Samsung fail

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Samsung nam epa wenawa. Apple ekka laginwath thiyanna ba. Display eka gana lokuwata kiyewwata practically apple wala resolution wadi. Fast charging kiwwata apple non fast charging phones samsung walata wada ikmanin charge wenawa. Haiyu salli :lol:
 
johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    උබ කොච්චර කාලයක් නින්දේ හිටියද ? කොමා එකක්ද? නැත්නම් මානසික අවපාතෙකද හිටියේ ? anyway සිහිය ආපු එක ගැන සතුටුයි :no::no:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මූ කියන්නේ ඇත්ත,,,S8 ඩිස්ප්ලේ රෙසුලූෂන් 1440 x 2960 pixels..අයිපෝන් X ඩිස්ප්ලේ රෙසුලූෂන් 1125 x 2436 pixels..නමුත් රෙටිනා ඩිස්ප්ලේ හි ඇති එක පික්සල් එක දෙකට කැඩීමේ තාක්ෂනය නිසා (මෙහි පේටන්ට් බලපත්‍රය එළකිරියේ heshana http://www.elakiri.com/forum/member.php?u=243818 සහෝදරයාට අයිති වේ) අයි ෆෝන් වල පික්සල් ප්‍රමාණය 2 ගුණයක් වේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඔය තියෙන ගිනි ඇවිලෙන සුළු ජාති උස්සන් ගෙනත් දාපල්ලා ඉක්මනට :angry:

    ගෙනාවෝ ...ගෙනාවෝ ..... දැම්ම දිව්වා ඈ ...

    apple X , 1125 x 2436 pixels (458 ppi pixel density) < Note8, S8, S8+ 1440 x 2960 pixels (~521,568,529 ppi pixel density)
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    ගෙනාවෝ ...ගෙනාවෝ ..... දැම්ම දිව්වා ඈ ...

    apple X , 1125 x 2436 pixels (458 ppi pixel density) < Note8, S8, S8+ 1440 x 2960 pixels (~521,568,529 ppi pixel density)

    :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මූ කියන්නේ ඇත්ත,,,S8 ඩිස්ප්ලේ රෙසුලූෂන් 1440 x 2960 pixels..අයිපෝන් X ඩිස්ප්ලේ රෙසුලූෂන් 1125 x 2436 pixels..නමුත් රෙටිනා ඩිස්ප්ලේ හි ඇති එක පික්සල් එක දෙකට කැඩීමේ තාක්ෂනය නිසා (මෙහි පේටන්ට් බලපත්‍රය එළකිරියේ heshana http://www.elakiri.com/forum/member.php?u=243818 සහෝදරයාට අයිති වේ) අයි ෆෝන් වල පික්සල් ප්‍රමාණය 2 ගුණයක් වේ.

    අම්බෝ මේ කමේන්ට් ඵක...පේටන්ට් ඵක තියන අයිය මාර බුද්ධිමතෙක් වෙන්ටැති නේ....
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Huththo, Apple, Samsung walata Bana Bana Idala Wadak na, Adu Gaane Phone ekak Lankawe Hadanna try karapan. Ponna Sinhalu. Anun Hadana Ewata Baninna Witharai Puluwan, Melo Wadak Karaganna Bari Gon harak Lankawe inne.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූ කියන්නේ ඇත්ත,,,S8 ඩිස්ප්ලේ රෙසුලූෂන් 1440 x 2960 pixels..අයිපෝන් X ඩිස්ප්ලේ රෙසුලූෂන් 1125 x 2436 pixels..නමුත් රෙටිනා ඩිස්ප්ලේ හි ඇති එක පික්සල් එක දෙකට කැඩීමේ තාක්ෂනය නිසා (මෙහි පේටන්ට් බලපත්‍රය එළකිරියේ heshana http://www.elakiri.com/forum/member.php?u=243818 සහෝදරයාට අයිති වේ) අයි ෆෝන් වල පික්සල් ප්‍රමාණය 2 ගුණයක් වේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: