Affinity Designer
තව චුට්ටක් කියන්න තියෙනවා එත් දැන් ඇති ගමනක් යන්න තියෙනවා.
පට්ටයි. ai replace කරන්න බෑ කීවෙ මොකක්ද?
මටත් ආසයි move වෙලා බලන්න. හැබැයි මන් නම් ගොඩක්ම ps තමයි පාවිච්චි වෙන්නෙ මේ ටිකේ. අලුත් එකක් ආව එක හොදයි. ඒලග පාර adobe උනත් හොඩ update එකක් දේවි. ai වල අවුලක් තමයි බර වැඩියි වැඩ කරද්දි. සමහර වෙලාවට හිර වෙන්වා. ram අඩු machine එකක් නම් close වෙන්න කල්පයක් යනවා. close කරනව්වාට වඩා ලේසි end process කරන එක

වෙන විදියක් නෑ. හොද කොෆී ස්ටේයින් එකක් හොයා ගත්තා නම් හරි 
අනික ps, indesign වගේ ඒ තුනේම තියෙන්නේ එකම ෆයිල් ෆොර්මැට් එකක්
psd,ai ඕනා එකක් වැඩ කරන්න පුළුවන්ලු මේකේ.