✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    පොඩි උපදෙසක් ඕනේ
    amber glass bottle එකකට ලේබල් එකක් සෙට් උනා. මන් හිතුවේ PS වලින් හදල දෙන්න cmyk එක pdf ප්‍රින්ට් රෙඩි දුන්නොත් ඇතිද බන් ? මෙව්වටත් බ්ලිඩ්ස් තියන්න ඕනෙද ඉක්මනට කියපන් බයර් ලොක්ක මාව හැක්කේ තියා සේම ගන්න ඔන්න මෙන්න :(
    මාත් ලේබල් ටිකක් කරා පහුගිය ටිකේ.
    අනිවා bleed තියෙන්න ඕනා. ලේබල් එකේ ශේප් එකේ විදිහට 3mm විතර.
    අපිනම් ai කරේ. අනික pdf එකේ වෙනම ලේයර් එකක් ඕනා diecut line එක. :nerd:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    awulak ne. buyer illanne monada eken deepan ugen ahapan. pdf dunnama athi.. ow bleed thiyanan wenawa nathnam cut karaddi kapenwane
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මාත් ලේබල් ටිකක් කරා පහුගිය ටිකේ.
    අනිවා bleed තියෙන්න ඕනා. ලේබල් එකේ ශේප් එකේ විදිහට 3mm විතර.
    අපිනම් ai කරේ. අනික pdf එකේ වෙනම ලේයර් එකක් ඕනා diecut line එක. :nerd:

    awulak ne. buyer illanne monada eken deepan ugen ahapan. pdf dunnama athi.. ow bleed thiyanan wenawa nathnam cut karaddi kapenwane

    එළකිරි බොහොම ඉස්තුතියි :) නොදන්නා දෙයක් දැනුවත් කලාට!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    WACOM Sri Lanka එකෙන් මේ සැරේ තරඟයක් තියෙනවා ඩිජිටල් චිත්‍ර.. පළවෙනි ස්ථානෙ ගන්න අයට Wacom Tab එකකුත් තවත් තෑගි ලැබෙනවා.. 🙂 විවිධ කාණ්ඩ ගොඩක් තියනවා ඒ අතර 3D, Landscape, Portrait, Caricature වගේ ඒවත් තියනවා.. යන්න දැන්ම ගිහින් රෙජිස්ටර් වෙන්න.. අනික Wacom කියන්නෙ graphic tab වලින් මිල අධික බ්‍රෑන්ඩ් එකක්.. හැමදාම මේ චාන්ස් එක එන්නෙ නෑ.. පුලුවන් විදිහට ඩිජිටල් ආට් එකක් කරන්න බලන්න... වැඩි විස්තර දැනගන්න WACOM Sri Lanka page එකට යන්න..

    interesting :nerd::nerd:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    Lynda - Learning SVG (336 MB)

    Lynda - Learning SVG (336 MB)

    eDmkluM.jpg

    Info: 2h 31m | Beginner | 336 MB

    The Scalable Vector Graphics (SVG) format is spreading rapidly across the web. Naturally responsive, SVG can scale from very big to very small, and graphics can be manipulated with code after they've been downloaded to a browser. Join LinkedIn staff instructor Morten Rand-Hendriksen as he covers the basics of learning SVG. He covers the anatomy of SVG, including the internal structure that makes your SVG easy to ship over the web while maintaining maximum flexibility. He shows how to draw and manipulate SVG shapes, work with lines and text, and use strokes, fills, and patterns to make your SVGs look just right. Plus, find out how to convert an existing graphic design into SVG—maximizing accessibility while optimizing it for the web.

    DOWNLOAD

    http://elakiri.com/forum/showthread.php?p=22242277#post22242277

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ග්‍රැෆික් කරලා දිවි රකීන බොහො දුකීන් කල් ගෙවන දුප්පතේකි මන් :sorry:
    කිසිම හැඩක් නැති මේ රූප අරගෙන මන් කරන දිරිය :P
    කපල කොටලා ඉරල මැනලා හදන ලේඅවුට් :nerd:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ONLINE PORTFOLIO එකක් හදන්න සයිට් එකක් කියන්නකෝ. BEHANCE එක එපා. එක දරුණු වැඩි මට. :sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ග්‍රැෆික් කරලා දිවි රකීන බොහො දුකීන් කල් ගෙවන දුප්පතේකි මන් :sorry:
    කිසිම හැඩක් නැති මේ රූප අරගෙන මන් කරන දිරිය :P
    කපල කොටලා ඉරල මැනලා හදන ලේඅවුට් :nerd:

    ONLINE PORTFOLIO එකක් හදන්න සයිට් එකක් කියන්නකෝ. BEHANCE එක එපා. එක දරුණු වැඩි මට. :sorry:

    mokakda machan ada gahapu brand eka :P
    flicker eke hadapan :yes: