Apple beer

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    na na ban. uba kiwe white ekak aran gahapan kiyala aruta

    ඔව් මං කිව්වා විස්කියක් හරි බ්‍රැන්ඩියක් හරි ගහපං කියලා.. මේ ජරාවල් නොගහ.. ගඳ එනවලුනේ.. ඒක නිසා ගඳ නැති එකක් ඇහුවෙ ඒකයි වයිට් අරක්කු එකක් කිව්වෙ.. ලෝකල් වයිට් අරක්කුත් තියෙනවා රම් එකත් තියෙනවා උඹට ඕන එකක් ගන්න ඇහැකි.. රම් එක හොදයි වයිට් අරක්කු වලට වඩා.. ඒත් ඕවා අප්‍රියයි..:yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඕකට හේතුව බොන එක නෙමේ බං පාලනයක් නැති එක.. ඒ කාලෙ නිකන් මල පෙරේතයො වගේ බිව්වෙ.. බීලා බීලා අන්තිමේ කොච්චර බිව්වත් වදින්නෙ නැති ගානටම ආවා.. ඩේලි බොනවා කොල්ලො එක්ක.. ගන්න පඩිය වැඩි හරියක් වියදම් කලේ බොන්න.. බීලා බීලා එළකිරි එනවා සමහර දාට.. මේකෙ උන් එක්ක ආතල් ගන්නවා.. නැත්තං ෆිල්ම් බලනවා.. නැත්තං කොල්ලො එක්ක කයියක් ගහන් ඉන්නවා.. රෑට කන්න අමතක වෙනවා.. කන්න මතක් උනත් කෑම නිවුනාම කන්න එපා වෙනවා.. එහෙම්ම ඉතිං නොකා නිදාගන්නවා..

    ඔහොම කාලයක් යද්දි ගෑස්ට්‍රයිටීස් හැදුනා.. පපුව හරිය දැවිල්ල අරන්, බඩ පුරවා දාලා පොඩි පොඩි සීන් උනා.. බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වා ඩ්‍රින්ක්ස් ගන්න එක අඩු කරන්න කියලා.. නැත්තං වැඩිවෙයි කියලා.. කෙල්ලටත් බොන්නෑ කියලා බොරුවට පොරොන්දු වෙලා හොරාට බිව්වා.. පුරුද්ද අතාරින්න බැරි නිසා.. අන්තිමේ ගෑස්ට්‍රයිටීස් එන්න එන්නම වැඩි උනා.. අර පපුවෙ දැවිල්ලයි, බඩ පුරෝ දාන එකයි නැති වෙලා බඩ කකියන්න ගත්තා ඩිංග ඩිංග.. ඇගට පණ නෑ වගේ සීන් එකකුත් ආවා..

    දවසක් මට ඉවසගන්න බැරි බඩේ කැක්කුමක් හැදුනා.. නිකන් බඩ ඇතුලෙ කටු අනිනව වගේ.. සිහියක්පතක් නෑ මම පිස්සෙක් වගේ උනා එදා.. අන්තිමේ හොස්පිට්ල් ඇඩ්මිට් කලා.. ප්‍රයිවෙට් හොස්පිට්ල් එකක නතර කලේ මාව.. වියදම් සේරම බැලුවෙ කෙල්ලගෙ තාත්තා.. මං ගාව සත පහක් තිබ්බෙ නෑ.. ණය ගෙවල, ගෙදරට දීලා ඉතුරුවෙන සේරම සල්ලි වල මං කරන්නෙ බොන එක.. එදා ඒපාර උගුරට කැමරාවක් දාලා බැලුවා.. බඩවැල් සේරම තුවාල වෙලා.. අන්තිමේ කන්න බොන්න කිසි දෙයක් බෑ තුවාල හොද වෙනකන් සේලයින් දුන්නා.. වතුර උගුරක්වත් බොන්න බෑ බඩට යද්දි නිකන්ම චූ බර හැදෙනවා ඒ තරම්ම අමාරුයි.. ඒක කියන්න තේරෙන්නෑ.. මැරුණා නම් හොදයි කියල හිතුනා ඒ දවස්වල නම් ඒ දුක විදිනවට වඩා.. ඒ තරම්ම අමාරුයි..

    දොස්තර ඇවිත් මට හොදටම බැන්නා.. මගේ අම්මා තාත්තා, කෙල්ල, යාලුවො, කෙල්ලගෙ අම්මා තාත්තා හැමෝම ඉස්සරහ..

    සති ගාණක් මං හෙන දුක් වින්දා.. එදා ඉදන් මං බොන එක අඩු කලා.. මාසෙට දෙපාරක් වගේ බිබී හිටියා.. අන්තිමේ ඒකත් නැවැත්තුවා.. දැන් නම් අහම්බෙන්ම තමා පෙවෙන්නෙ..:yes:

    වැරැද්ද බීපු එක නෙමේ.. පාලනයක් නැතිකම..

