Singapore වල ට්‍රාන්සිට් එකක් තියනවා 1 දවසක් 
plane ලෑන්ඩ් කරන්නේ සින්ගා වල 4.45pm
ආපහු එන්න තියෙන්නේ ඊලග දවසේ 10 pm
මේ දවසේදි (24 hours) cover කරන්න පුලුවන් මොනවද?
නවතින්න හොද හොටෙල් එකක් කොයි පෑත්තෙන් බලන්නද?
Attraction වලට ලගයි නම් ලේසි
ශොපින් කරන්න idea එකක් නෑ
(කලින් සින්ගා ගිහින් නොමෑත)