මේක නිකන් ඕපදූප කතා කරන ත්‍රෙඩ් එකක් වගේනේ
ko image nane machan
අර මොකක්ද ෆොන්ට් වලට සුට් කෙස් ද බ්‍රිෆ් කෙස්ද එකේ දිර්ක්ට් ලින්ක් තියෙනවද? තියෙනවනම් දාපන්කෝ මගේ ටොරන්ට් එක දාගන්න විදියක් න
මේක නිකන් ඕපදූප කතා කරන ත්‍රෙඩ් එකක් වගේනේ
ko image nane machan
Pre Press For Beginers
Corel වල කට් මාර්ක් දාන්න ලේසි ක්‍රමයක්
https://ufile.io/80jnd
මුලින් ඔය ෆයිල් එක බාල ඕපන් කරගන්න
.........................................................
මම කට් මාර්ක් දාන්න යන්නේ මේ සාම්පල් ෆයිල් එකට , ස්ටෑන්ඩර්ඩ් විසිටින් කාර්ඩ් සයිස් (90x50)
![]()
ඊළගට මේ ෆොටෝ එකේ වගේ කට් මාර්ක් ටික පේස්ට් කරගන්න , රයිට් සයිඩ් කට් මාර්ක් සෙලෙක්ට් කරලා ශිෆ්ට් එක ප්‍රෙස් කරන් රයිට් සයිඩ් රෙක්ටන්ග්ලේ සිලෙක්ට් කරන්න
![]()
Letter "T" Press karala Letter "R" Press Karanna
Left side Cutmark set eka Left top Rectangle eka ekka සිලෙක්ට් කරලා
Letter "T" then Letter "L"
Bottom Ekatath Letter " B" then Letter "L" for left Letter "R " for Right
දැන් පේන්නේ මේ විදිහට
![]()
කිබෝඅර්ඩ් ඉන්ක්‍රිමන්ට් එක මිලිමීටර් 8ක් දීල කට් මාර්ක් එලියට පන්නන්න , උදා : වම නම් වමට 8මිමි උඩට 8මිමි
![]()
දැන් පෙන්නේ මෙහෙම
![]()
දැන් උඩ තියෙන කට් මාර්ක් දෙක අන්ගෘප් කරලා කීබෝර්ඩ් ඉන්ක්‍රිමන්ට් එක 50ක් දාල කොපි කර කර පල්ලෙහට කට් මාර්ක් දාන්න
කොරල් වල කීබෝර්ඩ් එකේ + බටන් එකෙන් කොපියක් ගන්න පුළුවන්
කීබෝර්ඩ් ඉන්ක්‍රිමන්ට් එක 90ක් දාල මද්දටත් දාල වටේ කොටු ටික මකල දාපල්ලා
![]()
PS
ගෘප් එකක සිංගල් ඔබ්ජෙක්ට් එකක් Select karanna Ctrl + Left Click
කට් මාර්ක් රෙජිස්ට්‍රේෂන් කලර් එකෙන් දාපල්ලා , බ්ලැක් දාන්න එපා
photo penne nathnam kiyapalla
බොරු කියන්න එපා උත්තියේ.. දැනුයි ආවේ.රොට නම් වෙන ත්‍රෙඩ් වල රිප්ලයි කොරල තිබ්බ දැක්ක,
![]()

මම ට්‍රාන්ස්ෆෝමර්ස් බැලුව. එපා උනා පැය 2.5 ක්ow ow Ctrl + Shift I gahuwama ok..
ela.pinterest, dribble, behance වල බලපන් මචන් එවල ඇති.මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මේ වගේ icon ටිකක් design කරන්න ඕනේ. කාටහරි පුලුවන්ද හොඳ idea එකක් හෝ sample ටිකක් පෙන්නන්න.
උබ ගැන නෙවි කිවේබොරු කියන්න එපා උත්තියේ.. දැනුයි ආවේ.මම ට්‍රාන්ස්ෆෝමර්ස් බැලුව. එපා උනා පැය 2.5 ක්

