✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    View attachment 69761

    මේ වගේ එකක් හොදට අදින්න් පුලුවන් එකෙක් ඉන්නවද?
    මට හැඩේ එන් නෑ හොදට:baffled: පුලුවන් එකෙක් ඉන්නවා නම් කියපන්කෝ...
    සලකන්නම් :)
    Moko uba wade karagaththada?
    font management software එකක් දාගන්න.
    ඕනා වෙලාවට විතරක් active කරන්න පුළුවන්.
    මම suitecase fusion දාගෙන ඉන්නේ adobe වලට plugin එහෙනම්ත් install වෙනවා මම තාම ඒ ටිකනම් බැලුවේ නැහැ. :oo:
    මේවල ඉතින් folder හදන්න පුළුවන්.
    duplicate font හොයන්න පුළුවන්.
    damage font හොයන්න පුළුවන්.
    හොද ෆොන්ට් ටික වෙනම export කරන්නන පුළුවන්.

    JNVuDrT.png

    එල මම පුළුවන් උනොත් හවසට හරි හෙට හරි විස්තරයක් දානන්ම් ඔකොම කවර් වෙන්න. :baffled::dull:
    Man oka dagaththa machine eka slow una ban aye format kara nisa damme na oken ithin ape wage podi machine walata dammama slow wenawa, okata youtube eke widiyat folder adala damma eth font folder eka enne na, case wage :baffled:

    Me machanla ubala dannawada Image ekakata Coffee stain eka danna, you tube eketh wadiya naa tutorial walath ekama ekayi thiyenne hama thanama eth e thiyena eke smooth look ekak na, e widiyata karaganna widiyak danna kenek innawada
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176

    එකට ටිකක් ram එක යනවා තමයි. :dull:
    ...........................................................
    coffee stain දාන්න කියන්නේ පැහැදිලි මදි කිව්වා..
    coffee stain image එකක් අරන් දාල blend mode එක multiply වගේ දාල බලන්න ඕනා image එක උඩින්..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එකට ටිකක් ram එක යනවා තමයි. :dull:
    ...........................................................
    coffee stain දාන්න කියන්නේ පැහැදිලි මදි කිව්වා..
    coffee stain image එකක් අරන් දාල blend mode එක multiply වගේ දාල බලන්න ඕනා image එක උඩින්..

    ehema ba bola, eka parak oya wage short cut ekak dala man selection eka refine karala nathuwa ekek mata loku lecture ekak dunna, field eke anam manam kiyala, hapoi uu lecture eka awasane man kiwa refund ekak dennam kiyala, nettan aniwaryayen 1star denne aparade salli habai

    me thiyenne me wage ekak hadaganna one poster ekakata
    Action script thiyenawa salli walata ganna habayi eth mata oka hadana hati balaganna asai ban tweak parak ehema dagannath one

    01.jpg
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    font management software එකක් දාගන්න.
    ඕනා වෙලාවට විතරක් active කරන්න පුළුවන්.
    මම suitecase fusion දාගෙන ඉන්නේ adobe වලට plugin එහෙනම්ත් install වෙනවා මම තාම ඒ ටිකනම් බැලුවේ නැහැ. :oo:
    මේවල ඉතින් folder හදන්න පුළුවන්.
    duplicate font හොයන්න පුළුවන්.
    damage font හොයන්න පුළුවන්.
    හොද ෆොන්ට් ටික වෙනම export කරන්නන පුළුවන්.

    JNVuDrT.png

    එල මම පුළුවන් උනොත් හවසට හරි හෙට හරි විස්තරයක් දානන්ම් ඔකොම කවර් වෙන්න. :baffled::dull:

    Okata wada meka speed wage portable version eka meeka Pen ekata daganin passe ithin yaluwekge ekakata gihin hari check karala font ussanna puluwan ne :lol: Speed ekath ok wage man baluwa balumuko weda da kiyala
    link

    nexusfont2.6_01_s.png
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    ehema ba bola,
    අහ.. ඔය විදිහද.
    water color action එකක් හොයන් ඕනා විදිහට කලර් කරානම් ගොඩ බන්. :rofl:
    බලපං water color මොනව හරි ගුගල් කරලා පොටෝෂොප් වලින් කරන හැටි. :nerd:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අහ.. ඔය විදිහද.
    water color action එකක් හොයන් ඕනා විදිහට කලර් කරානම් ගොඩ බන්. :rofl:
    බලපං water color මොනව හරි ගුගල් කරලා පොටෝෂොප් වලින් කරන හැටි. :nerd:
    Water color eka hari giye naa ban Image eka loku wadida manda, man hariyata karaganna danne nadda manda, water color effect eka enne podiyata filter eke size uparima dammath, uu kiyanne water color math newi water color eka wage coffe cup wala stains walin image eka enna one kiyala man hoyala baluwama oya image eka thiynne :dull::baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඕක ෆ්‍රී නේද ඕක හොදයි මම හිතන විදිහට... :oo:

    free free man damma font folder ekath adala damma ikmanata font tikanam awa, install karannath puluwan, uninstall karannath puluwan wage, suitcase eke thiyena samahara ewanam naa ara yata thiyena font details tika, habayi weda

