2017 Honda CB150R ExMotion

someone95

Active member
  • Apr 2, 2015
    363
    134
    43
    ABS version එක රුපියල් 510000/= ක් බන් ටැක්ස් එක්ක ලංකාවට ගේනකොට 7-8ක් වත් වේවි , මට හිතෙන්නේ

    බයික් එක මෙහෙට ගේනවට වඩා එහෙට ගිහින් බයික් එකක් අරන් එහෙටම වෙලා ඉන්න එක හොඳයි බන්... :(
     
    • Like
    Reactions: Oli_Vili

    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    සිංහලුන්ට මේක පදින්න බැරි වෙයි. Staffard motors එකෙන් ගේන්නෙ ඉන්දියන් හොන්ඩ මොඩෙල්ස් විතරනෙ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Rep ++
    ලංකාවට කවද එයිද? :(

    Staffard motors එකෙන් ගේන්නෙ ඉන්දියන් හොන්ඩ මොඩෙල්ස් විතරනෙ, ඒක නිසා personally important කරන්න වෙන්නේ

    ABS version එක රුපියල් 510000/= ක් බන් ටැක්ස් එක්ක ලංකාවට ගේනකොට 7-8ක් වත් වේවි , මට හිතෙන්නේ

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ rep ++
     
    • Like
    Reactions: Oli_Vili