phones එක ලග තියල දෙකෙන්ම එකම photo එක ගැහුව. අන්තිමට දෙකම PC එකට full zoom දාල කරහම Xiaomi එකෙන් ගහපු photo එක හෙනම චොරයි.![]()

phones එක ලග තියල දෙකෙන්ම එකම photo එක ගැහුව. අන්තිමට දෙකම PC එකට full zoom දාල කරහම Xiaomi එකෙන් ගහපු photo එක හෙනම චොරයි.![]()

මචංලා අලී එකෙන් ෆෝන් එකක් ගේනකොට මොකක් කියල දාලා එවන්න කියලද කියන්න ඕනෙ සෙලර්ට. තව දෙයක් ඊබේ වල වගේ බයි කරලා ඉවර වෙලා නේද සෙලර්ට මෙසේජ් එක දාන්න ඕනෙ. පොඩ්ඩක් කියන්න මම අලී එකෙන් බඩු ගෙනල්ලා නෑ . තව ඔයාලා දාපු මෙසේජ් පුලුවන්නම් මේකෙ දාන්න අදහසක් ගන්න. ස්තූති.
uba ganiddi note ekak danna puluwan option ekak thynwa
nathnam seller ta message ekak dammath awulak na
mta last week phone ekak awa gedaratama
uba kiyapan adu price ekak danna kyala declaration eke, tawa mobile phone ekak kyla danna epa kyala.
phone ekath ekka dena tempered glass and cover gnna epa ban ewagema mokda un ewanne bala badu uba tempered glass gnnwam nilkin wage brand ekakin ganin
මචංලා මගේ නෝට් ෆෝ එකේ ඩිස්ප්ලේ එක ගියා දාගන්ඩ පුලුවන් තැනක් කියපන්කෝ

phones එක ලග තියල දෙකෙන්ම එකම photo එක ගැහුව. අන්තිමට දෙකම PC එකට full zoom දාල කරහම Xiaomi එකෙන් ගහපු photo එක හෙනම චොරයි.![]()

never compare budget phones with the flagship. even it is old shit
The theory also applies for the Xiaomi flagship phones vs other main players flagships.
. මේකෙ Huawei, oppo, micromax etel වගේ අනිත් chines කුනු ගොඩවල් වලට වඩා සැහෙන ඉස්සරහින් හිටියට තාමත් හොඳ brand එක්ක හැපෙන්න බෑ
.
.අවුල තියෙන්නෙ දැන් මේක විකුනගන්න බෑ.ගන්න එකෙක් නෑ
Flagships phone විතරක් නෙමෙයි මචන්, මේ price range තියන අනිත් phone එක්ක (Samsung J7 / Nokia 6 / Sony XA) compare කෙරුවහමත් Xiaomi පිටි පස්සෙන් ඉන්නෙ බන්. මේකෙ Huawei, oppo, micromax etel වගේ අනිත් chines කුනු ගොඩවල් වලට වඩා සැහෙන ඉස්සරහින් හිටියට තාමත් හොඳ brand එක්ක හැපෙන්න බෑ
.
මමත් තව ටික දවසක් බලල වෙන එකකට මාරු වෙනව.අවුල තියෙන්නෙ දැන් මේක විකුනගන්න බෑ.ගන්න එකෙක් නෑ
![]()

cam awl kiyala nodanada bn 4n eka gaththe.ane manda ubanam![]()
cam ona nm redmi walata yanna epa kiyala hamathanama thiyenne.ehema welath uba redmi ekak aran cam awl kiyanawa![]()

Flagships phone විතරක් නෙමෙයි මචන්, මේ price range තියන අනිත් phone එක්ක (Samsung J7 / Nokia 6 / Sony XA) compare කෙරුවහමත් Xiaomi පිටි පස්සෙන් ඉන්නෙ බන්. මේකෙ Huawei, oppo, micromax etel වගේ අනිත් chines කුනු ගොඩවල් වලට වඩා සැහෙන ඉස්සරහින් හිටියට තාමත් හොඳ brand එක්ක හැපෙන්න බෑ
.
මමත් තව ටික දවසක් බලල වෙන එකකට මාරු වෙනව.අවුල තියෙන්නෙ දැන් මේක විකුනගන්න බෑ.ගන්න එකෙක් නෑ
![]()

mageth gya bn.danna thanak na.ali eken genen 20$.mehen dganin.4n eka aran dawas 5k gye.![]()
phone eka aran iwarai ban meeke cam eka awul kyala daana kota.![]()
piston basic eka nm use karanwa![]()
Xiaomi Hybrid Earphones Pro Mi Piston 4
Price:
USD
22.99
https://www.geekbuying.com/item/Original-Xiaomi-Mi-In-ear-Headphones-Pro---Silver-374043.html
![]()
Xiaomi Wireless Bluetooth 4.1 Music Sport Earbuds Ear-
Price:
USD
25.99
https://www.geekbuying.com/item/Ori...uetooth-4-1-Sport-Earbuds---Black-374091.html
machan me Earphone pawichchi karana aya innawadha ?
me gana podi review parak dhenna puluwandha ?
dekama aul wage nam rs 4000 aduwen ganna puluwan hodha earphone ekak kiayapnko ?
bump waling hari sahayogaya dhena hamotama rep denawa
http://www.elakiri.com/forum/showthread.php?t=1817019

piston basic eka nm use karanwa![]()
mata nm aulak ne poddak rewiew baapanpiston basic eka hodada aulk nadda