Entire Sirisena Family At The UN

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,622
    40,191
    113
    21618023_343868559404243_5407362151593440013_n.jpg

    :lol::lol::lol:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    moda hukana family ekak.. kaawa mu rata.. kondak nane Una bambu thiyala bandala thiyenne ekai ohoma hari inne kenda beela wage..
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,646
    832
    113
    Hamilton, NZ
    දැන් කෝ අර සඳුන් කියන කෙනා

    ෂදුන් ගුද මර්ගෂංශර්ගයෙන් පෙග්නට් වෙලා නාසා එකෙන් අරන් ගියා එක්ස්පරිමට් කරන්න :lol::lol: දැන් ෂිරිකොතෙන් උගේ අම්මව දාල තියෙන්නේ උගේ පොස්ට් එකට සදුනි කියලා :lol::lol::rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෛත්‍රීපාල sir ගමේ මිනිහා,එයට ඔය එ්රොප්පෙ කෑම හරියන්නේ නෑ,ඉතිං ඒක නිසා ගමේ විදියට කෑම ටික හදාගන්න තමයි ජයන්ති මැණිකේ එක්කන් ගියේ.
    මෛත්‍රී සර් ජයන්ති මැණිකේ එක්ක new york ගියාම දහම් මහත්තයා මෙහේ club වලට පැනලා පිස්සු නටන නිසා එයාවත් එක්කන් ගියා
    ජනාධිපති ආර්යාවට හරියට ඉංග්‍රීසි බැරි නිසා එයාගෙ උදව්වට චතුරිකා එක්කන් ගියා
    හැමෝම new york ගියාම අනික් කෙල්ල(නම නම් දන්නෙ නෑ ) තනියම,ඇහැට කණට පේන ගෑණු ළමයෙක් තනියම තියලා යන්න පුළුවන් රටකද අපි ඉන්නේ.ඉතිං එයාවත් අරගෙන යන්න උනා

    :lol::lol::lol::lol: අන්න ඒකයි වුනේ