KOTA NIHAL:22253878 said:380 යි බන්.
STORNG 1TH E GANA SERA KOHOMADA.STRONG EKE WAGE THITTHA NEDDA
මේක බොද්දි ඇපල් ජුස් බොනවා වගේ බන්.
KOTA NIHAL:22253878 said:380 යි බන්.
STORNG 1TH E GANA SERA KOHOMADA.STRONG EKE WAGE THITTHA NEDDA
Crazyeranga:22253880 said:oke bottle eka rasa wenas. dekama test karala balapan eka Rs 250
podi.kollo:22254125 said:bottle eka strong ekata wada podi. gaana 250i ekadigata bonna ba.
bottle eka strong ekata wada podi. gaana 250i ekadigata bonna ba.

මොන බියර් එකත් කෙමිකල් තමා බං.. උඹ හිතුවද ඇපල් වලින් බියර් හදනවා ඇති කියලා.. ඔය ඇපල් ෆ්ලේවර් දාලා.. අරක්කු වල ඉදන් වහ දාන්නෙ දැන්.. ඉස්සර මාස ගණන් අවුරුදු ගණන් පල් කරපුවා දැන් සතියෙන් දෙකෙන් පෙරල ගන්නවා.. තනිකම වහ.. මම නම් කොහොමත් බියර් බොන්නෑ.. ඔය මල ජරාව අපේ එකෙක් ගෙනත් එක උගුරෙන් එපා උනා.. ඔයිට වඩා හොදයි ටිකක් කොලිටි ඉන්ටර්නැශනල් බ්‍රෑන්ඩ් එකක් ගෙනත් තියන් ඩිංග ඩිංග හරි බීපං.. බොන්න ඕන නම්.. ඔය මල ජරාවල් ගහන්නෙපා..
ගඳ නැති අඩුවටම තියෙන අරක්කු ජාතිය මොකක්ද බන් .කාලක් කියක් වෙනවද

අරක්කු නෙමේ බ්‍රැන්ඩියක් හරි විස්කියක් හරි ගහපං.. ලෝකල් ගහන්නෙපා බං ඕවයෙ තනිකම කෙමිකල් විතරයි දැන් තියෙන්නෙ.. බීලා බලපං කෙලින් ඉන්න බෑ උදේට.. මොන කාලවල්ද යකෝ.. බාගයක් හරි බෝතලයක් හරි ගෙනත් තියාගෙන ගහපං ටික ටික..
එහෙම ගඳ සුවඳ බල බල ඕව බොන්න බැහැ බං.. එහෙම බොන්න ගියොත් බොන්නත් බෑ.. බීපුවට වඩා ඉක්මනට උඩට එනවා.. රම් වල, වොඩ්කා වර්ග වල, ගඳ අඩුයි.. ඒත් මල ජරාවල්.. උඹට ඒව කොහොමත් බොන්න අමාරුවෙයි.. අප්‍රියයි.. වොඩ්කා බේබි කොලොන් බොනව වගේ.. ලොකුවට වියදම් කරන්න අමාරු නම් Remy, Teachers, Red Label, VAT 69, Grants වගේ එකක් ගනිං.. ඕවා සේරම අටදාහට අඩුයි..

ගඳ නැති අඩුවටම තියෙන අරක්කු ජාතිය මොකක්ද බන් .කාලක් කියක් වෙනවද

ජින්තුවා;22254558 said:අඩෝ උඹ![]()

ජින්තුවා;22254558 said:අඩෝ උඹ
මේක ගහපන්. 50% mix කරල ජින්ජර් එල් එක්ක. ice දාල shaker එකට දාල ගත්තහම පට්ට. වදිනවා කන පැලෙන්න.
![]()

දැන් බොන්නෑ බං.. නහුතෙටම කෙලවුනාට පස්සෙ නැවැත්තුවා.. කලින් මාසෙකට දවසක් දෙකක් බිව්වා.. දැන් එහෙමවත් නෑ.. ඉදලා හිටල බොනවා එච්චරයි.. හම්බකරපු ඒවයෙන් වැඩි හරියක්ම නාස්ති කලේ බීමටම තමා බං.. අන්තිමේ සල්ලි දීලා ලෙඩ ටිකකුත් හදාගෙන නිකන් හිටියෙ..
rum pani rasa nadda ban. matanan pani rasai. ethakota appiriyai beheth bonawa wage![]()
ජින්තුවා;22254582 said:ඔව් බන් මාත් දැන් අඩු කරල තියෙන්නෙ, ජොබත් එක්ක නවත්තන්න බෑ බන් මුන් duty වෙලාවෙත් බොන්නම තමා කතාව

ජින්තුවා;22254558 said:අඩෝ උඹ
මේක ගහපන්. 50% mix කරල ජින්ජර් එල් එක්ක. ice දාල shaker එකට දාල ගත්තහම පට්ට. වදිනවා කන පැලෙන්න.


crazybuddy:22254613 said:ජින්තුවා;22254582 said:ඔව් බන් මාත් දැන් අඩු කරල තියෙන්නෙ, ජොබත් එක්ක නවත්තන්න බෑ බන් මුන් duty වෙලාවෙත් බොන්නම තමා කතාවහ්ම්.. මාත් අපේ වැඩ කරන උන් එක්ක තමා බං සෙට් වෙන්නෙ.. ඒත් වැඩියක්ම ගහන්නෙ මං.. අන්තිමේ බීල බීලා බාගයක් ගැහුවත් වදින්නෙ නැති ගානටම ආවා.. ඊට පස්සෙ හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙලවුනා..
අම්මෝ ඒ වින්ද දුකේ හැටියට බෝතලයක් පේන තැනකවත් ඉන්න නරකයි..
ජින්තුවා;22254558 said:අඩෝ උඹ
මේක ගහපන්. 50% mix කරල ජින්ජර් එල් එක්ක. ice දාල shaker එකට දාල ගත්තහම පට්ට. වදිනවා කන පැලෙන්න.
රම් බොන්න ඇහැක්ද බං.. පැණි රහයිනේ..
මං මොකුත් දාන්නෑ බං අමුවෙන් ගහන්නෙ..
හ්ම්.. මාත් අපේ වැඩ කරන උන් එක්ක තමා බං සෙට් වෙන්නෙ.. ඒත් වැඩියක්ම ගහන්නෙ මං.. අන්තිමේ බීල බීලා බාගයක් ගැහුවත් වදින්නෙ නැති ගානටම ආවා.. ඊට පස්සෙ හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙලවුනා..
Vandey:22254659 said:හ්ම්.. මාත් අපේ වැඩ කරන උන් එක්ක තමා බං සෙට් වෙන්නෙ.. ඒත් වැඩියක්ම ගහන්නෙ මං.. අන්තිමේ බීල බීලා බාගයක් ගැහුවත් වදින්නෙ නැති ගානටම ආවා.. ඊට පස්සෙ හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙලවුනා..
මටත් දෑන් බාගේ වදින්නේ නෑ බන්... තුන් කාලක්ම ඕන තත්වෙකට එන්න. වෙලාවකට බයේ බෑ.
උබට මොකෝ බීලා උනේ.කියහනකො ඒක බලලවත් හැදෙන්න
