මේ කියන්න යන කතාව නම් ටිකක්
1 මම වැරදිද මෙතන? වැරදි නම් ඇයි කියලත් කියන්න.
2 එහෙම කොල්ලා ඉස්සරහා කෙල්ලට සෙක්ෂුවල් මොකරි/ජෝක්ස් කරන එක වැරදිද කොච්චර හිතවත් උනත් ?
3 උඹලාට එහෙම වුනා නම් එතනදිම එක්කො කන රත් කරලා හරි නැත්තං හොඳ භාෂාවෙන් එතනම බැණවදින එක ද කරන්නේ ? නැත්තං ගණන් ගන්නේ නැද්ද ඒක.
දැන් වෙච්ච දේ උනා.. උඹට මොකුත් කිව්වා කියලා වැඩක් වෙන්නෑ.. කිව්වත් උඹ ගණන් ගන්නෙත් නෑ.. තමන්ගෙ නම්බුව වගේම අනුන්ගෙ නම්බුවත් රැකෙන විදියට වැඩ කරන්න බලපං..



යකෝ මං වගෙනම් කන පලලා උබේ.
දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නැ. උබ උගෙනුයි කෙල්ලගෙනුයි සමාව ගත්තා කියල උට ඉදිරියට එන ප්රශ්න වලට විසදුමක් වෙන්න නැ.
එත් ඔතන කෙල්ල කට වහන් හිටියේ කොහොමද? අපේ ඔෆිස් එකී ඩයල් එකක් ඔය වගේ සේක්සුවල් ජෝක් එකක් කරලා පාටි එකකදී කෙල්ල උගේ කන පැලෙන්න දුන්නා :V
කටින් වචනයක් පිට වුනොත් ආයෙ ගන්න බෑ. ඒක නිසා කතා කරද්දි තැන නොතැන බලලා ඉන්න මිනිස්සු බලලා කතා කරපන්. මොකද රටේ ලෝකෙ ඉන්න එවුන් හරි ආසයි කතා හදන්න
අනික තව දෙයක් කිසිම දෙයක් හරි හැටි විශ්වාස නැත්නම් විතරක් කියන්න එපා. දැන් හිතපන් ඒ කෙල්ල ඇත්තටම ලෙස්බි නම් උබට කෙලින්ම අරූට කිවුව හැකි අනේ ප්..පලයයන් යකෝ උඛේ කෙල්ල ලෙස්බි තමයි, ආප්ප නෙවේ උන් දෙන්නා එකට කොත්තුත් ගහනවා කියල. දැන් එහෙම නෙවෙන නිසා උබ මෙතන වැරදියි
අනික තමයි ගොඩක් වෙලාවට office වල ඉන්න රාජකාරී මට්ටමෙන් අදුනන උන් එක්ක විහිලු තහලු කරන්න යන්න එපා

