Agreed but i don't have a life out of work machan. so my life is my work.
ඇත්ත. උඹලා සේරම බයින එක සාධාරණයි. මම ඒ බැනුම් සේරම බාරගන්නවා.
ඔව් බන්, මට උඹටත් සොරි කියලා ටයිප් උනා. දැන් මොනවා කරන්නද උඹලා දෙන අවවාද හරි වැදගත් බන්.
උබගෙ පැත්තෙන් උබට ඕක පොඩියට හිතෙනව ඇති.. ඒත් ඒක ඒ කොල්ලට ලොකුයි බන්.. පොඩ්ඩක් හිතපන්කො තමන් යටතෙ වැඩ කරන සේවකයො ඉන්න තැන තමන්ගෙ wife lesbian කිවුවම කොහොමද ඌ වැඩ කරන උන්ට මුහුන දෙන්නේ.. ඒ වැඩ කරන එවුන් තැන තැන ගිහින් කියන්නේ අපේ බොසාගෙ wife lesbian කියලනෙ.. ඒකනෙ බන් ඇත්ත..






