ඔව් ඔව් උපුලා හොදයි
sherlock holmes පොත් සෙට් එකත් තියනවා pdfඕනේ කට්ටියට දෙන්නම්
![]()
Owa ithin ahanna dewal da ane...danna....kauruth epa kiyane na..
ඔව් ඔව් උපුලා හොදයි
sherlock holmes පොත් සෙට් එකත් තියනවා pdfඕනේ කට්ටියට දෙන්නම්
![]()
හරි පුදුම ඉස්කෝලෙ – පරිවර්තනය: ලීලානන්ද ගමාච්චි
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය - පරිවර්තනය: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
හකල්බරිගේ හපන්කම් - පරිවර්තනය: චන්ද අනගිරත්න
ටොම් සෝයර් - පරිවර්තනය: තත්සරණි සතරසිංහ
හයිඩි - පරිවර්තනය: චන්ද අනගිරත්න
ඒ කාලෙ ආසාවෙන් කියෙවුවා කියල මතක තියෙන පොත් කිහිපයක්. හැබැයි ඉතින් අඩුගානෙ සාරංශයවත් දාන්න තරම් කථාවල්නම් ඔය එකකවත් මතක නෑ.
Oya okkoma thiye ne....
එහෙමනම් හොඳයිනෙ. ලස්සන පොත් ඒව. මතක නැ හැබැයි කථාවල්.


එහෙමනම් හොඳයිනෙ. ලස්සන පොත් ඒව. මතක නැ හැබැයි කථාවල්.
ඉස්සර පුදුම විදියට පොත් කියෙවුවා මාත්. දැන් නම් ආසාවකට පොතක් කියවන්න හමිබ වෙන්නේ නැ බන්. කොහොම හරි වෙලාව හොයාගෙන පොතක් පත්තරයක් කියවන්න පටන් ගන්න ඕන ආයිම. ඇත්තටම අපි පොත් පත්තර වලින් ඈත් වුනේ මේ computer & smart phone ආවට පස්සේ නේද?
ඉරිදා පත්තරේ සෙනසුරාදා හවසට ගෙදරට ගේනවා. පත්තරේ ගේනකම් බලන් ඉන්නේ කියවන්න, ඒ සතිය ඉවර වෙනකොට පත්තරේ ඇඩි ටික ඇරෙන්න අනිත් ඔක්කොම කියවලා ඉවරයි.
දැන් නම් ඒ කාලේ හීනයක් වගේ![]()
මේ දවස් වල නම් කියවන්නෙ Stephen King ගෙ IT පොත.
අලි පොතක්. පිටු 1200 ගානක් තියෙනව.
Stephen King මම ආසම Author කෙනෙක්.
Film එක එන්න කලින් පොත කියවල ඉවරකරල දාන්න ඕනි.
![]()

Doctor Sleep කියෙව්වද, The Shining part 2 එක.මගෙත් favorite. under the dome & pet තමා ආසම.![]()
Doctor Sleep කියෙව්වද, The Shining part 2 එක.
Aaaaaaappppppoooooooo.....

මතක නෑ. පොඩි කාලේ කියෙව්වා උනත් මටනම් අදටත් ඔය පොත් වල කතාව මතකයි. තව මම අසාවෙන් කියවපු පොත් ටිකක් තමා මැලෝරි ටවර්ස් බාලිකා විදුහල.
Arthur C Clarke ඔක්කොම ටික
මෙතන ආතර් c ක්ලාක් ගෙ පොත් සෙට් එකක්ම තියෙනව (35ක්) Whitewalker තමා හොයල දුන්නේකැමති අය ඒ දරුවට රෙපක් එහෙම ගහල බාගන්න එකයි ඇත්තෙ මම මග පෙන්නුවා පමණයි.

මාත් ආවා![]()
අන්තිමට කියෙව්වේ රණ මග ඔස්සේ නන්දිකඩාල් ඒක pdf හැබැයි![]()