    GLnQtur.png
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    Water color eka hari giye naa ban Image eka loku wadida manda, man hariyata karaganna danne nadda manda, water color effect eka enne podiyata filter eke size uparima dammath, uu kiyanne water color math newi water color eka wage coffe cup wala stains walin image eka enna one kiyala man hoyala baluwama oya image eka thiynne :dull::baffled:
    මාර කට්ටක්නෙ බන් :baffled:
    තුසිතයා දන්නවා ඇති ආවහම බලමු..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මාර කට්ටක්නෙ බන් :baffled:
    තුසිතයා දන්නවා ඇති ආවහම බලමු..
    ow bam samahara dewal net eketh na hoyanna, iye you tube peeruwa okkoma thiyenne watercolor seen tika eth muge effect eka na, uge sample eka kohoma karada manda, message karannam public danna be uge property ekakne.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    ow bam samahara dewal net eketh na hoyanna, iye you tube peeruwa okkoma thiyenne watercolor seen tika eth muge effect eka na, uge sample eka kohoma karada manda, message karannam public danna be uge property ekakne.
    හ්ම්.. රෑට කට්ටිය ආවහම බලමු බන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    Affinity Designer
    affinity-designer@2x-120920160853.png

    affinity designer කියන්නේ vector drawing software එකක්.. මේක ගොඩක් සමානයි illustrator වලට. ඒ shortcut එහෙම එකෙන්ම කොපි කරලා තියෙනව. :baffled:
    එක නිසා ගොඩක් පහසුයි කෙනෙකුට illustrator වලට අමතරව බාවිතා කරන්න.
    affinity designer තාම version 1.5 තියෙන්නේ ඒ කියන්නේ ගොඩක් අලුත් software එකක් ගොඩ දෙනෙක් අතරේ වේගෙන්ම පැතිර යන සොෆ්ට්වෙයාර් එකක් මේ ටිකේ..
    2015 apple design award එක දිනන්න පුළුවන් උනා මේ software එකට.. :shocked:

    ඔන්න ඉතින් මමත් නිකන් තියෙන එකේ download කර ගත්තා.
    දවස් දෙකක බාවිතයෙන් පසුව ඔබ වෙත ගෙන එන review එකයි මේ. :dull:

    affinity designer ප්‍රදාන කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නේ.
    හරි හරි තුනක් තියෙනවා එත් අපිට වැදගත් දෙකකයි.
    අපිත් ඒ දෙකෙන් තොරන විදිහට ui එක වෙනස් වෙන්ව. :shocked:

    AFFINITY-DESIGNER-INTERFACE-REVIEW-tutorial-persona.jpg

    මුලින්ම තියෙන්නේ draw persona මේකැ වැදගත් වෙන්නේ vector drawing වගේ වැඩ කරනකොට tool බාර් එහෙම illustrator වලට ගොඩක් සමාන විදිහට වෙනස් වෙන්ව.
    අනික brush එහෙම vector වලට සපෝර්ට් විදිහට එන්නේ.
    ගොඩක් ශේප් ටුල්ස් තියෙනවා මේකෙත්. එක එක විදිහේ.
    අහ ෆිල් ටුල් එකනම් කොරල් වලින් අරන් තියෙන්නේ මට හිතෙන විදිහට.
    පාත් ෆයින්ඩර් ඔක්කොම තියෙනවා අඩු පාඩුවක් නැහැ එවල.

    අනික pixel persona මේක දැම්මහම අපි පොටෝෂොප් වලින් කරන වැඩ තමයි කරන්න පුළුවන්.
    selection දාන්න photo කපන්න කොටන්න refine කරන්න.
    ඕවගේ pixel සම්බන්ද වැඩ කරන්න පුළුවන්.

    illustrator වල වැඩ කරනකොට photo සම්බන්ද වැඩ කරනකොට ps එකට දුවන්න වෙනවා හිටපු ගමන්. මේකේ එහෙම ඕනා නැහැ photoshop adjustment layer ටික ගෙඩිය පිටින් තියෙනවා තව දේවල් ටිකක් එක්ක. :oo:

    ai වල layer effect එහෙම ටිකක් අඩුයි. මේකේ එහෙම නැහැ photoshop වලින් උස්සලා තියෙනව ලස්සනට එක හින්දා layer effects දාන්නත් ලේසි. :cool:

    01.jpg

    illustrator වල තියෙන ගොඩක් දේවල් තියෙනවා pantone color, typography tools ටික එහෙම හොදටම තියෙනවා.

    මම දන්නා විදිහට illustrator වලටත් වැඩ දේවල් ටිකක් තියෙනවා.
    එකක් grid tool මේක ගොඩක් option තියෙනවා grid එක්ක වැඩ කරනවනම්.
    අනික align tool ටික. :cool:
    ui,web ගහන අයට තවත් ටුල් සෙට් එකක් තියෙනවා. :oo:
    ගොඩක් ෆාස්ට් software එකක් මේ. :cool:
    affinity designer එක වගේම තව දෙකක් එනවා ඒ තුනේම තියන්නේ එකම ෆයිල් ෆොර්මැට් එකක්.
    මේ මුලු සොෆ්ට්වෙයාර් එකම ඩොලර් 50යි.​

    තව preview වැඩ කාලි ටිකක් තියෙනවා.

    දැන් අඩුපාඩු ටික.

    එකක් අලුත් doc එකක් ගන්නකොට bleed තියන්න බැහැ මුලින්.
    document එක හදල option වලින් වලින් හදන්න ඕනා තව text warp නැහැ. ලගදී එනවලු.

    කියන්න තියෙන්නේ තාම ai replace කරන්න බැහැ print design කරන අයට
    එත් web ui ගහන අයට අදම මේකට මාරු නොවී ඉන්න හේතුවක් නැහැ. :oo:
    මමනම් දැන් දිගටම use කරනවා. :cool:

    තව චුට්ටක් කියන්න තියෙනවා එත් දැන් ඇති ගමනක් යන්න තියෙනවා. :rofl:

    Last edited: