Paypal to Combank INSTANT withdrawals

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අපි නම් මස්ටර්කර්ඩ් වලට විත්ද්‍රව් කරන්නේ :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ehemath seen ekakda
    $350 aduwen dala nm kohomath wadak na:sorry:

    Wirex Visa එකට විත්ද්‍රව් කරපන් මචන්.එතකොට මචන් උබ විත්ද්‍රව් කරන එක කාර්ඩ් එකට ආවම BTC කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ BTC වැඩි උන වෙලාවක් බලලා දාගන්න skrill එකට :yes: 100$ එවලා 170$ උනත් විත්ද්‍රව් කරපු වෙලාවල් තියෙනවා :rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Wirex Visa එකට විත්ද්‍රව් කරපන් මචන්.එතකොට මචන් උබ විත්ද්‍රව් කරන එක කාර්ඩ් එකට ආවම BTC කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ BTC වැඩි උන වෙලාවක් බලලා දාගන්න skrill එකට :yes: 100$ එවලා 170$ උනත් විත්ද්‍රව් කරපු වෙලාවල් තියෙනවා :rolleyes:

    e kiwwe :baffled:
    dn hithapan paypal acc ekata $ awa.eeta passe step by step kypn blnna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    e kiwwe :baffled:
    dn hithapan paypal acc ekata $ awa.eeta passe step by step kypn blnna

    Wirex එකෙන් විසා කාර්ඩ් ගන්න පුළුවන් බන් ප්ලාස්ටික් වගේම වට්චුවල් ඒවා. ඕක ලින්ක් කරපන් පේපැල් එකට. පේපැල් එකෙන් පුළුවන් ඕකට සල්ලි විත්ද්‍රව් කරන්න :yes: උබ විත්ද්‍රව් කරපුවාම සල්ලි ටික එනවා wirex එකට.ඊට පස්සේ ඕනේ නම් උබට ඕනේ නම් ATM කාර්ඩ් එකෙන් සල්ලි ටික ගන්න පුළුවන් එහෙම නැත්තම් BTC එක වැඩි වෙන වෙලාවක් බලල. USD ටික BTC වලට මාරු කරලා ඉවර වෙලා. BTC ටික skrill එකට සෙන්ඩ් කරපන්. එතකොට ඉතින් :P වැඩි ගානක් අතේ