:no:Samsung nam epa wenawa. Apple ekka laginwath thiyanna ba. Display eka gana lokuwata kiyewwata practically apple wala resolution wadi. Fast charging kiwwata apple non fast charging phones samsung walata wada ikmanin charge wenawa. Haiyu salli![]()

උබ කොච්චර කාලයක් නින්දේ හිටියද ? කොමා එකක්ද? නැත්නම් මානසික අවපාතෙකද හිටියේ ? anyway සිහිය ආපු එක ගැන සතුටුයි:no:
ekane.![]()

(වෙන්ඩ)පොෂ් බව කිරියට පෙන්වන පොරක් (හරක් කියන වචනය අවශ්‍යනම් යොදා ගන්න)

ඔය තියෙන ගිනි ඇවිලෙන සුළු ජාති උස්සන් ගෙනත් දාපල්ලා ඉක්මනට![]()
ගෙනාවෝ ...ගෙනාවෝ ..... දැම්ම දිව්වා ඈ ...
apple X , 1125 x 2436 pixels (458 ppi pixel density) < Note8, S8, S8+ 1440 x 2960 pixels (~521,568,529 ppi pixel density)

මූ කියන්නේ ඇත්ත,,,S8 ඩිස්ප්ලේ රෙසුලූෂන් 1440 x 2960 pixels..අයිපෝන් X ඩිස්ප්ලේ රෙසුලූෂන් 1125 x 2436 pixels..නමුත් රෙටිනා ඩිස්ප්ලේ හි ඇති එක පික්සල් එක දෙකට කැඩීමේ තාක්ෂනය නිසා (මෙහි පේටන්ට් බලපත්‍රය එළකිරියේ heshana http://www.elakiri.com/forum/member.php?u=243818 සහෝදරයාට අයිති වේ) අයි ෆෝන් වල පික්සල් ප්‍රමාණය 2 ගුණයක් වේ.