Me mokakda mee matath babek hada ganan OniiEttha Babek newe
3D babek
![]()
![]()
Me mokakda mee matath babek hada ganan OniiEttha Babek newe
3D babek
![]()
![]()
ඔය මම හදපු එකක් නෙමේ බන්. ගුගල් එකෙන් ගත්තේ ඉමේජ් එක.Me mokakda mee matath babek hada ganan OniiEttha Babek newe
3D babek
![]()
![]()

ඔය මම හදපු එකක් නෙමේ බන්. ගුගල් එකෙන් ගත්තේ ඉමේජ් එක.
ඔය software එකේ නම affinity designer

illustrator එකට ෆයිට් එකට ආපු එකක්. තව උන් පොටෝෂොප් එකටත් එකක් ගහල. මේ ටිකේ හෙන ප්‍රසිද්දයි ඕක.mokakda ban me labba?![]()
illustrator එකට ෆයිට් එකට ආපු එකක්. තව උන් පොටෝෂොප් එකටත් එකක් ගහල. මේ ටිකේ හෙන ප්‍රසිද්දයි ඕක.

, ඕව බාන්න කෝ හොද නෙට් connection අපිට 
අර ඊයේ දාපුව දාන්න එපා ගන්න පුලුවන් එකක් දාපන්. මන් ටවුන් එකෙන් හදිසියට 650 එකක් ගත්ත. enter කරාම කී එක උඩ එන්
ගැහුව අනික් පැත්ත හරෝල යටට එකක්. enter කී එක තවම හම්බුනේ නෑ විසිඋන් තැනින්. කෝ බෝඩ් එක ගැහුව පොලවෙ
ඒ සොෆ්ට්වෙයාර් දෙකම 400mb වගේ බන්. පට්ට smooth බන් බටර් වගේ.
ටහිකේ. interface එක නම් මාර ලස්සනයි බන්. වැඩ කරද්දි කොහොමද? smoothda?
ආසයි, ඕව බාන්න කෝ හොද නෙට් connection අපිට
අඩෝ මට හොද කී බෝඩ් එකෙක් ඕන ග්‍රැෆික් වලට.අර ඊයේ දාපුව දාන්න එපා ගන්න පුලුවන් එකක් දාපන්. මන් ටවුන් එකෙන් හදිසියට 650 එකක් ගත්ත. enter කරාම කී එක උඩ එන්
නෑ ආයෙගැහුව අනික් පැත්ත හරෝල යටට එකක්. enter කී එක තවම හම්බුනේ නෑ විසිඋන් තැනින්. කෝ බෝඩ් එක ගැහුව පොලවෙ
ඔබට ෂතුටුයිද දැන්...
![]()
ටෙක්ට් වගයක් එන්ටර් වෙලා පොලව යටටම ගියා
මං අනාත උනා. දැං සතුටුයි නැත්නම් තවත් හිරිහැර කරන්වා කීබොඩ් එක අහිංසක මට
එල එල. හොද click එකක් තියෙන ඒවා ගනින්. සමහර ඒවා එබෙනවා දන්නෙත් නැහැ.ඩෙල් කීබෝඩ් එකක් තියනවා ඒක ps2. USB එකක් බලල ගන්න ඕන ලැප් එකට.
අරව free ඒවද බන්? 400 නම් අවුලක් නෑ. උබ ටෙස්ට් කරලා මට ලින්කුව දීපන් විස්තරහ් එක්ක.

එල එල. හොද click එකක් තියෙන ඒවා ගනින්. සමහර ඒවා එබෙනවා දන්නෙත් නැහැ.
මම බලල කියන්නම් උබට.
අහ ෆ්‍රී නෙමෙයි crack![]()

ටහිකේ. interface එක නම් මාර ලස්සනයි බන්. වැඩ කරද්දි කොහොමද? smoothda?
ආසයි, ඕව බාන්න කෝ හොද නෙට් connection අපිට
අඩෝ මට හොද කී බෝඩ් එකෙක් ඕන ග්‍රැෆික් වලට.අර ඊයේ දාපුව දාන්න එපා ගන්න පුලුවන් එකක් දාපන්. මන් ටවුන් එකෙන් හදිසියට 650 එකක් ගත්ත. enter කරාම කී එක උඩ එන්
නෑ ආයෙගැහුව අනික් පැත්ත හරෝල යටට එකක්. enter කී එක තවම හම්බුනේ නෑ විසිඋන් තැනින්. කෝ බෝඩ් එක ගැහුව පොලවෙ

කොල්ලනේ මේ සතියේ මම අලුත් සොෆ්ට්වෙයාර් දෙකක් ටෙස්ට් කරනවාඉවර වෙලා කියන්නම් කොහොමද කියලා.
මේ ගුගල් එකෙන් ගත්ත එකක්
![]()
math gatta 650k ekak lagadi hadissiyata..
eke backspace eka ekin eka obanna one ban.
samahara keys hirawenawa..
mey mokadda ban?
apo mara katta kaawe image crop karannai paste karannai aye nam be![]()