✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ubata lap ram ekakda ona?

    ow ban man core 2duo ekak genawa desktop ekata kela una on une nathi nisa, eye mage parana P4 ekak thibba ekata 4gb gahuwa 10 gahanna eth hari giye na 7 damma eth stuck wenawa wage photoshop nam hodata duwanawa, illustrator daala balanna one, mage parana lap eken thamayi me enne AMD dual core ekak 2GB ram, dan oya PC walata salli danne nathuwa godin beranna Lap ekata Ram ekak baluwe machan :D

    diga wadida manda :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    GANIN passe thawa ekak ganin Apple ekak :rolleyes:

    kotuwe apple thamai apita :baffled:

    ඔව් බන්. :yes: තැන හොදද දන්නේ නැහැ. තව ට්කක් හොයල බලමු.

    searching.......... :yes:

    ow ban man core 2duo ekak genawa desktop ekata kela una on une nathi nisa, eye mage parana P4 ekak thibba ekata 4gb gahuwa 10 gahanna eth hari giye na 7 damma eth stuck wenawa wage photoshop nam hodata duwanawa, illustrator daala balanna one, mage parana lap eken thamayi me enne AMD dual core ekak 2GB ram, dan oya PC walata salli danne nathuwa godin beranna Lap ekata Ram ekak baluwe machan :D

    diga wadida manda :rofl:

    man gawa DDR3 lap ram have. 2GB x 2 :yes:

    මේ දවස් වල පට්ට බිසී සොන්නලු...

    ah thawath babekda kuma uncle :rolleyes::rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    kotuwe apple thamai apita :baffled:

    searching.......... :yes:

    man gawa DDR3 lap ram have. 2GB x 2 :yes:

    Kawadahari ganin ithin :rolleyes:

    man dan wedak karanagaman passe man Lap eka balala speed eka kiyannamko bank keeyak thiyenawada kiyla mathaka na, balala kiynnam :cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    kotuwe apple thamai apita :baffled:
    මගේ ප්‍රින්ටර් එක ගලවන්න බැහැනේ බන්. අර කාට්‍රිජ් තියෙන කොටස් :baffled: උන් එක සිල් කරලද බන් තියන්නේ. සිස් යුනිට් එක :oo:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මගේ ප්‍රින්ටර් එක ගලවන්න බැහැනේ බන්. අර කාට්‍රිජ් තියෙන කොටස් :baffled: උන් එක සිල් කරලද බන් තියන්නේ. සිස් යුනිට් එක :oo:

    udin thiyana housing eka nam galawala thiyanawa. eeta wada galawala ne. un seal kaaranna hethuwak nane warranty nane kohomath :no:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    udin thiyana housing eka nam galawala thiyanawa. eeta wada galawala ne. un seal kaaranna hethuwak nane warranty nane kohomath :no:
    මගේ එක ගලවන්න බැහැනේ. කලින් තිබ්බේ ඔය ජාතියෙම එකක් එක නිකන් තිබ්බේ උඩට තල්ලු කරහම අරින්න පුළුවන්. මේක බැහැනේ. :angry:
    අනික බන් මේකේ කළු පාට තනි කොටුවක් ප්‍රින්ට් කරහම ඊට වඩා තද කළු ලයින් එකක් යනවා රුල් පොතක වගේ :angry:
    clog clean කරාට හරි ගියෙත් නැහැ. :angry::dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මගේ එක ගලවන්න බැහැනේ. කලින් තිබ්බේ ඔය ජාතියෙම එකක් එක නිකන් තිබ්බේ උඩට තල්ලු කරහම අරින්න පුළුවන්. මේක බැහැනේ. :angry:
    අනික බන් මේකේ කළු පාට තනි කොටුවක් ප්‍රින්ට් කරහම ඊට වඩා තද කළු ලයින් එකක් යනවා රුල් පොතක වගේ :angry:
    clog clean කරාට හරි ගියෙත් නැහැ. :angry::dull:

    කෝල් කරල කියපන්. එක පාරක් ඔහොම ලෙඩක් ඇවිත් ඔය පවර් බට්න් එක ඔබන් ඉදලා රීසෙට් කරා වගේ එකක් කරාම හරි ගියා. දැන් මට විදිය මතක නෑ. ප්‍රින්ටර් වල ලෙඩ ඉතින් නෝමල්නෙ. හොදම දේ කතා කරල අහපන් කරන්න ඕන දේ. :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    කෝල් කරල කියපන්. එක පාරක් ඔහොම ලෙඩක් ඇවිත් ඔය පවර් බට්න් එක ඔබන් ඉදලා රීසෙට් කරා වගේ එකක් කරාම හරි ගියා. දැන් මට විදිය මතක නෑ. ප්‍රින්ටර් වල ලෙඩ ඉතින් නෝමල්නෙ. හොදම දේ කතා කරල අහපන් කරන්න ඕන දේ. :yes:
    :dull::dull: hm...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    Screenshot_1.jpg

    මේ වගේ එකක් හොදට අදින්න් පුලුවන් එකෙක් ඉන්නවද?
    මට හැඩේ එන් නෑ හොදට:baffled: පුලුවන් එකෙක් ඉන්නවා නම් කියපන්කෝ...
    සලකන්නම් :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    View attachment 69761

    මේ වගේ එකක් හොදට අදින්න් පුලුවන් එකෙක් ඉන්නවද?
    මට හැඩේ එන් නෑ හොදට:baffled: පුලුවන් එකෙක් ඉන්නවා නම් කියපන්කෝ...
    සලකන්නම් :)
    :baffled:
    comic font එකක් හරියන්නේ නැද්ද ෆොන්ට් එක edit කරලා size එකට.. :confused:
    edit.
    තව ටිකක් පැහැදිලි කරපන් මොකද්ද වෙන්න ඕන කියල. :oo:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    :baffled:
    comic font එකක් හරියන්නේ නැද්ද ෆොන්ට් එක edit කරලා size එකට.. :confused:
    edit.
    තව ටිකක් පැහැදිලි කරපන් මොකද්ද වෙන්න ඕන කියල. :oo:

    ඔය sketch එකේ විදියට අදින්න ඕන. පොර ඕක අතින් ඇදල එවපු එකක් දැන් පොරට ඕන ලස්සනට ඔක finish කර ගන්න. font දැම්මට සෙට් වෙන එකක් නෑ නේද අකුරු ශේප් එකේ (සපත්තුවේ) හැඩේටනෙ ගිහින් තියෙන්නෙ :dull: