u hengila.. waththala police oic nama hoya gannakam![]()




උඹගේ ෆෝන් නම්බර් එක එවපන් මම හැම එකටම එකින් එක උත්තර දෙන්නම්
සමහර යුනිට් වල ඉන්නෙ මොක්කුද කියලා මම දැකලාවත් නැහැ, ඒත් ඉන්නවා
අනික පොලිසියේ යුනිට් ගැන අරවා මේවා ගැන හොයන්නෙ මොකටද බන්?
මම පොලිසියේ කියලා එළිපිට කිව්වට නොකිව්ව උන් ඉන්නවා ඕන තරම්
අද රෑට කට්ටියම සෙට් වෙලා කොහොමත් ගොඩක් අයට යුනිට් ගැන කියලා දෙන්න තමා ඉන්නෙ![]()
that's the main reason
you are pretending to be a policeman when others didn't mention their occupations.only you
we are waiting

about that explaining of police units
1.ඇඩ්මීන් කෙනෙක් කවදා හරි දවසක කිව්වොත් මම ඌට සියළුම ඩොකියුමන්ට් යවනවා
එහෙම නැතුව ඇඩ්මීන් නොවෙන උන්ට මොකටද මගේ විස්තර?
2.අනික මේ ෆෝරම් එකේ ඉන්න සේරම පැත්තක ඉන්න කොට මම විතරක් විෂේශයෙන් වැරිෆයි වෙන්නෙ ඇයි?
ඕන එකෙක් ඉන්නවා නම් වත්තල පොලිසියටම වරෙන්, ආවම කතා කරමු
1.admin or admins never requested someone's personnel info.(as far as i know)

2.you are pretending to be a policeman and start an investment thread which require money transfer to you.
and roi and money back guarantee is really questionable.
මේක ප්‍රශ්න අහන වැඩසටහනක්ද බන්?
උබගෙත් පෞද්ගලික විස්තර ටිකක් දාපන් මමත් දවස ගානෙ ප්‍රශ්න අහන්නම්
හරි උත්තරේ දුන්නොත් මම තව අහනවා, වැරදි එක කිව්වොත් ඒත් තව අහනවා
උඹට එළකිරි එන්න තියෙන්නෙ මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විතරයි
අපරාදෙ මම අනිත් උන් එපා කියද්දි රස්සාව කිව්වෙ
අර ඉරෝෂාන් වගේ ඉන්නෙ රට, හැබැයි රට කියන්න බැහැ කිව්වා නම් හරි
wher are those anik ewun ?
dffordj ?
that pygmy character ? (aka kotanihal)
care to post some usernames advice's you against posting your occupation in here.
දවසේ ලොකුම යූ ටර්න් එක.![]()





she doesn't know when to give up.
poor tarukshi



