රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,386
    24,921
    113
    උබලගේ ගෙවල් වල outlet වලින් එන voltage එක කීයක් වගේද? :baffled: ලංකාවේ 220v හරි ඊට අඩුවෙන් හරි නේද එන්න ඕනේ? :baffled:

    ටික දවසක ඉඳන් මෙහෙ power issue එකක් තියෙන නිසා අද නිකමට outlet එකේ voltage එක බැළුවා, 230v - 240v වගේ එනවා :baffled:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,386
    24,921
    113
    Machan trip switch eka hariyata wadada kiyala balapan

    ඒවාගේ අවුලක් නෑ බන්, ඔක්කොම හොඳට වැඩ, මේ voltage එක normalda නැත්නම් වැඩිද කියලයි මට දැනගන්න ඕනේ. මට එකෙක් කිව්වා උන්ගේ පැත්තේ මේ ලඟකදි transformer එකේ repair එකක් කරලා, neutral එකෙත් live current ආපු කතාවක්. මේකත් එහෙම මගුලක්ද දන්නේ නෑ. මේ ගැන දන්න එකෙක්ගෙන්ම තමා අහන්න වෙන්නෙ :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දවසෙ එකෙක වෙලාවට වෙනස් වෙනවා 210 - 225 අතර තමයි එන්නෙ, rata වැඩි , 230 - 240 k ආවා කියලා බය වෙන්න එපා , ෆ්‍ර්ජ් වගෙ නම් 300v වෙනකන් ගන්න හදලා එවන්නෙ,
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,386
    24,921
    113
    දවසෙ එකෙක වෙලාවට වෙනස් වෙනවා 210 - 225 අතර තමයි එන්නෙ, rata වැඩි , 230 - 240 k ආවා කියලා බය වෙන්න එපා , ෆ්‍ර්ජ් වගෙ නම් 300v වෙනකන් ගන්න හදලා එවන්නෙ,

    දැන් ටිකකට කලින් 231, දැන්නම් 228 :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රෝසි ආච්චි;22259715 said:
    දැන් ටිකකට කලින් 231, දැන්නම් 228 :dull:

    Loard එක අඩු වැඩි වෙන කොට වෙනස් වෙනවා , උඹලා ගෙ ලයින් එකෙ ගොඩක් ගෙවල් තියෙනවා නම් බය වෙන්න දෙයක් නැ , පෙන විදියට උම්බලගෙ ලයින් එකෙ ගොඩක් ගෙවල් නැ වගේ, එකයි 225 ට වැඩිය පෙන්නන්නේ , rata ගොඩක් raa වෙලා ටෙස්ට් කරලා 240 ට වැඩිය එනවා නම්, කියන්න වැඩි ලොඩ් එකක් එනවා කියලා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,386
    24,921
    113
    Loard එක අඩු වැඩි වෙන කොට වෙනස් වෙනවා , උඹලා ගෙ ලයින් එකෙ ගොඩක් ගෙවල් තියෙනවා නම් බය වෙන්න දෙයක් නැ , පෙන විදියට උම්බලගෙ ලයින් එකෙ ගොඩක් ගෙවල් නැ වගේ, එකයි 225 ට වැඩිය පෙන්නන්නේ , rata ගොඩක් raa වෙලා ටෙස්ට් කරලා 240 ට වැඩිය එනවා නම්, කියන්න වැඩි ලොඩ් එකක් එනවා කියලා

    transformer eke apita ena line eken gewal 150-200kata wage current denawa athi, habai meken 50k wath wadiya loku load ekak use karana aya newei.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රෝසි ආච්චි;22259670 said:
    උබලගේ ගෙවල් වල outlet වලින් එන voltage එක කීයක් වගේද? :baffled: ලංකාවේ 220v හරි ඊට අඩුවෙන් හරි නේද එන්න ඕනේ? :baffled:

    ටික දවසක ඉඳන් මෙහෙ power issue එකක් තියෙන නිසා අද නිකමට outlet එකේ voltage එක බැළුවා, 230v - 240v වගේ එනවා :baffled:

    The standard voltage is 230 V.
    but it can be varied 220v - 240v

    Old women like you should know this :eek: