~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,348
    460
    83
    මචංලා අලී එකෙන් ෆෝන් එකක් ගේනකොට මොකක් කියල දාලා එවන්න කියලද කියන්න ඕනෙ සෙලර්ට. තව දෙයක් ඊබේ වල වගේ බයි කරලා ඉවර වෙලා නේද සෙලර්ට මෙසේජ් එක දාන්න ඕනෙ. පොඩ්ඩක් කියන්න මම අලී එකෙන් බඩු ගෙනල්ලා නෑ . තව ඔයාලා දාපු මෙසේජ් පුලුවන්නම් මේකෙ දාන්න අදහසක් ගන්න. ස්තූති.​

    uba ganiddi note ekak danna puluwan option ekak thynwa
    nathnam seller ta message ekak dammath awulak na
    mta last week phone ekak awa gedaratama

    uba kiyapan adu price ekak danna kyala declaration eke, tawa mobile phone ekak kyla danna epa kyala.

    phone ekath ekka dena tempered glass and cover gnna epa ban ewagema mokda un ewanne bala badu uba tempered glass gnnwam nilkin wage brand ekakin ganin
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    uba ganiddi note ekak danna puluwan option ekak thynwa
    nathnam seller ta message ekak dammath awulak na
    mta last week phone ekak awa gedaratama

    uba kiyapan adu price ekak danna kyala declaration eke, tawa mobile phone ekak kyla danna epa kyala.

    phone ekath ekka dena tempered glass and cover gnna epa ban ewagema mokda un ewanne bala badu uba tempered glass gnnwam nilkin wage brand ekakin ganin

    එල එල මචං . Thanks​
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මචංලා මගේ නෝට් ෆෝ එකේ ඩිස්ප්ලේ එක ගියා දාගන්ඩ පුලුවන් තැනක් කියපන්කෝ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,931
    739
    113
    මෙහෙ තමා
    මචංලා මගේ නෝට් ෆෝ එකේ ඩිස්ප්ලේ එක ගියා දාගන්ඩ පුලුවන් තැනක් කියපන්කෝ

    mageth gya bn.danna thanak na.ali eken genen 20$.mehen dganin.4n eka aran dawas 5k gye.:(:(:(:(:(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    phones එක ලග තියල දෙකෙන්ම එකම photo එක ගැහුව. අන්තිමට දෙකම PC එකට full zoom දාල කරහම Xiaomi එකෙන් ගහපු photo එක හෙනම චොරයි.:no:

    never compare budget phones with the flagship. even it is old shit :rofl:

    The theory also applies for the Xiaomi flagship phones vs other main players flagships.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    never compare budget phones with the flagship. even it is old shit :rofl:

    The theory also applies for the Xiaomi flagship phones vs other main players flagships.

    Flagships phone විතරක් නෙමෙයි මචන්, මේ price range තියන අනිත් phone එක්ක (Samsung J7 / Nokia 6 / Sony XA) compare කෙරුවහමත් Xiaomi පිටි පස්සෙන් ඉන්නෙ බන්:sorry:. මේකෙ Huawei, oppo, micromax etel වගේ අනිත් chines කුනු ගොඩවල් වලට වඩා සැහෙන ඉස්සරහින් හිටියට තාමත් හොඳ brand එක්ක හැපෙන්න බෑ:angry:.

    මමත් තව ටික දවසක් බලල වෙන එකකට මාරු වෙනව:rolleyes:​.අවුල තියෙන්නෙ දැන් මේක විකුනගන්න බෑ.ගන්න එකෙක් නෑ:confused:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    cam awl kiyala nodanada bn 4n eka gaththe.ane manda ubanam:confused:
    cam ona nm redmi walata yanna epa kiyala hamathanama thiyenne.ehema welath uba redmi ekak aran cam awl kiyanawa:confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Flagships phone විතරක් නෙමෙයි මචන්, මේ price range තියන අනිත් phone එක්ක (Samsung J7 / Nokia 6 / Sony XA) compare කෙරුවහමත් Xiaomi පිටි පස්සෙන් ඉන්නෙ බන්:sorry:. මේකෙ Huawei, oppo, micromax etel වගේ අනිත් chines කුනු ගොඩවල් වලට වඩා සැහෙන ඉස්සරහින් හිටියට තාමත් හොඳ brand එක්ක හැපෙන්න බෑ:angry:.

    මමත් තව ටික දවසක් බලල වෙන එකකට මාරු වෙනව:rolleyes:​.අවුල තියෙන්නෙ දැන් මේක විකුනගන්න බෑ.ගන්න එකෙක් නෑ:confused:

    :lol:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    418wFmGrduL._SL300_.jpg

    Xiaomi Hybrid Earphones Pro Mi Piston 4

    Price:
    USD
    22.99

    https://www.geekbuying.com/item/Original-Xiaomi-Mi-In-ear-Headphones-Pro---Silver-374043.html

    Orignal-Xiaomi-Wireless-Bluetooth-4-1-Music-Sport-Earbuds---Black-386493-.jpg

    Xiaomi Wireless Bluetooth 4.1 Music Sport Earbuds Ear-

    Price:
    USD
    25.99

    https://www.geekbuying.com/item/Ori...uetooth-4-1-Sport-Earbuds---Black-374091.html

    machan me Earphone pawichchi karana aya innawadha ?
    me gana podi review parak dhenna puluwandha ?
    dekama aul wage nam rs 4000 aduwen ganna puluwan hodha earphone ekak kiayapnko ?

    bump waling hari sahayogaya dhena hamotama rep denawa :yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1817019
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    phone eka aran iwarai ban meeke cam eka awul kyala daana kota.:sorry:

    4n eka ganna kalin wisthara tikak hoyala baluwanam oya wade wenne na ne....
    4n eka wikunanawanm ganath ekka kiyapan.kawuruhri hoyana kenek hitiyoth set karannm.FB eke ehema hitapu gaman post thiyanawa second hand ganna ahala
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    418wFmGrduL._SL300_.jpg

    Xiaomi Hybrid Earphones Pro Mi Piston 4

    Price:
    USD
    22.99

    https://www.geekbuying.com/item/Original-Xiaomi-Mi-In-ear-Headphones-Pro---Silver-374043.html

    Orignal-Xiaomi-Wireless-Bluetooth-4-1-Music-Sport-Earbuds---Black-386493-.jpg

    Xiaomi Wireless Bluetooth 4.1 Music Sport Earbuds Ear-

    Price:
    USD
    25.99

    https://www.geekbuying.com/item/Ori...uetooth-4-1-Sport-Earbuds---Black-374091.html

    machan me Earphone pawichchi karana aya innawadha ?
    me gana podi review parak dhenna puluwandha ?
    dekama aul wage nam rs 4000 aduwen ganna puluwan hodha earphone ekak kiayapnko ?

    bump waling hari sahayogaya dhena hamotama rep denawa :yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1817019
    piston basic eka nm use karanwa :rolleyes::P;)
     
    • Like
    Reactions: dmk695

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Flagships phone විතරක් නෙමෙයි මචන්, මේ price range තියන අනිත් phone එක්ක (Samsung J7 / Nokia 6 / Sony XA) compare කෙරුවහමත් Xiaomi පිටි පස්සෙන් ඉන්නෙ බන්:sorry:. මේකෙ Huawei, oppo, micromax etel වගේ අනිත් chines කුනු ගොඩවල් වලට වඩා සැහෙන ඉස්සරහින් හිටියට තාමත් හොඳ brand එක්ක හැපෙන්න බෑ:angry:.

    මමත් තව ටික දවසක් බලල වෙන එකකට මාරු වෙනව:rolleyes:​.අවුල තියෙන්නෙ දැන් මේක විකුනගන්න බෑ.ගන්න එකෙක් නෑ:confused:

    huawei koheda ban kunugoda huawei patta company ekak dan apple walata issarahin inne unge sell

    DJEu_v_VoAIReTG.png:small
     
    Status
    Not open for further replies.