✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේක නිකන් ඕපදූප කතා කරන ත්‍රෙඩ් එකක් වගේනේ :rofl:

    ko image nane machan

    අර මොකක්ද ෆොන්ට් වලට සුට් කෙස් ද බ්‍රිෆ් කෙස්ද එකේ දිර්ක්ට් ලින්ක් තියෙනවද? තියෙනවනම් දාපන්කෝ මගේ ටොරන්ට් එක දාගන්න විදියක් න
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Pre Press For Beginers

    Corel වල කට් මාර්ක් දාන්න ලේසි ක්‍රමයක්​

    https://ufile.io/80jnd

    මුලින් ඔය ෆයිල් එක බාල ඕපන් කරගන්න

    .........................................................

    මම කට් මාර්ක් දාන්න යන්නේ මේ සාම්පල් ෆයිල් එකට , ස්ටෑන්ඩර්ඩ් විසිටින් කාර්ඩ් සයිස් (90x50)

    X3KQJ

    ඊළගට මේ ෆොටෝ එකේ වගේ කට් මාර්ක් ටික පේස්ට් කරගන්න , රයිට් සයිඩ් කට් මාර්ක් සෙලෙක්ට් කරලා ශිෆ්ට් එක ප්‍රෙස් කරන් රයිට් සයිඩ් රෙක්ටන්ග්ලේ සිලෙක්ට් කරන්න

    4MIFw

    Letter "T" Press karala Letter "R" Press Karanna

    Left side Cutmark set eka Left top Rectangle eka ekka සිලෙක්ට් කරලා
    Letter "T" then Letter "L"

    Bottom Ekatath Letter " B" then Letter "L" for left Letter "R " for Right

    දැන් පේන්නේ මේ විදිහට

    X578h

    කිබෝඅර්ඩ් ඉන්ක්රිමන්ට් එක මිලිමීටර් 8ක් දීල කට් මාර්ක් එලියට පන්නන්න , උදා : වම නම් වමට 8මිමි උඩට 8මිමි

    qhVFy

    දැන් පෙන්නේ මෙහෙම

    1nfoY

    දැන් උඩ තියෙන කට් මාර්ක් දෙක අන්ගෘප් කරලා කීබෝර්ඩ් ඉන්ක්රිමන්ට් එක 50ක් දාල කොපි කර කර පල්ලෙහට කට් මාර්ක් දාන්න

    කොරල් වල කීබෝර්ඩ් එකේ + බටන් එකෙන් කොපියක් ගන්න පුළුවන්

    කීබෝර්ඩ් ඉන්ක්රිමන්ට් එක 90ක් දාල මද්දටත් දාල වටේ කොටු ටික මකල දාපල්ලා

    ywaPm

    PS
    ගෘප් එකක සිංගල් ඔබ්ජෙක්ට් එකක් Select karanna Ctrl + Left Click
    කට් මාර්ක් රෙජිස්ට්‍රේෂන් කලර් එකෙන් දාපල්ලා , බ්ලැක් දාන්න එපා

    photo penne nathnam kiyapalla

    Ko ban mukuth penne naane
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    :baffled: රොට නම් වෙන ත්‍රෙඩ් වල රිප්ලයි කොරල තිබ්බ දැක්ක, :angry:
    බොරු කියන්න එපා උත්තියේ.. දැනුයි ආවේ. :angry::P මම ට්‍රාන්ස්ෆෝමර්ස් බැලුව. එපා උනා පැය 2.5 ක්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ow ow Ctrl + Shift I gahuwama ok..
    :yes: ela.
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මේ වගේ icon ටිකක් design කරන්න ඕනේ. කාටහරි පුලුවන්ද හොඳ idea එකක් හෝ sample ටිකක් පෙන්නන්න.
    pinterest, dribble, behance වල බලපන් මචන් එවල ඇති.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නියම ක්ලබ් ත්‍රෙඩ් එක. කිසි දෙයක් තේරෙන්නෙ නෑ..
    අභ්‍යවකාශෙ තනි උනා වගේ..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බොරු කියන්න එපා උත්තියේ.. දැනුයි ආවේ. :angry::P මම ට්‍රාන්ස්ෆෝමර්ස් බැලුව. එපා උනා පැය 2.5 ක්
    උබ ගැන නෙවි කිවේ :love:
    උබ ඉලෙක්ට්‍රිසිටිස් බෝර්ඩ් එකේද වැඩ කරන්නේ :rolleyes: උබ විතරයි මේ රටට වැඩ කරන්නේ අන්න අරු නම් කුබියෝ බැලුවාලු, මන් නම් අපේ ගෙදරට එන දිමියෝ දිහාවත් බලන්නේ නැ හොද සබන් පාරක් ගහල ස්ප්‍රේ කරාම උන් යනවා. දැන් මන් හිතන්නේ උ මකුළුවෝ බලනවා ඇති මයේ හිතේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    නියම ක්ලබ් ත්‍රෙඩ් එක. කිසි දෙයක් තේරෙන්නෙ නෑ..
    අභ්‍යවකාශෙ තනි උනා වගේ..

