උබලගේ ගෙවල් වල outlet වලින් එන voltage එක කීයක් වගේද?
ලංකාවේ 220v හරි ඊට අඩුවෙන් හරි නේද එන්න ඕනේ? 
ටික දවසක ඉඳන් මෙහෙ power issue එකක් තියෙන නිසා අද නිකමට outlet එකේ voltage එක බැළුවා, 230v - 240v වගේ එනවා