    බොන එකම නෙමේ බන් ඕකට මුල නොකා ඉන්න එක. මමනම් හිස් බඩ බොන්නෙත් නෑ, මුලින් මොනවා හරි පොඩ්ඩක් කාල ටිකක් ඉඳල තමා බොන්නෙ. බයිට් නම් වැඩිය කන්නෙ නෑ, බීල ඉවර වෙලා අනිවා මොනවා හරි කනව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;22255010 said:
    බොන එකම නෙමේ බන් ඕකට මුල නොකා ඉන්න එක. මමනම් හිස් බඩ බොන්නෙත් නෑ, මුලින් මොනවා හරි පොඩ්ඩක් කාල ටිකක් ඉඳල තමා බොන්නෙ. බයිට් නම් වැඩිය කන්නෙ නෑ, බීල ඉවර වෙලා අනිවා මොනවා හරි කනව.

    ඔව් බං ඒ වගේම පාලනයක් නැතිකම.. :(
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කොල්ලනි... බොනවා නම් හොද බ්‍රෑන්ඩ්ස් බීපල්ලා.. ලෝකල් නම් බොන්නේ ඔය පාට කරපු, සුදු කරපු, සුවද කරපු ඈපල්, ගස්ලබු මිදි දෙහි ලබ්බවල් නෑතිව අරක්කු බීපන් (ඕල්ඩ් හර් ඕල්ඩ් රිසර්ව් හරි.. ඕල්ඩ් රේන්ජ් එකේ ඒවා..) අනික හරි හරි බීපන් ජීවිතේට අහලා නෑති කොම්පෑනි වල ලාබෙට තියෙන කසිප්පු බොන්නේ නෑතිව.

    කොල්ලෙක් උනාම බොන්න ඕන, බොන්නත් පිරිමි කමක් තියෙන්න ඕන, පොන්නයෙක් වගේ නෑතිව පිරිමියෙක් වගේ බීපල්ල. ගෑනියෙක් උනත් කෑමති වෑටෙන්නේ නෑතිව බොන්න පුලුවන් පිරිමියෙක්ට, a man who can hold his drink. (ලන්කාවේ ඉන්න ලතා ලා නෙමෙයි.)

    Liquor ගෑන ඉගෙන ගනින්, Wine culture, whisky culture, wine tasting, matching wine and cheese, cocktails, bartending, malts- single/blended, wineries, aging methods, serving, drinking etiquette, ඒවා හරිම ඉන්ටරෙස්ටින්ග්.

    පොන්නයො නොවී ජෙන්ට්ලිමන්ස් ලා වෙමු.
    :cool:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Vandey:22255438 said:

    ලිකර් ගැන ඉගෙනගත්තත් වැඩක් නෑනේ අයියා ගල් ගහන අපිට.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔව් මූඩියත් ගලවන්න පුලුවන් සෙනිකව.. Corana, Heineken වගේ.. දත් කඩාගන්න ඕන නෑ.. හැබැයි ඒවයෙ මූඩි කරලවල ගලවන්න තියෙන්නෙ.. මේකෙ මූඩිය නැතිබංගස්තාන වෙනවා ඇද්ද ගමන්..:rofl:

    මල ජරාවක් බං.. මටත් එක උගුරක් ගැහුවම එපා උනා..

    math eka parai bn gahuwe hodada balanna. mala jarawak :yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කොල්ලනි... බොනවා නම් හොද බ්‍රෑන්ඩ්ස් බීපල්ලා.. ලෝකල් නම් බොන්නේ ඔය පාට කරපු, සුදු කරපු, සුවද කරපු ඈපල්, ගස්ලබු මිදි දෙහි ලබ්බවල් නෑතිව අරක්කු බීපන් (ඕල්ඩ් හර් ඕල්ඩ් රිසර්ව් හරි.. ඕල්ඩ් රේන්ජ් එකේ ඒවා..) අනික හරි හරි බීපන් ජීවිතේට අහලා නෑති කොම්පෑනි වල ලාබෙට තියෙන කසිප්පු බොන්නේ නෑතිව.

    කොල්ලෙක් උනාම බොන්න ඕන, බොන්නත් පිරිමි කමක් තියෙන්න ඕන, පොන්නයෙක් වගේ නෑතිව පිරිමියෙක් වගේ බීපල්ල. ගෑනියෙක් උනත් කෑමති වෑටෙන්නේ නෑතිව බොන්න පුලුවන් පිරිමියෙක්ට, a man who can hold his drink. (ලන්කාවේ ඉන්න ලතා ලා නෙමෙයි.)

    Liquor ගෑන ඉගෙන ගනින්, Wine culture, whisky culture, wine tasting, matching wine and cheese, cocktails, bartending, malts- single/blended, wineries, aging methods, serving, drinking etiquette, ඒවා හරිම ඉන්ටරෙස්ටින්ග්.

