✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    Affinity Designer

    තව චුට්ටක් කියන්න තියෙනවා එත් දැන් ඇති ගමනක් යන්න තියෙනවා. :rofl:

    පට්ටයි. ai replace කරන්න බෑ කීවෙ මොකක්ද?
    මටත් ආසයි move වෙලා බලන්න. හැබැයි මන් නම් ගොඩක්ම ps තමයි පාවිච්චි වෙන්නෙ මේ ටිකේ. අලුත් එකක් ආව එක හොදයි. ඒලග පාර adobe උනත් හොඩ update එකක් දේවි. ai වල අවුලක් තමයි බර වැඩියි වැඩ කරද්දි. සමහර වෙලාවට හිර වෙන්වා. ram අඩු machine එකක් නම් close වෙන්න කල්පයක් යනවා. close කරනව්වාට වඩා ලේසි end process කරන එක :frown::frown:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    මේක ඔය coffee effect එකට වෙනස් කරන්න බැරිද :dull:

    :) වෙන විදියක් නෑ. හොද කොෆී ස්ටේයින් එකක් හොයා ගත්තා නම් හරි :)

    aa mahaththaya aawada, ow ban eeka amarui wage ee effect eka hariyatama hoyaganna bee, man weda kaali damma, kamak ne buyer dan giyawe, yamkisi deyak igena gaththane, coffee stain eka thiyenawa machan action eka salli walata ganna thiyenne eth meke thawa seen tikak thiyenawa hoyaganna, man dakka ekek exhibition ekakuth dala thibba owayin.

    me eeka newi uba fiverr use karanne chromeda? man me firefox dagaththa chrome eka tikak ram eka kana nisa, habayi fiverr eke samahara dewal pissu kelinawa wage, buyer request okkkom double wela penawa, yawana message box eka kalee panala anam manam seen tikak.

    affini kiyanne freehand wage ekada?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පට්ටයි. ai replace කරන්න බෑ කීවෙ මොකක්ද?
    මටත් ආසයි move වෙලා බලන්න. හැබැයි මන් නම් ගොඩක්ම ps තමයි පාවිච්චි වෙන්නෙ මේ ටිකේ. අලුත් එකක් ආව එක හොදයි. ඒලග පාර adobe උනත් හොඩ update එකක් දේවි. ai වල අවුලක් තමයි බර වැඩියි වැඩ කරද්දි. සමහර වෙලාවට හිර වෙන්වා. ram අඩු machine එකක් නම් close වෙන්න කල්පයක් යනවා. close කරනව්වාට වඩා ලේසි end process කරන එක :frown::frown:

    ou neda CS5 walata wada ambaneka slow wela, man CS5 thibbe kalin eekanam patagala weda meka dammama photoshop wage wela. Adobe kiyanne ithin loku company ekakne ban un sahenna gaththa unge competitors la, dukama kathawa thamai macromedia gaththu eka man asa Flash dan ekath mun slow karala. kawuda danne okath gaththoth kalekin :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176

    බැරි බන්. ai එකේ සෑහෙන දේවල් තියනවා බන් පොඩි පොඩි උනත් අතය අවශ්‍ය. එක වෙන්නේ අපි අවුරුදු ගානක් තිස්සේ යුස් කරපු හින්දා වෙන්න ඇති සමහර විට.
    දාගෙන tutorial එකක් දාගෙන කරපන්. එපා වෙන්නේ නැහැ වැඩ කරන්නත් ආසයි මේකේ. :)
    ai slow තමයි බන් එපා වෙනවා windows 7 වල වැඩ කරන්නම අමාරුයි... 10 ශේප්. :dull:
    අනික බන් adobe cc උනාට පස්සේ හරි හමන් update දුන්නේ නැහැ බොරු පොඩි පොඩි දේවල් කරේ.

    මේ සොෆ්ට්වෙයාර් එක ඩොලර් 50යි අනික මුන්ගේ software 3ක් එනවා දැනට 2යි. :cool: අනික ps, indesign වගේ ඒ තුනේම තියෙන්නේ එකම ෆයිල් ෆොර්මැට් එකක් :shocked: psd,ai ඕනා එකක් වැඩ කරන්න පුළුවන්ලු මේකේ.

    අනිත් දෙකත් යුස් කරලා කියන්නම් කොහොමද කියලා දවස් දෙකට මමනම් පිස්සු වැටිලා ඉන්නේ මේකට. :P
     
    Last edited:

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28

    windows wala power option walin high performance dala weda karanda.
     
