Freesat V7 Max එකක් ගන්න හදන්නෙ ඊබේ එකෙන් සෙලර්ට දාන්න ඕනෙ මොකක් කියලා දාලා පාර්සල් එක එවන්න කියලද? ගෙනාපු අය පොඩ්ඩක් විස්තර කියන්නකො.



9cef4073-6057-4f9a-a011-47de9fdb626e.jpg
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,602
    16,446
    113
    Podi Silva - පොඩි සිල්වා;22239954 said:
    මොකද්ද ඔය
    :confused: එක තමයි. මම දැක්ක තව එවුන් ට්‍රේඩ් දාල තිබ්බ.
     
    Podi Silva - පොඩි සිල්වා;22240611 said:
    කවුරුවත් විස්තරේ කියන්නේ නෑ :lol::rofl:
    Typical Sinhalese

    Free Tv බලන්න පුලුවන් ඕකෙන් හොද ඩිෂ් එකක් තියෙයි නම්. මට දැනගන්න ඕනෙ කස්ටම් කේස් යන්නෙ නැතුව ගේන්න පුලුන් මොකක් කියලා දාලා ගෙනාවමද කියලා නැත්තම් ඕක රිලීස් කරගන්න යන්න වෙනනෙ.