    පොන්නයො නොවී ජෙන්ට්ලිමන්ස් ලා වෙමු.
    :cool:

    අම්මෝ ඔව්. එතනෝල් ස්පිරිට් එකට ෆ්ලේවස් දාලා පකේ නම් ගහලා විකුනනවා:rofl: ලෝකල් වොඩ්කත් එහෙමයි. තනිකර ස්පිරිට් එක:baffled:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    KOTA NIHAL:22254856 said:
    එහෙනම් වයිට් එකක් ගහපං.. ගඳ නැහැ..
    :yes:

    kale bothl tiyenawada gaana kiyada

    රොක්ලන්ඩ් ඒකේනම් 3ස්ටාර් කියලා බෝත්ලයක් එනවා.300 අඩුයි.ප්ලාස්ටික්.ගත්තා බිව්වා විසිකලා.අන්න ගාන
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    crazybuddy:22254820 said:
    horen bonna thma balanne.gana kiyada

    ඕව බොන්නෙපා යකෝ.. හොරාට බිව්වත් බොන එක ඒ විදියට බීපං.. රෑට බීපං අවුලක් නෑනේ.. ගෙදර කාමරේ හංගන්න බැරිකමක් නෑනේ බාගයක්, බෝතලයක්..

    මේ කොටා බෝඩිමක බන් ඉන්නෙ.ඌ මොකටද හොරෙන් බොන්නෙ.අනිත් එකාට දෙන්න වෙයි කියලද.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං සමහර අය ලොකු ගනන් වලට වයින් හරි හොද හොද ඇගට විශ නැති බ්‍රැන්ඩ් ගෙනත් දවසට ශොට්1 ගානේ ගහනවා ජෙනුයින් බං ඒක නම්.. එහෙම හොද බෝතලයක් ගන්න තැනක් දන්නවනම් කියපන් ම්ච්න් උම්බල මොනවද හොද බ්‍රැන්ඩ් ?
    :):)
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    D_Mad:22257381 said:
    මචං සමහර අය ලොකු ගනන් වලට වයින් හරි හොද හොද ඇගට විශ නැති බ්‍රැන්ඩ් ගෙනත් දවසට ශොට්1 ගානේ ගහනවා ජෙනුයින් බං ඒක නම්.. එහෙම හොද බෝතලයක් ගන්න තැනක් දන්නවනම් කියපන් ම්ච්න් උම්බල මොනවද හොද බ්‍රැන්ඩ් ?
    :):)

    අනේ මන්දා බන්.ගල් කේස් ද
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    ඔ්ක හදන්න ගන්නේ කෙමිකල් ගහපු ඇපල් නෙ. එතකොට ඉතිං ඔ්කෙත් කෙමිකල් තියනව.
     
    • Like
    Reactions: netsurfer

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    podi.kollo:22255473 said:
    මේක මරු බන්.එක දිගට බොන්න පුලුවන් බන්

    pani bonawa wage seen ekak nadda bn eka digata gahaddi :lol:

    එහෙම නම් නෑ.නොමල් බොන එක තමා හොද.බැරිවෙලාවත් බියර් කබරයා සෙට් උනොත් කියන්න දෙයක් නෑනෙ.අරක්කු වලට වඩා හපන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රොක්ලන්ඩ් ඒකේනම් 3ස්ටාර් කියලා බෝත්ලයක් එනවා.300 අඩුයි.ප්ලාස්ටික්.ගත්තා බිව්වා විසිකලා.අන්න ගාන
    11.gif

    මේ කොටා බෝඩිමක බන් ඉන්නෙ.ඌ මොකටද හොරෙන් බොන්නෙ.අනිත් එකාට දෙන්න වෙයි කියලද.

    එහෙනම් මොන ලබ්බකටද බං ගද නැති ඒව හොයන්නෙ.. බෝඩිමක ඉන්නවා නම්.. එහෙනම් හංගන්න ඕනෙත් නෑ ගඳ නැති ඒව ඕනත් නෑ හොද බ්‍රෑන්ඩ් එකක් බලලා ගහන්න බැරියෑ..
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචං සමහර අය ලොකු ගනන් වලට වයින් හරි හොද හොද ඇගට විශ නැති බ්‍රැන්ඩ් ගෙනත් දවසට ශොට්1 ගානේ ගහනවා ජෙනුයින් බං ඒක නම්.. එහෙම හොද බෝතලයක් ගන්න තැනක් දන්නවනම් කියපන් ම්ච්න් උම්බල මොනවද හොද බ්‍රැන්ඩ් ?
    :):)

    වයින් ගෑන් කියන්න පිටු දෙකක් විතර ලියන්න ඕන.. වෙලාවක වයින් කල්චර් එක ගෑන ත්‍රෙඩ් එකක් දාන්නම්.

    හෑමදාම ශොට් එකක් දාන්න ඕනනම් හොද සින්ගල් මෝල්ට් එකක් ගනින්.. ග්ලෙන්ෆිඩිච් රෙකමෙන්ඩඩ්.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අම්මෝ ඔව්. එතනෝල් ස්පිරිට් එකට ෆ්ලේවස් දාලා පකේ නම් ගහලා විකුනනවා:rofl: ලෝකල් වොඩ්කත් එහෙමයි. තනිකර ස්පිරිට් එක:baffled:

    ඈරොමෑටික් හයිඩ්‍රොකාබන්ස්.