✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    illustrator එකේ පාහරම ටුල් එකක් තියෙනව perspective tool කියල හැම තිස්සෙම වැරදිලා එබිලා මගුලක් එනව අයින් කරන්නත් බැහැ එක.. :frown:

    ආ ඔව් එක මන් ගුගල් කරලා බැලුව ඔව් නම දන්නේ නැති උනාට එක පාහර තමයි, මුලින් ඕක අයින් කරන්න දන්නේ නැතුව ක්ලෝස් කරලා ආයේ ඕපන කරා, ගොඩ කාලෙකට පස්සේ තමයි දැක්කේ චුටි කතිරේ, සමහර විට අපිව ට්‍රෝල් කරන්න හැදුව එකක්ද මන්ද :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මාත් හිතන් ඉන්නේ ගොඩ ගියොත් කාටහරි හෙල්ප් එකක් දෙන්න, එත් ඉතින් තම වල පයයි ගොඩ පයයි.
    ඔව් මචන් මටත් ඕක ගැන කවුද කිව්වා එකම ෆීල්ඩ් එකේ උන්ට පර්චස් කරන්න බෑ කියල. හැබැයි ෆිවර් ෆෝරම් එකේ ත්‍රෙඩ් එකක් තිබ්බ රිසේල්ලර් ල ගැන, දැන් ගොඩක් ටොප් රෙටඩ් කරන්නේ එහෙමලු අපි වගේ උන්ගෙන් තලලා උන් හොදට හම්බ කරන සින් එකක් උන් කියල තියෙන විදියට රිසෙල් කරන්න නම් ප්‍රශ්නයක් නැ වගේ. එත් හොයල බලල කරන්න ඕනේ සුවර් නැ නේ. අපරාදේ කෙල උනොත් මුල ඉදන් නේ.:baffled:
    NDB බෑන්ක් එක හොදද බන් විත්ද්රෝ වලට, උබ මොන බෑන්ක් එකද යුස් කරන්නේ

    ඔව්, ඒත් මටත් ඔය වගේ රීසෙල් ඕඩර් ආව හැබැයි. :dull: රිස්ක් ගන්න බයයි ඉතින්. අපිත් තවම මුලනේ. :rolleyes: මන් සම්පත් මචන්, ඩිරෙක්ට් බෑන්ක් ගනෙ. නෝ පේපැල් :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ආ ඔව් එක මන් ගුගල් කරලා බැලුව ඔව් නම දන්නේ නැති උනාට එක පාහර තමයි, මුලින් ඕක අයින් කරන්න දන්නේ නැතුව ක්ලෝස් කරලා ආයේ ඕපන කරා, ගොඩ කාලෙකට පස්සේ තමයි දැක්කේ චුටි කතිරේ, සමහර විට අපිව ට්‍රෝල් කරන්න හැදුව එකක්ද මන්ද :dull:
    හරි හරි ඒ ටුල් එකෙන්ම තමයි කතිරේ ඔබන්න ඕනා.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    නැවත් උත්සාහ කරන්න :angry:
    හරි බන්. ඒ ටුල් එකෙන් විතරයි කතිරේ ඔබන්න ඕනා. වෙන මොකක් හරි තිබ්බොත් වැඩ කරන්නේ නැහැ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් ලක් එකත් බලපානව. ඒත් ඔය ලක් එක මතු වෙන්නෙත් අපි උත්සාහ කරන තරමට තමයි බන්. :) ෆයිවර් නෙවෙයි බන් මන් කීවෙ මගේ ලයිෆ් එකත් එක්ක. හිමීට කියන්නම්කෝ. ත්‍රෙඩ් එක රෝන් යනවනෙ නැත්නම්. :baffled: ඕඩර් නම්බර් දාල තියෙන්නෙ එකම බයරගෙන් ඕඩර් එද්දි අදුන ගන්න ලේසියට. අනික මචන් මන් ෆයිවර් පටන්න් ගත්තේ සබ් කරලා (දැනටත් කරනවා) ඉතින් සේරම ඕඩර කොහොමද පිලිවෙලක් කර ගන්නෙ එහෙම නැතිව. හරියට අවුරුද්දයි මාස 2ක් වගේ දැන් මගේ ෆයිවර් ජීවිතේ ඕඩර කරලා තියනවා දැන් 2000ක් විතර cancel, negative, සේරම එක්ක. :P මගේ අකවුන්ට් එක ගොඩ ගිහින් දැන් මාස 3-4ක් වගේ එතකම් ඕඩර් ආවෙ හාව හද දකින්නා වගේ. දැන් නම් ටිකක් හොදයි. ඒත් ලිස්ට් උන විදිය මමවත් දන් නෑ :P හැමදාම ගිග් එඩිට් කර කර ඉන්න අතරෙ දවසක නිකන්ම ලිස්ට් වෙලා. ඒක නම් ලක් එක තමයි. :rolleyes::love:

