Lesbian - ලෙස්බියන්

මම වැරදිද මේකේ ද&#3539


  • Total voters
    160

Rasika Online

Member
Aug 26, 2017
45
3
0
උඹල බයින ඒවා සේරම මම පිළිගන්නවා. මට සමා වෙයල්ලා කියලා තමයි උඹලටත් කියන්න තියෙන්නේ.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් වෙච්ච දේ උනා.. උඹට මොකුත් කිව්වා කියලා වැඩක් වෙන්නෑ.. කිව්වත් උඹ ගණන් ගන්නෙත් නෑ.. තමන්ගෙ නම්බුව වගේම අනුන්ගෙ නම්බුවත් රැකෙන විදියට වැඩ කරන්න බලපං..
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මේ කියන්න යන කතාව නම් ටිකක්
    1 මම වැරදිද මෙතන? වැරදි නම් ඇයි කියලත් කියන්න.
    2 එහෙම කොල්ලා ඉස්සරහා කෙල්ලට සෙක්ෂුවල් මොකරි/ජෝක්ස් කරන එක වැරදිද කොච්චර හිතවත් උනත් ?
    3 උඹලාට එහෙම වුනා නම් එතනදිම එක්කො කන රත් කරලා හරි නැත්තං හොඳ භාෂාවෙන් එතනම බැණවදින එක ද කරන්නේ ? නැත්තං ගණන් ගන්නේ නැද්ද ඒක.



    1. වැරදියි .
    2. කොච්චර හිතවත් උනත් කොල්ල ඉස්සරහ එහෙම කියන එක වැරදියි
    3. මට එහෙම උනා නං ඒ වෙලේම කනට ගහනවා .

    දෙන්නෙන්ම සමාව ගනින්
     

    Rasika Online

    Member
    Aug 26, 2017
    45
    3
    0
    දැන් වෙච්ච දේ උනා.. උඹට මොකුත් කිව්වා කියලා වැඩක් වෙන්නෑ.. කිව්වත් උඹ ගණන් ගන්නෙත් නෑ.. තමන්ගෙ නම්බුව වගේම අනුන්ගෙ නම්බුවත් රැකෙන විදියට වැඩ කරන්න බලපං..

    සිරාවට බඩියො. බලහංකො මටත් වෙන දේවල් :sorry::sorry::sorry:
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    යකෝ මං වගෙනම් කන පලලා උබේ.
    දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නැ. උබ උගෙනුයි කෙල්ලගෙනුයි සමාව ගත්තා කියල උට ඉදිරියට එන ප්‍රශ්න වලට විසදුමක් වෙන්න නැ.
    එත් ඔතන කෙල්ල කට වහන් හිටියේ කොහොමද? අපේ ඔෆිස් එකී ඩයල් එකක් ඔය වගේ සේක්සුවල් ජෝක් එකක් කරලා පාටි එකකදී කෙල්ල උගේ කන පැලෙන්න දුන්නා :V
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    e boygen guti kanne nathuwa beericha ekama loku deyakne :baffled:
    eyage vaahane yana gaman eyage driver issaraha eyage girltama kiyalaa :no: othanin giyaa madei:dull:Dan ithin sorry kiyala wadak wenneth na:oo:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    යකෝ මං වගෙනම් කන පලලා උබේ.
    දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නැ. උබ උගෙනුයි කෙල්ලගෙනුයි සමාව ගත්තා කියල උට ඉදිරියට එන ප්‍රශ්න වලට විසදුමක් වෙන්න නැ.
    එත් ඔතන කෙල්ල කට වහන් හිටියේ කොහොමද? අපේ ඔෆිස් එකී ඩයල් එකක් ඔය වගේ සේක්සුවල් ජෝක් එකක් කරලා පාටි එකකදී කෙල්ල උගේ කන පැලෙන්න දුන්නා :V

    එයාලගෙ අාප්ප රසයි
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කටින් වචනයක් පිට වුනොත් ආයෙ ගන්න බෑ. ඒක නිසා කතා කරද්දි තැන නොතැන බලලා ඉන්න මිනිස්සු බලලා කතා කරපන්. මොකද රටේ ලෝකෙ ඉන්න එවුන් හරි ආසයි කතා හදන්න

    අනික තව දෙයක් කිසිම දෙයක් හරි හැටි විශ්වාස නැත්නම් විතරක් කියන්න එපා. දැන් හිතපන් ඒ කෙල්ල ඇත්තටම ලෙස්බි නම් උබට කෙලින්ම අරූට කිවුව හැකි අනේ ප්..පලයයන් යකෝ උඛේ කෙල්ල ලෙස්බි තමයි, ආප්ප නෙවේ උන් දෙන්නා එකට කොත්තුත් ගහනවා කියල. දැන් එහෙම නෙවෙන නිසා උබ මෙතන වැරදියි :P

    අනික තමයි ගොඩක් වෙලාවට office වල ඉන්න රාජකාරී මට්ටමෙන් අදුනන උන් එක්ක විහිලු තහලු කරන්න යන්න එපා

    :yes::yes: