවොත් අඩයි ඔයාල ඉකි ගහ ගහ
![]()
ආතල් එක නම්
![]()
ට්‍රයි කරපන් පුත අත අරින්න එපාලංකාවෙ උන් කී දෙනෙක් ටොප්රේඩට් ඉන්නවද? ටැලන්ට් එකක් නම් මටත් ගෑවිලාවත් නෑ
වැඩ කරලා කරලා ගත්තු ඉක්ස්පීරියන්ස් එකෙන් තමයි ගේම ගහන්නෙ. වෙලාවකට ඒක ටැලන්ට් එකට වඩා වටිනවා.
![]()
illustrator එකේ recent file clear කරන්නේ කොහොමද බන්.

amda වර එලියට.amda plz![]()

ona nam dala dennam kisi awulak ne. hebai graphic to graphic case da kiyala dan ne![]()
ඕනා නැහැ කුකුලෝ.. මම කරන ෆ්යිවර් 

ඇයි උබ දකින්න අප්පිරිය හිතෙන ඩිසයින් එකක් වත් හැදුවද නැත්තන් වැලක් වත් ඇන්දාද. ඕක කියද්දී දැක්කේ ඊයේ බයර් කෙනෙක් දාල තිබ්බ වැල පින්තුර සෙට් එකක් එඩිට් කරන්න, කොහේ දාන්නද ඕව ගෙදරක ඉදන් කරන්න පුලුවන්ද අනික එඩිට් එකක් මොන හිතකින් කරන්නද අතකින් කෙරුවොත් මිසක්ක![]()



මාත් හිතන් ඉන්නේ ගොඩ ගියොත් කාටහරි හෙල්ප් එකක් දෙන්න, එත් ඉතින් තම වල පයයි ගොඩ පයයි.ona nam dala dennam kisi awulak ne. hebai graphic to graphic case da kiyala dan ne![]()
ඒ මදැයි බන්, වෙලාවක ඔය ලෙවල් කතාව කියල පොතක් ලියව ගෙන දාන්න , අපිටත් බලාගන්න, ඔය ජනාදිපති තාත්තා වගේ නිකන්, තුසිත් පුතා කියල තාත්තටවත් කියල ලියවාගෙන, මන් දැක්ක උබ ඔර්ඩර් නම්බර් එකට ෆෝල්ඩර් හදල තියෙන්නේ කියල මන් නම් උන්ගේ නම් වලින් හැදුවේ මොකක්ද එකෙන් තියෙන වාසිය
ඔව් ඒකනම් ඇත්ත හැබැයි මට හිතෙනවා ලක් එකත් බලපානවා කියල,
ඇයි උබ දකින්න අප්පිරිය හිතෙන ඩිසයින් එකක් වත් හැදුවද නැත්තන් වැලක් වත් ඇන්දාද. ඕක කියද්දී දැක්කේ ඊයේ බයර් කෙනෙක් දාල තිබ්බ වැල පින්තුර සෙට් එකක් එඩිට් කරන්න, කොහේ දාන්නද ඕව ගෙදරක ඉදන් කරන්න පුලුවන්ද අනික එඩිට් එකක් මොන හිතකින් කරන්නද අතකින් කෙරුවොත් මිසක්ක![]()
ෆයිවර් නෙවෙයි බන් මන් කීවෙ මගේ ලයිෆ් එකත් එක්ක. හිමීට කියන්නම්කෝ. ත්‍රෙඩ් එක රෝන් යනවනෙ නැත්නම්.
ඕඩර් නම්බර් දාල තියෙන්නෙ එකම බයරගෙන් ඕඩර් එද්දි අදුන ගන්න ලේසියට. අනික මචන් මන් ෆයිවර් පටන්න් ගත්තේ සබ් කරලා (දැනටත් කරනවා) ඉතින් සේරම ඕඩර කොහොමද පිලිවෙලක් කර ගන්නෙ එහෙම නැතිව. හරියට අවුරුද්දයි මාස 2ක් වගේ දැන් මගේ ෆයිවර් ජීවිතේ ඕඩර කරලා තියනවා දැන් 2000ක් විතර cancel, negative, සේරම එක්ක.
මගේ අකවුන්ට් එක ගොඩ ගිහින් දැන් මාස 3-4ක් වගේ එතකම් ඕඩර් ආවෙ හාව හද දකින්නා වගේ. දැන් නම් ටිකක් හොදයි. ඒත් ලිස්ට් උන විදිය මමවත් දන් නෑ
හැමදාම ගිග් එඩිට් කර කර ඉන්න අතරෙ දවසක නිකන්ම ලිස්ට් වෙලා. ඒක නම් ලක් එක තමයි. 

illustrator එකේ පාහරම ටුල් එකක් තියෙනව perspective tool කියල හැම තිස්සෙම වැරදිලා එබිලා මගුලක් එනව අයින් කරන්නත් බැහැ එක..![]()