    • Like
    Reactions: RottenCOLT

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ou neda CS5 walata wada ambaneka slow wela, man CS5 thibbe kalin eekanam patagala weda meka dammama photoshop wage wela. Adobe kiyanne ithin loku company ekakne ban un sahenna gaththa unge competitors la, dukama kathawa thamai macromedia gaththu eka man asa Flash dan ekath mun slow karala. kawuda danne okath gaththoth kalekin :lol:

    kalin firefox thibune awulak nam une ne. mata nam firefox ram kanawa wedi. a nisa dan opera daan inne :rofl: awulak ne ban. welawakata browser 3ma weda :lol:

    බැරි බන්. ai එකේ සෑහෙන දේවල් තියනවා බන් පොඩි පොඩි උනත් අතය අවශ්‍ය. එක වෙන්නේ අපි අවුරුදු ගානක් තිස්සේ යුස් කරපු හින්දා වෙන්න ඇති සමහර විට.
    දාගෙන tutorial එකක් දාගෙන කරපන්. එපා වෙන්නේ නැහැ වැඩ කරන්නත් ආසයි මේකේ. :)
    ai slow තමයි බන් එපා වෙනවා windows 7 වල වැඩ කරන්නම අමාරුයි... 10 ශේප්. :dull:
    අනික බන් adobe cc උනාට පස්සේ හරි හමන් update දුන්නේ නැහැ බොරු පොඩි පොඩි දේවල් කරේ.

    මේ සොෆ්ට්වෙයාර් එක ඩොලර් 50යි අනික මුන්ගේ software 3ක් එනවා දැනට 2යි. :cool: අනික ps, indesign වගේ ඒ තුනේම තියෙන්නේ එකම ෆයිල් ෆොර්මැට් එකක් :shocked: psd,ai ඕනා එකක් වැඩ කරන්න පුළුවන්ලු මේකේ.

    අනිත් දෙකත් යුස් කරලා කියන්නම් කොහොමද කියලා දවස් දෙකට මමනම් පිස්සු වැටිලා ඉන්නේ මේකට. :P

    math da gannawa oya magula idapanko
    salli deela ganna thiyenne mokakda? ekata update denwada?
    $50kta original update thiyana eka denawa nam gaththath paadu nane :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    math da gannawa oya magula idapanko
    salli deela ganna thiyenne mokakda? ekata update denwada?
    $50kta original update thiyana eka denawa nam gaththath paadu nane :)
    ඔව් බන් ඔරිජිනල් එක. සල්ලි දීලා ගන්නවනම් ඉදපන් 2 එයි ලගදි.
    එකේනම් ගොඩක් ෆිචර්ස් එනවලු. දැන්ම ඉදන් පුරුදු වෙන්න.
    තව අවුරුදු 20න් කිව්වැකි අපි එකේ ඉදලා කරා කියලා :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඔව් බන් ඔරිජිනල් එක. සල්ලි දීලා ගන්නවනම් ඉදපන් 2 එයි ලගදි.
    එකේනම් ගොඩක් ෆිචර්ස් එනවලු. දැන්ම ඉදන් පුරුදු වෙන්න.
    තව අවුරුදු 20න් කිව්වැකි අපි එකේ ඉදලා කරා කියලා :P

    අවු. 20ක් ඉදීද පුතේ :eek: :rofl:
    අඩෝ ඔව්, මන් බානව අද එහෙනම්. දෙකටම ජීබී කීයක් යයිද? තරහ නැතිව ලින්ක් තියේ නම් ආයෙ දාපන්කෝ කලින් දැම්ම තමයි හොයන්න එපැයි. ලින්ක් සේව් කරන් නැත්නම් අවුලක් නෑ මන් බලන්නම් :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    අවු. 20ක් ඉදීද පුතේ :eek: :rofl:
    අඩෝ ඔව්, මන් බානව අද එහෙනම්. දෙකටම ජීබී කීයක් යයිද? තරහ නැතිව ලින්ක් තියේ නම් ආයෙ දාපන්කෝ කලින් දැම්ම තමයි හොයන්න එපැයි. ලින්ක් සේව් කරන් නැත්නම් අවුලක් නෑ මන් බලන්නම් :)
    අපෝ ඉදි බන්.
    අඩෝ එතොකොට කොහොම වෙනස් වෙයිද නේද. software එහෙම. :oo:

    pm කරා බන්. අර සයිට් එකේ ලොග් වෙලා ඉදපන්.. :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    අර සපත්තුවේ සීන් එක සෑහෙන දුරට හරි. තවම ok උනේ නෑ හැබ ැයි.
    උබ ඒ වගේ ඒවා ගොඩක් කරනවනම් මුගේ කොස් ටික බලපන් වෙලාව තියෙන විදිහට. හොද කීපයක් තිබ්බා.
    https://www.lynda.com/Von-Glitschka/189112-1.html
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    අපෝ ඉදි බන්.
    අඩෝ එතොකොට කොහොම වෙනස් වෙයිද නේද. software එහෙම. :oo:

    pm කරා බන්. අර සයිට් එකේ ලොග් වෙලා ඉදපන්.. :dull:

    :) ඒකට යනවා බන් වෙලාවකට අමතක වෙනවා බලන්න. :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    :) ඒකට යනවා බන් වෙලාවකට අමතක වෙනවා බලන්න. :dull:
    මම දවස පටන් ගන්නේ ඕකේ මොනවද අලුත් දේවල් ඇවිල්ලා තියෙන්නේ කියල. :cool: