Wirex එකෙන් විසා කාර්ඩ් ගන්න පුළුවන් බන් ප්ලාස්ටික් වගේම වට්චුවල් ඒවා. ඕක ලින්ක් කරපන් පේපැල් එකට. පේපැල් එකෙන් පුළුවන් ඕකට සල්ලි විත්ද්‍රව් කරන්නඋබ විත්ද්‍රව් කරපුවාම සල්ලි ටික එනවා wirex එකට.ඊට පස්සේ ඕනේ නම් උබට ඕනේ නම් ATM කාර්ඩ් එකෙන් සල්ලි ටික ගන්න පුළුවන් එහෙම නැත්තම් BTC එක වැඩි වෙන වෙලාවක් බලල. USD ටික BTC වලට මාරු කරලා ඉවර වෙලා. BTC ටික skrill එකට සෙන්ඩ් කරපන්. එතකොට ඉතින්
වැඩි ගානක් අතේ
eka hariyanne na
mata one $ ikmanata ganna bn
oka karama thawath late wenawa

උබ විත්ද්‍රව් කරපුවාම සල්ලි ටික එනවා wirex එකට.ඊට පස්සේ ඕනේ නම් උබට ඕනේ නම් ATM කාර්ඩ් එකෙන් සල්ලි ටික ගන්න පුළුවන් එහෙම නැත්තම් BTC එක වැඩි වෙන වෙලාවක් බලල. USD ටික BTC වලට මාරු කරලා ඉවර වෙලා. BTC ටික skrill එකට සෙන්ඩ් කරපන්. එතකොට ඉතින්
වැඩි ගානක් අතේ


