Lesbian - ලෙස්බියන්

මම වැරදිද මේකේ ද&#3539


  • Total voters
    160

shasheedil

Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    ඔව්,එහෙම කොල්ලා ඉස්සරහා කෙල්ලට සෙක්ෂුවල් මොකරි/ජෝක්ස් කරන එක වැරදි
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    undennai.. ara katha karaddi laga idapu sewakayai issaraha uba warada piliganin bn.. owa maha loku chater seen wenna puluwan katin kata giyoth.. nikan katin pita unu wachanayak nisa wena ayage pvt life ekata aulak wenawa kiyala therenawa nam a warada ubama harigassapan machan.. eka hari wedagath..:yes:
     

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    යකෝ උබලගේ වැඩකට උගේ වාහනේ නැගල යනගමන් , උගේ ඩ්‍රයිවර් ඉන්න තැන, උගේ කෙල්ලට, ඌ ඉස්සරහම ලෙස්බියන් කියල ඔයින් ගිය එක ලොකුදෙයක්. :rofl:

    උබලගේ චීත්ත වැඩ ඉස්සරහ ඌ හරි පිරිමියෙක් වගේ වැඩ කරලා තියනවා. :yes: ඌ එතන ඔෆිස් එකේ උන් උස්සරහ අනවශ්‍ය විදියට හැසිරිලා කෙල්ලව චාටර් කලෙත් නෑ නැති වලි දාගත්තෙත් නෑ. උබටත් කියන්න ඕනේ ටික හරියට තේරුම් කරලා හරි විදියට කෙලින්ම කියල තියනවා.

    මොකා උනත් තමන් ලව් කරන කෙල්ලට වෙන කොල්ලෝ ඕන්නැති ජෝක් කරනවට කැමති නෑ. :no:

    සොරි කියල වැඩක් නෑ. උබ සොරි කිව්වා කියල උට අර ප්‍රශ්ණ අවොත් උබේ සොරි එකෙන් වැඩක් නැහැ ඌට එව්වට මුනදෙන්න වෙන්නේ. මින් පස්සේ ඔහොම ගොන් වැඩ නොකරන්න වගබලාගනින්.

    ඔය ප්‍රශ්නෙට අපිට කියන්න බෑ මොනාද කරන්න ඕනේ කියල අපි අර කොල්ලා ගැන දන්නෙත් නෑ කෙල්ල ගැන දන්නෙත් නෑ උබල ගැන දන්නෙත් නෑ. එන විදියට හොදට හිතල බලල මුණ දීපන්.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    kolla issaraha nevi kellage relation knk laga hitiyath ohoma kiyana eka balu kama mchn. ko yako hadiyawa. kolla hoda hinda hodai. nathnm ubatai, arutai kanata gahala anith unuth okkomalawa bassanwa ethandima.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,137
    3,136
    113
    "අනික තමයි ගොඩක් වෙලාවට office වල ඉන්න රාජකාරී මට්ටමෙන් අදුනන උන් එක්ක විහිලු තහලු කරන්න යන්න එපා"
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    ටිකක් කියවගෙන යනකොට, මන් හිතුවෙ උඹ දැන් අතපයත් බැන්ඩේජ් කරගෙන, ICU එකේ කෙඳිරි ගගා ඇති කියලා. යකෝ, ඔය විධියට ෂේප් වුණේ වාසනාවට. කෙල්ලෙක්ට හරි, කොල්ලෙක්ට හරි විහිලුවක් කරන එක වෙනම දෙයක්. තනියම ඉන්න වෙලාවක නම් කමක් නැහැ මොනවා කිව්වත්. ඔය වගේ කුප්ප කතා කියන්නෙපා බන් කොල්ලා ඉස්සරහ, අඳුරන අය ඉන්න තැන. ගෙවල් ඇතුලට රිංගගෙන චීත්ත පෙරවන් ඉන්නෙ නැතුව සමාජෙට බැහැපන්. ඒ කොල්ලගෙ වැදගත්කම නිසයි උඹ බේරිලා තියෙන්නෙ. දෙයක් කියන්න කළින් හිතපන්, වටපිටාව බලපන්. හැමෝටම ආත්මගරුත්වය කියලා දෙයක් තියෙනවා. විශේෂයෙන් කෙල්ලෙක්ට. දැන් ඉතින් ඒ කෙල්ලව හරි, කොල්ලව හරි බොට හම්බවුණොත් කලිසම ගලවන්නනෙ වෙලා තියෙන්නෙ. එච්චර දුර දිග හිතලා කියපු දෙයක් නෙමෙයි කියපන්. සොරි කියන්න පුලුවන් නම් හොඳයි.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    1 මම වැරදිද මෙතන? වැරදි නම් ඇයි කියලත් කියන්න.
    2 එහෙම කොල්ලා ඉස්සරහා කෙල්ලට සෙක්ෂුවල් මොකරි/ජෝක්ස් කරන එක වැරදිද කොච්චර හිතවත් උනත් ?
    3 උඹලාට එහෙම වුනා නම් එතනදිම එක්කො කන රත් කරලා හරි නැත්තං හොඳ භාෂාවෙන් එතනම බැණවදින එක ද කරන්නේ ? නැත්තං ගණන් ගන්නේ නැද්ද ඒක.

