ya me too. wistharayak ne neda.
mamath eda try kala. sinhala english dekema key word walin

ya me too. wistharayak ne neda.
mamath eda try kala. sinhala english dekema key word walin

පොත් ප්‍රදර්ශනේට ගිය අය ඉන්නවදපරණ පොත් ගන්න තියෙන්නෙ කොහෙද
ගාන ගොඩක් අඩුද ?
parana english books ganna thiyanawa. mata mathaka widiyata "DEEN THE BOOKMAN" eka stall ekak. thawath 2,3 k thibba. Ganan samahara ewa adui, Rs. 200 idan thiyanawa. 400-700 hoda poth thibba.
ගිහිං සිංහලෙන් පොත් ඉල්ලන්න බැයිද ?
පරණ පොත් කිව්වෙ ඕවගෙ කවර ගැලවිලා කොල අඩුව එහෙම නෑනෙ සම්පූර්ණ පොතම තියෙනවනෙ ? 
ඕවට ගිහිං ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනෙද බං ?ගිහිං සිංහලෙන් පොත් ඉල්ලන්න බැයිද ?
පරණ පොත් කිව්වෙ ඕවගෙ කවර ගැලවිලා කොල අඩුව එහෙම නෑනෙ සම්පූර්ණ පොතම තියෙනවනෙ ?
![]()
ඕවට ගිහිං ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනෙද බං ?ගිහිං සිංහලෙන් පොත් ඉල්ලන්න බැයිද ?
පරණ පොත් කිව්වෙ ඕවගෙ කවර ගැලවිලා කොල අඩුව එහෙම නෑනෙ සම්පූර්ණ පොතම තියෙනවනෙ ?
![]()

මම කතා කලේම නෑ බන්, පොත් බැලුවා, හිතට ඇල්ලුවානම් ගත්තා එච්චරයි. නෑ, පොත් Condition හොදයි
Mona ingirisida ban.
Sinhalen ahana eka lesi wei ethna wikunana ayatath
Poth honda condition eke tyenawa.
Indian edition tyenawa godak.
එල thanks
අනිද්ද වගේ යන්න ඉන්නෙ 
එල thanks
අනිද්ද වගේ යන්න ඉන්නෙ
![]()
පුන් සඳ වන් පුතු meke auther and mokeda kiyala danna pinwathek kiyanna puluwanda?
nandasena rathnapala mahattayage potha nam hambuna
මේ දවස් වල නම් කියවන්නෙ Stephen King ගෙ IT පොත.
අලි පොතක්. පිටු 1200 ගානක් තියෙනව.
Stephen King මම ආසම Author කෙනෙක්.
Film එක එන්න කලින් පොත කියවල ඉවරකරල දාන්න ඕනි.
![]()
හම්මේ දාන්න එහෙනම් අද හෙටම කියවන්න මොකුත් නැතිව ඉන්නේ
E Book eka kiyawa kiyawa hitiye bro, gaththa Amazon eken Hardcover ekama anthimata.Hewwa hewwa nea.
Online genwanna wenawa

offer ekak set una. aduwata gaththa.E Book eka kiyawa kiyawa hitiye bro, gaththa Amazon eken Hardcover ekama anthimata.offer ekak set una. aduwata gaththa.

$30 ganakata thibbe, offer eka $20 ganak, danuth offer ekak thiyenawa. $35 eka $22 ta denawa. kawruhari ena kenek athe genna ganna. nattan post ekata $10 k yanawa.Kiyak unada offer ekata![]()
$30 ganakata thibbe, offer eka $20 ganak, danuth offer ekak thiyenawa. $35 eka $22 ta denawa. kawruhari ena kenek athe genna ganna. nattan post ekata $10 k yanawa.