උබ විතරයි මේ රටට වැඩ කරන්නේ අන්න අරු නම් කුබියෝ බැලුවාලු, මන් නම් අපේ ගෙදරට එන දිමියෝ දිහාවත් බලන්නේ නැ හොද සබන් පාරක් ගහල ස්ප්‍රේ කරාම උන් යනවා. දැන් මන් හිතන්නේ උ මකුළුවෝ බලනවා ඇති මයේ හිතේ.නියම ක්ලබ් ත්‍රෙඩ් එක. කිසි දෙයක් තේරෙන්නෙ නෑ..
අභ්‍යවකාශෙ තනි උනා වගේ..

උබ ගැන නෙවි කිවේ
උබ ඉලෙක්ට්‍රිසිටිස් බෝර්ඩ් එකේද වැඩ කරන්නේඋබ විතරයි මේ රටට වැඩ කරන්නේ අන්න අරු නම් කුබියෝ බැලුවාලු, මන් නම් අපේ ගෙදරට එන දිමියෝ දිහාවත් බලන්නේ නැ හොද සබන් පාරක් ගහල ස්ප්‍රේ කරාම උන් යනවා. දැන් මන් හිතන්නේ උ මකුළුවෝ බලනවා ඇති මයේ හිතේ.

කොයි ත්‍රෙඩ් එකත් පටන් ගත්තාම අදාල උන් අදුන ගන්නකම් පොඩ්ඩක් චැට් පැත්තට බරයි ඉතින්. අදාල එව්වා විතරක් කතා කරා නම් මේ ත්‍රෙඩ් එක හොයන්න අංජනම් අරින්න වෙන්වා. ඔන්න බලපන් තව සතියක් යද්දි මොකද වෙන්නෙ කියලා. ඕනම් උන් 4-5ක් ඉතිරි වෙයි, අනික් උන් හොයන්නවත් නැති වෙන්වා. දැන් ඔය ලොකු ලොකු හැම ත්‍රෙඩ් එකටම වෙලා තියනවා වගේ.![]()

ow ow. chat ekak yana kota uwamana manussayekuta kiyawanna bump wenawa.
apith itin subject noterunata goda wadila yannam

පෙන්නේ නැත.Pre Press For Beginers
Corel වල කට් මාර්ක් දාන්න ලේසි ක්‍රමයක්
photo penne nathnam kiyapalla


නියම ක්ලබ් ත්‍රෙඩ් එක. කිසි දෙයක් තේරෙන්නෙ නෑ..
අභ්‍යවකාශෙ තනි උනා වගේ..
නිකන් බලන් ඉන්න ටික දවසකින් හරි ඕක. 
උබ ගැන නෙවි කිවේ
උබ ඉලෙක්ට්‍රිසිටිස් බෝර්ඩ් එකේද වැඩ කරන්නේඋබ විතරයි මේ රටට වැඩ කරන්නේ අන්න අරු නම් කුබියෝ බැලුවාලු, මන් නම් අපේ ගෙදරට එන දිමියෝ දිහාවත් බලන්නේ නැ හොද සබන් පාරක් ගහල ස්ප්‍රේ කරාම උන් යනවා. දැන් මන් හිතන්නේ උ මකුළුවෝ බලනවා ඇති මයේ හිතේ.


දැන් ටැග් වල හරි තේරුම නැතිව ගිහිල්ල තියන්නේ.mokata mun tag reserve karan innawada?
1111, me1, mine

![]()
කා ගාවද මේකක් තියෙන්නේ..![]()
ganna hithe asawak thiyanawa. 20+ wei hoda ekak 
mokata mun tag reserve karan innawada?
1111, me1, mine

touch එක 22ක් අනිත් එක 17ganna hithe asawak thiyanawa. 20+ wei hoda ekak
tag perethayo#![]()
මමත් ගන්න ඉන්නේ එකක්. දැන් ඔය මොඩල් එක ඇවිල්ල ටික දවසක් නේද.. අලුත් එකක් එයිද දන්නේ නැහැ ලගදී 