    මම දැන් මේ සම්බන්ධයෙන් ඉදිරියට කරන්න ඕනේ මොකක් ද කියලා කියන්න. කෙල්ලට සොරි කියන්න ද ? කොල්ලටත් සොරි කියන්න ද ?

    1. උඹ ඔතන වැරදියි

    2. වැරදි නැහැ

    3. ( උඹ situation එකේදී) මට උනානම් මුලින්ම උපදෙස් දීල නිකන් ඉන්නවා , ආයිත් කරන්න අවොත් නම් කන රත්වෙන්න එකක් දෙනවා.

    මචන් ඕනෑම විහිළුවක් කරන්න කලින් අපි තැන බලන්න ඕනේ. විහිළුව කරන කෙනාට එක දරා ගන්න පුලුවන්ද බලන්න ඕනේ.

    මම ඕනෑතරම් කොල්ල ඉස්සරහ විතරක් නෙමෙයි කෙල්ලගේ අයියා ඉස්සරහත් කෙල්ලට ලෙස්බියන් නෙමෙයි ත්‍රිසම් ජෝක් හිටන් කරලා තියනව. හැබැයි කොල්ල සහ කෙල්ල දෙන්නම හොඳම යාලුවෝ. ඒ වගේම ඒ ගොල්ලන්ට ඒ විහිළු දරා ගැනීමේ හැකියාවත් තියනවා.ඒ වගේම ඒ වෙලාවල් වල එක්කෝ හොඳම යාළුවො ඉස්සරහ එහෙම නැත්නම් කවුරුත් නැති තැන. අඳුරන්නේ නැති කෙනෙක් ඉන්න තැන ඔහොම ජෝක් කරන්නේ නැහැ බන්.

    දැන් මට පෙන විදිහට අර කොල්ල උඹේ හොඳ ෆිට් එකක් නෙමෙයි.ඒ වගේම එතන driver ඉඳලත් තියනවා . ඒ වගේ වෙලාවක උඹ කරපු වැඩේ වැරදියි මචන්. මොනවා උනත් අර කොල්ල හොඳට කල්පනා කරලා වැඩ කරලා තියනවා.

    දැන් උඹ අර කෙල්ලට කියපන් "මම විහිළුවක් කලේ ඔයාගේ හරි අයියගේ හරි හිත රිදුන නම් sorry අයියටත් කියන්න කියල. " ඔයිට වඩා ඒ ගැන කියවන්න යන්න එපා. කොල්ලට උඹ වෙනම sorry කියන්න එපා. ඔහොම දෙයක් උනේ නැති ගානට පුරුදු විදිහට එයාව ආශ්‍රය කරපන්.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    කොල්ල හොද නිසා හොදයි..හොදවයින් එකෙක්ට හම්බුනා නම් උබට මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න වෙන්නේ ඉස්පිරිතාලේ ඉදන් :rofl::rofl:

     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Man wagenan thota bassala kanata gahanne. Yako manners kiyala deyak thiyenawa. Ubata kellek innawada uba kaamathida office eke yaluwoo arenna ube yaluwoo hari adunrana aya issara ubee kella lesbian kiyala kiyanawata ane bn. e kella kolla dennama hodai nathn melahakata ubata kana rathwenna wadila.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    Man wagenan thota bassala kanata gahanne. Yako manners kiyala deyak thiyenawa. Ubata kellek innawada uba kaamathida office eke yaluwoo arenna ube yaluwoo hari adunrana aya issara ubee kella lesbian kiyala kiyanawata ane bn. e kella kolla dennama hodai nathn melahakata ubata kana rathwenna wadila.

    sirawata :D un hoda nisaa hodai ban :rofl: denna thibbe ethanama waahanen bassala
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දෙයක් කතා කරන කොට විදිහක් තියෙනවා .ඒ ඒ විහිලු ඒ ඒ අයට .කට පරිස්සම් කරගන්න බැරි නම් උට හැමදාම කෙල වෙනවා .
    ඉන්ටෙර්නෙට් එකේ පෝර්න් බලල බලල හැබෑ ජීවිතෙව්ත් එවිදිහට වැඩ කරන්න යන්න එපා .
    ඒ කෙල්ලගේ කොල්ල තොගේ දත් සෙට් එක බඩට යන්න නොගහපු එක ලොකු දෙයක් :lol::lol:

    කොච්චර ෆිට් වුනත් ගෑනු කෙල්ලෝ එක්ක විහිලු කරනකොට පරිස්සමෙන්
    :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අර බයිට් එක පටන් ගත්ත එකාටයි, උඹටයි ගහන්න තිබ්බෙ වාහනෙ නවත්තලා :lol:
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    කවදාහරි උබේ කෙල්ලටත් කවුරුහරි ඔහොම ජෝක් එකක් කලොත් උබ ඉවසනවද? නෑනේ. ඒවගේ තමයි බන් උබට රිදෙනවා වගේම මේ ලෝකේ ඉන්න හැම එකාටම වේදනාව දැනෙනවා. ඒක තේරුම් අරන් වචන පාවිච්චි කරපන්. මොකද වචනෙකින් මිනිහෙක් මරන්න උනත් පුළුවන්.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Pissuda hutto pita minihek issaraha (Driver) couple ekaka kellata lesbi kiyala charter karanne :angry:

    Kolla man una nm thopi st ekatama arinawa katha karaganna bari wenna. :angry: