- Mayan19 උබට විඩියෝ ඕන නම් -

Usenet

Banned
Aug 10, 2017
698
42
0
u hengila.. waththala police oic nama hoya gannakam :(

:rofl::rofl::rofl::rofl:

උඹගේ ෆෝන් නම්බර් එක එවපන් මම හැම එකටම එකින් එක උත්තර දෙන්නම්
සමහර යුනිට් වල ඉන්නෙ මොක්කුද කියලා මම දැකලාවත් නැහැ, ඒත් ඉන්නවා
අනික පොලිසියේ යුනිට් ගැන අරවා මේවා ගැන හොයන්නෙ මොකටද බන්?
මම පොලිසියේ කියලා එළිපිට කිව්වට නොකිව්ව උන් ඉන්නවා ඕන තරම්
අද රෑට කට්ටියම සෙට් වෙලා කොහොමත් ගොඩක් අයට යුනිට් ගැන කියලා දෙන්න තමා ඉන්නෙ
:lol:

that's the main reason
you are pretending to be a policeman when others didn't mention their occupations.only you

we are waiting :yes:
about that explaining of police units

1.ඇඩ්මීන් කෙනෙක් කවදා හරි දවසක කිව්වොත් මම ඌට සියළුම ඩොකියුමන්ට් යවනවා
එහෙම නැතුව ඇඩ්මීන් නොවෙන උන්ට මොකටද මගේ විස්තර?
2.අනික මේ ෆෝරම් එකේ ඉන්න සේරම පැත්තක ඉන්න කොට මම විතරක් විෂේශයෙන් වැරිෆයි වෙන්නෙ ඇයි?

ඕන එකෙක් ඉන්නවා නම් වත්තල පොලිසියටම වරෙන්, ආවම කතා කරමු

1.admin or admins never requested someone's personnel info.(as far as i know):eek:
2.you are pretending to be a policeman and start an investment thread which require money transfer to you.
and roi and money back guarantee is really questionable.

මේක ප්‍රශ්න අහන වැඩසටහනක්ද බන්?
උබගෙත් පෞද්ගලික විස්තර ටිකක් දාපන් මමත් දවස ගානෙ ප්‍රශ්න අහන්නම්
හරි උත්තරේ දුන්නොත් මම තව අහනවා, වැරදි එක කිව්වොත් ඒත් තව අහනවා
උඹට එළකිරි එන්න තියෙන්නෙ මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විතරයි

අපරාදෙ මම අනිත් උන් එපා කියද්දි රස්සාව කිව්වෙ

අර ඉරෝෂාන් වගේ ඉන්නෙ රට, හැබැයි රට කියන්න බැහැ කිව්වා නම් හරි :lol::lol:

wher are those anik ewun ?
dffordj ?
that pygmy character ? (aka kotanihal)

care to post some usernames advice's you against posting your occupation in here.

දවසේ ලොකුම යූ ටර්න් එක. :lol::lol::lol:

:rofl::rofl::rofl::rofl::rofl:

she doesn't know when to give up.
poor tarukshi:sorry:
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    2w2ke9h.png

    Lol.zoomline uba abaditha da?
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,743
    113
    අඩෝ සති දෙක තුනයි කිරියට ලොග් වෙන්න බැරි උනේ මේ ටිකේ කැරිම වලි තොගයක්නෙ ගිහිං තියෙන්නෙ බලන බලන තැන වලි සිංහල්ලු මරා ගන්නවා:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    - Mayan19 උබට විඩියෝ ඕන... 09-17-2017 01:34 AM Aru ara tharam enna kiyaddi ubala meka asse hangila uta baninne ai? Gihin balapan ko

    :lol::lol:

    u den ekama vidiyata rep kapa kapa yanava..paw asaranaya :(

    Jara police
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Jara police

    ඇදන් ඉන්න කලිසන් කොටේ ෆොටෝ එකක් ගහලා පතිවත රැකගන්න බැරිවුන එකා සාමාන්‍ය දැනීමත් ෆේල්.:eek::eek:
    දැන්ඉතින් mcq ටිකක් අහපං හරි උත්තරේට කතිරේ ගහන්න කියලවත්......
    :rofl:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    ඇදන් ඉන්න කලිසන් කොටේ ෆොටෝ එකක් ගහලා පතිවත රැකගන්න බැරිවුන එකා සාමාන්‍ය දැනීමත් ෆේල්.:eek::eek:
    දැන්ඉතින් mcq ටිකක් අහපං හරි උත්තරේට කතිරේ ගහන්න කියලවත්......
    :rofl:P

    Monawa unath paw podi 1ka haduwe meke inna junta 1wasare boru kiyala gana kapa ganna
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    - Mayan19 උබට විඩියෝ ඕන... 09-17-2017 01:34 AM Aru ara tharam enna kiyaddi ubala meka asse hangila uta baninne ai? Gihin balapan ko

    :lol::lol:

    u den ekama vidiyata rep kapa kapa yanava..paw asaranaya :(

    okata fake 10k witara tiyanawa ban, u support ekata ewagen utama reply karagannawa :lol::lol:

    GTRZ gen ahuwanam okage fake set eka oka anatai :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇදන් ඉන්න කලිසන් කොටේ ෆොටෝ එකක් ගහලා පතිවත රැකගන්න බැරිවුන එකා සාමාන්‍ය දැනීමත් ෆේල්.:eek::eek:
    දැන්ඉතින් mcq ටිකක් අහපං හරි උත්තරේට කතිරේ ගහන්න කියලවත්......
    :rofl:P

    :lol::lol: Zoomline kiyanne loweth ara TharuksiKU tamai nathnam ara parana thread ekaka mun denna kela ganiddi ekek TharukshiKU kiwwama me inne pandara 3 i gaanakata eken log wela masa gaanakin commen karanne ne bro.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    okata fake 10k witara tiyanawa ban, u support ekata ewagen utama reply karagannawa :lol::lol:

    GTRZ gen ahuwanam okage fake set eka oka anatai :lol:

    මේ ප්‍රශ්නේ මෙච්චර ඇදුන එකේ ලොක්කා ෆේක් ටික එළියට දාල කලිසම ගැලෙව්වොත් ඉදිරියට මේ වගේ ප්‍රශ්න එන එක අඩුවෙයි........ කොහෙද ඉතින් ලොක්කොත් මේ වගේ දේවලදී පතෝල වගේනේ හැසිරෙන්නේ....... :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol: Zoomline kiyanne loweth ara TharuksiKU tamai nathnam ara parana thread ekaka mun denna kela ganiddi ekek TharukshiKU kiwwama me inne pandara 3 i gaanakata eken log wela masa gaanakin commen karanne ne bro.

    මාට් දැක්කා :eek::eek:

    මෙච්චර ළිදේ ඔබලත් ජංගි පිටිං හරි එල්ලිලා ඉන්න එක අගයකරන්න ඕන.:rofl:
    තවදෙයක් කොල්ලෙක්ට මෙච්චර අල්ලං ඉන්න ගට නෑ............ උවමනාවකුත් නෑ.....
    :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මාට් දැක්කා :eek::eek:

    මෙච්චර ළිදේ ඔබලත් ජංගි පිටිං හරි එල්ලිලා ඉන්න එක අගයකරන්න ඕන.:rofl:
    තවදෙයක් කොල්ලෙක්ට මෙච්චර අල්ලං ඉන්න ගට නෑ............ උවමනාවකුත් නෑ.....
    :rolleyes:

    Ya wena 1kekta unamam dan wena ID hadan avilla thread 10k withara dala..meki hena oni kamakin alan inawa 3000 nisa