ඔව් ලක් එකත් බලපානව. ඒත් ඔය ලක් එක මතු වෙන්නෙත් අපි උත්සාහ කරන තරමට තමයි බන්.

ෆයිවර් නෙවෙයි බන් මන් කීවෙ මගේ ලයිෆ් එකත් එක්ක. හිමීට කියන්නම්කෝ. ත්රෙඩ් එක රෝන් යනවනෙ නැත්නම්.

ඕඩර් නම්බර් දාල තියෙන්නෙ එකම බයරගෙන් ඕඩර් එද්දි අදුන ගන්න ලේසියට. අනික මචන් මන් ෆයිවර් පටන්න් ගත්තේ සබ් කරලා (දැනටත් කරනවා) ඉතින් සේරම ඕඩර කොහොමද පිලිවෙලක් කර ගන්නෙ එහෙම නැතිව. හරියට අවුරුද්දයි මාස 2ක් වගේ දැන් මගේ ෆයිවර් ජීවිතේ ඕඩර කරලා තියනවා දැන් 2000ක් විතර cancel, negative, සේරම එක්ක.

මගේ අකවුන්ට් එක ගොඩ ගිහින් දැන් මාස 3-4ක් වගේ එතකම් ඕඩර් ආවෙ හාව හද දකින්නා වගේ. දැන් නම් ටිකක් හොදයි. ඒත් ලිස්ට් උන විදිය මමවත් දන් නෑ

හැමදාම ගිග් එඩිට් කර කර ඉන්න අතරෙ දවසක නිකන්ම ලිස්ට් වෙලා. ඒක නම් ලක් එක තමයි.
