YouTube_අපතයෝ

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com
    mine looks weird AF

    LVNQwTv.jpg
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Trending videos are the shit.

    Normally I report those bastards

    simple you can change the country
    then go to youtube history & clear/pause
    then youtube search & clear/pause

    in your mobile (Youtube APp)
    >> Settings >> History & Pivacy (do as above)
    >> Settings >> General >> Content Location >> UK, US, Canada whatever

    close the youtube app & clear it to form memory. No more Shitty Trending
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මගේ හෝම් එකේනම් තියෙන්නේ ගොඩක් pewdiepie/ prank කරන උන්ගෙයි!Movlogs වීඩියෝ තමා තව ඉතින් සුපර් කාර්ස් වල වීඩියෝ තියෙනවා කවද ගන්න කියලද ඉතින් ඔහොම බැලුවොත් මිසක් :dull:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ජරාවට ඉල්ලුමක් තියෙන නිසා තමයි ඕවා උඩට එන්නේ.හරවත් දෙයක් දැම්මත් ඉතින් තේරුමක් නෑ.අනික views ගන්නත් පුලුවන් නේ.
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    Oyawage videos dala kiyk witara earn krnna pulwanda bn
    Normly api hitmuko oya tiynne 50k bluwa kiyala eia wage ekkata kiyak set wenawada oka krna ewunta?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගේ හෝම් එකේනම් තියෙන්නේ ගොඩක් pewdiepie/ prank කරන උන්ගෙයි!Movlogs වීඩියෝ තමා තව ඉතින් සුපර් කාර්ස් වල වීඩියෝ තියෙනවා කවද ගන්න කියලද ඉතින් ඔහොම බැලුවොත් මිසක් :dull:

    තියෙනව කිව්වට screenshot එකක් දාන්න බෑනෙ :P ජරාව බලන්නැත්තං භය නැතුව screenshot දාන්න :P :baffled:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    its not a problem for them...lacks of views and one report....you are only a "lol" for them

    One report is good enough to ban a channel after recent changes.

    you have no idea how many channels got banned because of me!!;) haha you might ask the haters at youtube thread:lol:
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    යන එන වෙබ්සයිට්ස් බලන වීඩියෝස් වලට ඇණුව තමයි රෙකමෙන්ඩ්ස් වැටෙන්නෙ.. ;)

    Wenda athi bn. Man nam godak sindu ahanna youtube pawichchi karanne.
    Mokak hari wadak karanawa nam oya 2hr wage track set ekak dagena wade karanawa athal eke.
    Ithin ewa mata suggest wenne.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    විවර්ස්ලා අද්දගන්න තමා බං ඕව කරන්නෙ.. thumbnail image දාන්න දීපු එක නම් හද්දම ගොන් වැඩක්.. ඕකෙන් තමා මිනිස්සු ඇදලා ගන්නෙ ගොඩක් උන්.. ඕකෙ ලස්සනට පික් ටිකක් දාලා එඩිට් කරලා දානවා thumbnail එකට.. තියෙන්නෙ වෙන එකක්..:growl:

    නිව්ස් සයිට් වලිනුත් ඕක කරනවා බන්... පින්තූරේ වෙන එකක් ඇතුලේ වෙන එකක්...