    ඔව් මේක තමයි හොදම ටිප් එක ගිග් එක ලිස්ට් වෙන්න එඩිට් කරන්න ඕනේ එතකොට තමයි දන්නේ අපේ වැරදි අඩු පාඩු, මාත් හදිස්සියට උස්සපුව ගිග වලට දාල 7ම හැදුව, ඔය 7ම හදන්න ඕනේ 1-2ක් හදල වැඩක් නැ, පස්සේ ටික ටික මගේම ඒවා හදලම දැම්ම. නිකන් මන්ම ක්ලයන්ට් වෙලා හදපුව :lol: . මටනම් ලිස්ට් වෙලත් නැතුව ඇති මොකද එකක් වත් ගිග වලින් අවේ නැ. අනික කොහොමද බන් ඔය අපේ ගිග එක තියෙන තැන බලන්නේ ලින්ක් එකක් තියෙනවද
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    ඔව් මේක තමයි හොදම ටිප් එක ගිග් එක ලිස්ට් වෙන්න එඩිට් කරන්න ඕනේ එතකොට තමයි දන්නේ අපේ වැරදි අඩු පාඩු, මාත් හදිස්සියට උස්සපුව ගිග වලට දාල 7ම හැදුව, ඔය 7ම හදන්න ඕනේ 1-2ක් හදල වැඩක් නැ, පස්සේ ටික ටික මගේම ඒවා හදලම දැම්ම. නිකන් මන්ම ක්ලයන්ට් වෙලා හදපුව :lol: . මටනම් ලිස්ට් වෙලත් නැතුව ඇති මොකද එකක් වත් ගිග වලින් අවේ නැ. අනික කොහොමද බන් ඔය අපේ ගිග එක තියෙන තැන බලන්නේ ලින්ක් එකක් තියෙනවද

    එහෙම ලින්ක් එකක් නෑ බන්. search එකට අහු වෙන එකක් තමයි ලිස්ට් වෙනවා කීවෙ. සමහර වෙලාවට අපිට නොපෙනුනාට වෙන් උන්ට පෙන්වන්වා. මාත් මහ දේවල් දන් නෑ. දන්න දෙයක් කියන්නම් කැමති නම් එෆ්බී රික්වෙස්ට් එකක් දාපන් PM එකක් දාපන් විස්තරේ. :yes: කැමති ඕන එකෙක් දාපන්, කිරියෙ උන් ඉන්නවා තව ඕන තරම්. පාවාදීල නෑ :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එහෙම ලින්ක් එකක් නෑ බන්. search එකට අහු වෙන එකක් තමයි ලිස්ට් වෙනවා කීවෙ. සමහර වෙලාවට අපිට නොපෙනුනාට වෙන් උන්ට පෙන්වන්වා. මාත් මහ දේවල් දන් නෑ. දන්න දෙයක් කියන්නම් කැමති නම් එෆ්බී රික්වෙස්ට් එකක් දාපන් PM එකක් දාපන් විස්තරේ. :yes: කැමති ඕන එකෙක් දාපන්, කිරියෙ උන් ඉන්නවා තව ඕන තරම්. පාවාදීල නෑ :yes:

    මොනවා හන්ගන්නද බන් :) අපි ඉතින් බොහොම දුප්පත් මිනිස්සුනේ ෆ්බ් දෙන්නම්, හැමදෙයක්ම දන්නා උන් නම් නැ තමයි දන්නා කියන දේ බෙදාගන්න එක තමයි වැදගත්. හිටින්න මන් message එකක් දාන්නම්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    uba uninstall karala install karala baluwada man hithanne oka bug ekak kiyala dakka
    නැහැ බන්. බග් එකක් වෙන්න බැහැ. ගොඩක් එවුන් හොයනවා ඕක.
    කම්මැලි ඕක ආපහු දාන්න. :dull:
    reset කරහමනම් හරියනවා.
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    නැහැ බන්. බග් එකක් වෙන්න බැහැ. ගොඩක් එවුන් හොයනවා ඕක.
    කම්මැලි ඕක ආපහු දාන්න. :dull:
    reset කරහමනම් හරියනවා.

    Need an advertising website done. One page. It is a money making website $5

    ane wasanawan kiwwalu okatat bid karayi ape ayyala