    කොයි ත්‍රෙඩ් එකත් පටන් ගත්තාම අදාල උන් අදුන ගන්නකම් පොඩ්ඩක් චැට් පැත්තට බරයි ඉතින්. අදාල එව්වා විතරක් කතා කරා නම් මේ ත්‍රෙඩ් එක හොයන්න අංජනම් අරින්න වෙන්වා. ඔන්න බලපන් තව සතියක් යද්දි මොකද වෙන්නෙ කියලා. ඕනම් උන් 4-5ක් ඉතිරි වෙයි, අනික් උන් හොයන්නවත් නැති වෙන්වා. දැන් ඔය ලොකු ලොකු හැම ත්‍රෙඩ් එකටම වෙලා තියනවා වගේ. :P

    උබ ගැන නෙවි කිවේ :love:
    උබ ඉලෙක්ට්‍රිසිටිස් බෝර්ඩ් එකේද වැඩ කරන්නේ :rolleyes: උබ විතරයි මේ රටට වැඩ කරන්නේ අන්න අරු නම් කුබියෝ බැලුවාලු, මන් නම් අපේ ගෙදරට එන දිමියෝ දිහාවත් බලන්නේ නැ හොද සබන් පාරක් ගහල ස්ප්‍රේ කරාම උන් යනවා. දැන් මන් හිතන්නේ උ මකුළුවෝ බලනවා ඇති මයේ හිතේ.

    නෑ බන් ගංජා පාරක් ගහ්ලා බුදිය ගත්තා හවස යනවා වොඩ්කා පාරක් බීලා නටන්න :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොයි ත්‍රෙඩ් එකත් පටන් ගත්තාම අදාල උන් අදුන ගන්නකම් පොඩ්ඩක් චැට් පැත්තට බරයි ඉතින්. අදාල එව්වා විතරක් කතා කරා නම් මේ ත්‍රෙඩ් එක හොයන්න අංජනම් අරින්න වෙන්වා. ඔන්න බලපන් තව සතියක් යද්දි මොකද වෙන්නෙ කියලා. ඕනම් උන් 4-5ක් ඉතිරි වෙයි, අනික් උන් හොයන්නවත් නැති වෙන්වා. දැන් ඔය ලොකු ලොකු හැම ත්‍රෙඩ් එකටම වෙලා තියනවා වගේ. :P

    ow ow. chat ekak yana kota uwamana manussayekuta kiyawanna bump wenawa.
    apith itin subject noterunata goda wadila yannam:D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    නියම ක්ලබ් ත්‍රෙඩ් එක. කිසි දෙයක් තේරෙන්නෙ නෑ..
    අභ්‍යවකාශෙ තනි උනා වගේ..
    :oo: නිකන් බලන් ඉන්න ටික දවසකින් හරි ඕක. :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    උබ ගැන නෙවි කිවේ :love:
    උබ ඉලෙක්ට්‍රිසිටිස් බෝර්ඩ් එකේද වැඩ කරන්නේ :rolleyes: උබ විතරයි මේ රටට වැඩ කරන්නේ අන්න අරු නම් කුබියෝ බැලුවාලු, මන් නම් අපේ ගෙදරට එන දිමියෝ දිහාවත් බලන්නේ නැ හොද සබන් පාරක් ගහල ස්ප්‍රේ කරාම උන් යනවා. දැන් මන් හිතන්නේ උ මකුළුවෝ බලනවා ඇති මයේ හිතේ.
    :rofl::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    :no: ganna hithe asawak thiyanawa. 20+ wei hoda ekak :yes:

    tag perethayo# :dull:
    touch එක 22ක් අනිත් එක 17 :dull: මමත් ගන්න ඉන්නේ එකක්. දැන් ඔය මොඩල් එක ඇවිල්ල ටික දවසක් නේද.. අලුත් එකක් එයිද දන්නේ නැහැ ලගදී :nerd: