දැන් කෝ අර සඳුන් කියන කෙනා

දැන් ෂිරිකොතෙන් උගේ අම්මව දාල තියෙන්නේ උගේ පොස්ට් එකට සදුනි කියලා 


Wam pattata aha yanne mage witarada

චතුරිකාට මොකුත් කියන්න එපා එක කැලියෙක් කපනවා සනිකව![]()
chaturika kiwe ara al fail kenada 
මෛත්රීපාල sir ගමේ මිනිහා,එයට ඔය එ්රොප්පෙ කෑම හරියන්නේ නෑ,ඉතිං ඒක නිසා ගමේ විදියට කෑම ටික හදාගන්න තමයි ජයන්ති මැණිකේ එක්කන් ගියේ.
මෛත්රී සර් ජයන්ති මැණිකේ එක්ක new york ගියාම දහම් මහත්තයා මෙහේ club වලට පැනලා පිස්සු නටන නිසා එයාවත් එක්කන් ගියා
ජනාධිපති ආර්යාවට හරියට ඉංග්රීසි බැරි නිසා එයාගෙ උදව්වට චතුරිකා එක්කන් ගියා
හැමෝම new york ගියාම අනික් කෙල්ල(නම නම් දන්නෙ නෑ ) තනියම,ඇහැට කණට පේන ගෑණු ළමයෙක් තනියම තියලා යන්න පුළුවන් රටකද අපි ඉන්නේ.ඉතිං එයාවත් අරගෙන යන්න උනා



අන්න ඒකයි වුනේ